මාර සින් එක හෙල්ප්
මම ස්පිඩ් චෙක් කරන්න http://speedtest.net/ ගියාම මෙන්න මම ඉන්නාවා පෙන්නන්නෙ චෙන්නයිවලලු ip adress එකත් වෙන එකක් මෙහෙම වෙන්න හෙතුව මොකද්ද?
http://www.speedtest.net/result/1547205859.png
මෙ IP එකත් මගෙ එක නෙමෙ