කාලෙකට පස්සේ අපේ යාලුවන්ට අලුත් දෙයක් කියලා දෙන්න ඕන කියලා හිතුනා..... සමහර අයට නම් මේක අලුත් දෙයක් නොවෙන්නත් පුලුවන්.... අපි එහෙනන් බලලම කතා කරමුකෝ මේක ගැන......
හැමෝටම තේරෙන්න ඕන නිසාත්, අනිත් උන්ට වඩා මට වටින්නේ සිoහල ජාතිය නිසාත් video tutorial එක සිoහලෙන් කළ බව කරුණාවෙන් සළකන්න........
මොනවා හරි ගැටලු තියනවා නම් අහන්න.... දන්න විදියට උදව් කරන්නම්..............
තව පොඩ්ඩෙන් කියන්න අමතක් වෙනවා, මෙහෙම හදා ගත්තට මේක පේන්නෙ තමන්ටයි මේ වැඩේ කරලා තියන අයටයි විතරයි.....තාම ටෙස්ටින් පාරක් ලු යන්නේ.......
අනිත් අයටත් බලන්න කමෙන්ට් එකක් දාලා ත්‍රෙඩ් එක බම්ප් කරලා යන්න කාරුණික වෙන්න....