දැරිය අඩා වැලපුනත් වැඩක් ඌයේ නැත

Jul 26, 2011
8,378
730
0
no sinhala land
මේ වගෙ දේවල් දැක දැක කට වහගෙන ඉන්න අයයි, මේව වෙද්දි ඒව විඳගෙන ඉන්න අයයි නිසා තමයි ගොඩක් දුර දිග යන්නෙ.. ලොකු දෙයක් වෙන්න ඉස්සේල්ල පිහිට විය හෑකි කෙනෙක් දෑනුවත් කරානම් හරි.. :dull::dull: ජොලියට වගෙ හැමෝම පොලිසියට බැන්නට ( ඒක දැන් Tradition එකක් වෙලානෙ:oo: ) නීතිය එහෙමම බලු වෙලා නැහැ