$500 PaYpAL කාර්ඩ් රු.9000යි

meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    So? why dont you google about paypal cards..

    As of 31 March 2011, the PayPal Top Up Card is no longer in use. If you are a previous PayPal Top Up Card holder, you can still view the terms and conditions that applied to your card.
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda

    those are not top-up cards... ok.ready cash and tell me.. i will come to your home and show all the steps..
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    කෝ යකෝ මගේ සල්ලි.........

    හරි.... ඔන්න මම මගේ එකවුන්ට් නම්බර් එක ඌට දුන්නා. අද උදේ 5.00 ට මම ඒක PM කලා ඌට. ඒත් තාම ප්‍රතිචාරයක් නෑ. ඌ ආයෙත් සල්ලි දෙනවා කිවුවා නේද? කෝ ඉතින්............ මුගේ Phone off. මු කියුවට ගෙදර Number එක දුන්නා කියලා, පට්ට පල් බොරැ...... මම දැනුත් මගේ Account එක බැලුවා. මු සල්ලි දාලා නෑ.:(:(:(:(
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    පේපැල් ගිෆ්ට් කාර්ඩ්ස් ! උඹට සුවර් නැත්තම් මම හෙට උඹේ ගෙදරටම ඇවිත් උඹේ ඉස්සරහම පේපැල් ගිෆ්ට් කාර්ඩ් එකක් උබේ එකවුන්ට් එකට ඇඩ් කරලා පෙන්නනම්. $500ක් රු.40,000ක් වෙනවා. සල්ලි තියෙනවා නම් කියපන්

    ane ape gedara warenko macho mamath me hospital eken awilla awidagannawath baruwa inna ekaa
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    හරි.... ඔන්න මම මගේ එකවුන්ට් නම්බර් එක ඌට දුන්නා. අද උදේ 5.00 ට මම ඒක PM කලා ඌට. ඒත් තාම ප්‍රතිචාරයක් නෑ. ඌ ආයෙත් සල්ලි දෙනවා කිවුවා නේද? කෝ ඉතින්............ මුගේ Phone off. මු කියුවට ගෙදර Number එක දුන්නා කියලා, පට්ට පල් බොරැ...... මම දැනුත් මගේ Account එක බැලුවා. මු සල්ලි දාලා නෑ.:(:(:(:(

    පාන්දර 5ට බැංකු ඇරලා තියෙන්නෙ කොහෙද යකෝ? අනික මම දැන් උඹට ගිෆ්ට් කාර්ඩ් එකක් PM කරලා එව්වා නෙ?:shocked:
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    හරි.... ඔන්න මම මගේ එකවුන්ට් නම්බර් එක ඌට දුන්නා. අද උදේ 5.00 ට මම ඒක PM කලා ඌට. ඒත් තාම ප්‍රතිචාරයක් නෑ. ඌ ආයෙත් සල්ලි දෙනවා කිවුවා නේද? කෝ ඉතින්............ මුගේ Phone off. මු කියුවට ගෙදර Number එක දුන්නා කියලා, පට්ට පල් බොරැ...... මම දැනුත් මගේ Account එක බැලුවා. මු සල්ලි දාලා නෑ.:(:(:(:(

    කාර්ඩ් නම්බර් එක එව්වට පස්සෙ උඹට සල්ලිත් ඕනද? උඹ මාර පොරක් නෙ බන්