ට්‍රාන්සිස්ටර්...
අපේ එළකිරි කොල්ලන් දැන් වැඩර්ල වගේ දර්ශනය දානකොට මේ හැම දෙකටම මුල අරම්බක සමාජිකය තම මේ ට්‍රාන්සිස්ටරේ.දැන් ඉතින් I3....I5...I7...මෙන්න තව එකෙක් කියනවා I9 කියල...මේ ඔක්කොටම කලින් තමා මෙය අවේ....මෙයා නැත්තම් ...එයාලත් නෑ...තාම ගල් ලෑලිතමා...
ට්‍රාන්සිස්ටර්
ට්‍රාන්සිස්ටර වර්ග
ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ලෙස භාවිතා කරනු ලැබේ.තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය.
ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරචද්‍යතාවයත් නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්,සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය.ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත.සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී.
1 හැඳින්වීම
2 වැදගත්කම
3 ට්‍රාන්සිස්ටරයේ භාවිත
4 ඉතිහාසය
5 ට්‍රාන්සිස්ටර වර්ග
5.1 ද්විධ්රැව ට්‍රාන්සිස්ටර
5.2 FET ට්‍රාන්සිස්ටරය
ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන ධාරාව (Ib) මගින් සංග්‍රාහකය තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic) ධාරාව පාලනය කිරීමයි.ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් ද්වීධ්රැව සන්ධි ට්‍රාන්සිස්ටරය සහ FET ට්‍රාන්සිස්ටරය වේ.
ට්‍රාන්සිස්ටරයේ භාවිතයේ වැදගත්කම
ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතවන වේ. ට්‍රාන්සිස්ටරය ඩාරා වර්ඩකයක් ලෙස භාවිතවන වේ. ට්‍රාන්සිස්ටරය වෝල්ටීයතා වර්ඩකයක් ලෙස භාවිතවන වේ. ට්‍රාන්සිස්ටරය ක්ෂමතා වර්ඩකයක් ලෙස භාවිතවන වේ.
ට්‍රාන්සිස්ටරය බාවිතා කරන මුලික වින්‍යාස 3කි. ඒවා පොදු පාදම වින්‍යාසය, පොදු විමෝචක වින්‍යාසය හා පොදු සංග්‍රාහක වින්‍යාසය නම් වේ. කෙසේ වුවද අද බහුලව බාවිතා කරන්නේ පොදු විමෝචක වින්‍යාසයයි, මෙසේ පොදු විමෝචක වින්‍යාස බහුලව බාවිතා කරන්නට හේතු වී ඇත්තේ එම වින්‍යසයේදී ට්‍රාන්ස්සිස්ටරය ධාරා වර්ධකයක් මෙන්ම වොල්ටීයතා වර්ඩකයක් ලෙසද ක්‍රියාත්මක වීමයි.
මුලින්ම ට්‍රාන්සිස්ටරය සංවර්දනය කල් 1947 වසරේදීය. ඇමරිකාෙව ෙබල්් ලැබ්් හිදී වීලීයමීෙසා්්ක්්ලී ෙජා්්න්්බාඩින්් සහ ෙවා්්ල්්ටර්් බැටන්් යන විදාඥයින්් තිෙදනා එකතුෙවනි
ට්‍රාන්සිස්ටර වර්ග
ට්‍රාන්සිස්ටරය වර්ග දෙකකට බෙදා දැක්වියහැක.
1.0 ද්විද්‍රැව ට්‍රාන්සිස්ටරය
ද්විධ්රැව ට්‍රාන්සිස්ටර
PNP හා NPN යනුවෙන් වර්ග දෙකක් පවතී.
2.0 FET ට්‍රාන්සිස්ටරය
J-FET හා MOS-FET යනුවෙන් වර්ග දෙකක් පවතී.

ita kalin tibbe mechanical computers,electronic newe