බෞද්ධ පරිණාම වාදය බටහිර “වානරයන්” නිරුවත් &amp

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan 1st time kata utara nati una kiyala

    උඹේ 1st time නෙවෙයි රෙදිත් ගැලවිලයි තියෙන්නේ බලපන් ඇස් ඇරලා. අඩු ගානේ තොට එක නමකින් එන්නවත් කොන්ද පන නැති සූකරයෙක් ඉතින් තව කුමන කතාද ?
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ඩාර්වින් වාදය බිඳ හෙළන්නට වෑයම් කරන්නෝ කවුරුන්ද?............


    නමුත්, මිත්‍රවරුනි! අවාසනාවක මහත, මේ ඩාර්වින් ඇසුරින් බිහිවූ පරිණාම වාදය උස්සා පොළවේ ගැසිය හැකි සුපිරි දැක්මක් උපතින් උරුම කර ගෙනත්, බෞද්ධ ලෝකයේ කිසිවෙකුත්, මේ වන තුරුත්, ඊට හරි හමන් උත්සාහයක් දරා නැත..චීනය හා තායිවානය බඳු මහායාන බොදු රටවල් මේ පිළිබඳව යම් තැතක් දරනවා පෙනෙන්නට තිබේ..එය සුභ ලකුණකි..තායිලන්තයද, සාහිත්‍යමය වශයෙන් හෝ මේ මඟට පිවිසිය යුතු බවට සළකුණක් වත් කර ඇත..නමුත් ඊනියා “ලෝක ථේරවාදී කේන්ද්‍රය” ලෙස තමාවම හඳුන්වා ගන්නා රටේ සිටින උගතුන්, බුද්ධිමතුන් අද තා මේ ඔස්සේ කිසිදු වෑයමක් ගෙන නොමැත…හඬක් හෝ නඟා ඇත්තේ ඒ දේශයේ පිනට පහළ වූ මහාචාර්ය නලීන් ද සිල්වා පමණකි..

    ..
    හෙහ් හෙහ් මේ පරිණාමවාදයත් ආසනික් දෙයියෝ ලව්වා උස්සලා පොලොවෙ ගහන ක්‍රමයක් වගෙ??:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක හරි වෙන්න ඇති mister මෙතනින් විවිධ අර්ථ එනවා
    එකක් බටහිරයන්ට මිනිසුන්ට වානරයන් කියලා කියන්න පුලුවන්
    නැත්නම් බටහිර රටවල ඉන්න වානරයන් ගැන කියන්න පුලුවන්
    නැත්නම් බටහිර පරිණාමාද වාදය වානර සංකල්පයක් ගැන තියෙන නිසා එහෙම කියන්න පුලුවන්
    කොහොම හරි ඊළග පාර දාන කොට
    මේ වගේ දාන්න නැත්නම් ඒක හොද නෑනේ.:yes:

    බටහිර පරිණාමවාදයේ නිරුවත .
    මේවගේ එකක් ගැලපෙනවා අනික title එක කැපිලා වගේ ඒක නිසා ඉතුරු ටික පෙන්නේ නෑ.


    :confused::confused:බටහිරට වදිද්දි ඇයි ටොපා අඩන්නේ?? නවසීලන්තයේ ජාතක නිසාද???:confused::confused:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මේකත් නිකං දෙයියෝ මැව්ව වගෙ කතාවක් නෙ. බයිබලයෙ කුරානෙ කියනව වගේම මේ කියන එවත් ඔප්පු කොරන්න බැහැනෙ. උදාහරනයක් දෙන්නං- ආභස්සර බ්‍රහ්මලොකේ තියෙනව කියල දැක්ක කෙනෙක් ඉන්නවද? ඔය කියන ඒව වුනා කියල ඔප්පු කරන්න බැහැ නේද? ඕව විතරක් නෙවෙයි කර්මය, පුනර්භවයත් ඔප්පු කරල පෙන්නන්ඩ බැහැ නේද?:lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේකත් නිකං දෙයියෝ මැව්ව වගෙ කතාවක් නෙ. බයිබලයෙ කුරානෙ කියනව වගේම මේ කියන එවත් ඔප්පු කොරන්න බැහැනෙ. උදාහරනයක් දෙන්නං- ආභස්සර බ්‍රහ්මලොකේ තියෙනව කියල දැක්ක කෙනෙක් ඉන්නවද? ඔය කියන ඒව වුනා කියල ඔප්පු කරන්න බැහැ නේද? ඕව විතරක් නෙවෙයි කර්මය, පුනර්භවයත් ඔප්පු කරල පෙන්නන්ඩ බැහැ නේද?:lol:

    ඔය කතාව වැරදි මම‍ මේක දැනගත්තු විදිහට කියන්නම් ඒක උඹ තේරැම් ගනියි කියලා හිතනවා. ඔය බ්‍ර්‍හ්ම ලෝක සහ පොර ඇත්ම පිළිබද බුදුන් වහන්සේ දේශනා කලේ උන් වහන්සේ ඒවා දැකපු නිසයි. එ්වා දැකීමට තම සිත දියුණු කල යුතුයි. මාර්ග ඵල ලැබිය යුතුයි එසේ ලබා ගත් මහරහතන් වහන්සේලා දහස් ගනනක් එදා හිටියා ඉතින් එදා ඔය දේවල් ගැන බුදුන් වහන්සේ බොරැ දේශනා කලා නම් මහරහතන් වහන්සේලා ඔක්කොම ඕක පිලිගනී කියලා හිත්න්න බෑ ඒ කියන්නේ ඒක ඒ රහතන් වහන්සේලාත් දැක්කා අන්න ඒක තමයි ඔප්පු කිරීම

    හොදයි ඕක පැහැදිලි කරන්න මම වර්තමාන උදාහරණයක් ගන්නම් අපි හිතමු යම් විශෂයක කෙල පැමිණි මහාචාර්ය වරයෙක් ඉන්නවා කියලා ඉතින් ඔහු ඔය අමාරැ විශය කොටසක් පිළිබද සොයාගෙන ඒක ඔප්පු කරලා පෙන්නන්නේ කාටද නිකන් පාරේ යන මිනිස්සුන්ට ඒ ගැන ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්ද බෑ ඒක කරන්න ඕනේ ඒ මහාචාර්ය වරයාගේ විශයම ඉතා ගැඹුරට අධ්‍යයනය කරපු කෙනෙක්ට විතරයි.

    ඔය මම මට තේරෙන විදිහට ඕක විස්තර කලේ ඕක පිළිබද සෑහෙන විස්තර ‍අතිපූජ්‍ය රෙරැකානේ චන්දවිමල හාමුදුරැ‍වන්ගේ පොත් වල තියෙනවා.