TV ඔක්කොම Digital කරනවා..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
TV ඔක්කොම Digital කරනවා..

මචංලා. 2018 වෙනකොට ලංකාවෙ ඔක්කොම TV Stations, Digital කරනව. මොකද දැනටමත් Frequency ඉවර වෙලා තියන නිසා. අනික මේ පවතිනවාට වඩා Quality එකකින් (HD, SDවැනි) විසුරුවාහැරීමේ හැකියාව ලැබෙනව.

තව තව පහසුකම් ලැබෙනව මේ ක්‍රමය නිසා.. ඒව ගැන දැන් අදින්න බැහැ.
දැනට News එක විතරක් දැනගන්න.


හැබැයි මේ බව තවම TV Channel වලට දැනුම් දීලත් නැතිලු. :lol::lol:

ඉදිරියේදී ඔවුන් දැනුවත් කරන්න හදනව කියලයි ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ ඩබ්ලිව්.බී. ගනේගල මහතා කියල තියෙන්නෙ.

Code:
http://www.hirunews.lk/sinhala/18959

digital-tv-multicasting.gif
 
Last edited:
  • Like
Reactions: shanefarcry