{ඵ්ඩිස්} මෝඩ වැඩ නිසා ඔබ කපෝතියි

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    HIV hena avadaanaya yomu kalata isthhuthi... habai umbe agame widihata nam mewa wenne nehe putho

    umba kiyana widihata kaloth sex kiyana eka thawath taboo subject ekak wenawa.. sex is a basic human need like food for hunger.. cannot be restricted.. best thing to do is to promote SEXUAL EDUCATION and SAFE SEX and VOLUNTARY TESTING
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    පෙම් උයනේ සංකල්පය අත්හැරිය යුතුයි. වෙරළ බඩ පෙදෙස්, උද්‍යාන, දුම්රියස්ථාන හා බස්ගාල් කරන ස්ථාන, බස්වල පිටුපස ආසන වැනි ස්ථානවල අශෝභන අන්දමින් හැසිරෙන ස්තී්‍ර පුරුෂයින්ගේ එම කි්‍රයාව නැවැත්විය යුතුයි. ඒ සඳහා රජය පමණක් නොව මහජනතාවද දැඩි සැලකිල්ලෙන් යුතුව හා සාමකාමීව කටයුතු කළ යුතුයි.

    කතාව හොඳයි.. තමුන්ගේ ආගම ගැනත් කියල තියනවා.. ඒකත් හොඳයි කියමුකෝ..

    ඒත් ඔය උඩ තියන කතාව කියන්න කලින් උඹ මට කියපන් උඹ කෙල්ලෙක්ට ලවු කරලා තියනවද කියල..? මොකක්ද බං මේ කතාවේ තේරුම? ලවු කරන ඕන කෙල්ලෙක් කොල්ලෙක් කැමතියි ආදරය කරන කෙනා එක්ක ටිකක් නිදහසේ කාලය ගතකරන.. අත ටිකක් අල්ලන් ඉන්න, ලඟින් ටිකක් වාඩිවෙලා කතා කර කර ඉන්න.. (වෙන අනවශ්‍ය දේවල් නොකර) ඒත් අද කාලේ දෙන්නෙක් අත් අල්ලගන ගියොත් ඒකට කියනවා අශෝබන විදියට හැසිරෙනවා කියල. මට තියන ප්‍රශ්නේ මොකක්ද ඔකේ තියන අශෝබනේ කියල..? ඔහොම උන්ට හම්බෙන්න තියන තැන් නැති කරලා පස්සේ රූම් වල හිටියා කියල අල්ලගන ලෝකේ නැති වැඩ කරනවා..