ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    correspondent asked some of them what they see happening beyond Gaddafi, what they expect from the interim government or simply what will happen after that. They all answered “freedom”, but could not say much more. They are just happy that Gaddafi is gone and do not look beyond the celebrations.
    Before the war, Libya boasted probably the highest living standards on the African continent – in terms of high life-expectancy, low infant mortality rate, European-style healthcare system, and very good social benefits. Those familiar with the Libyan socially-oriented state structure that used-to-be realize that the mere rebuilding of infrastructure and recovery of that system would be an immense task. And those who are now busy celebrating simply do not realize that, likely expecting life to be back on track after Muammar Gaddafi is buried.
    Having a chance to walk around the outskirts of Tripoli, Anissa Naouai witnessed them in shambles, traces of military distraction are everywhere, with many buildings half collapsed or missing walls and roofs – the work to be done looks immense just in terms of reconstruction.
    It has been reported that 60 per cent of the country does not have running water, problems with electricity and fuel supply are an everyday reality and the NTC promises to solve the problems in the nearest future.
    Meanwhile the New York-based Human Rights Watch says it has discovered 53 decomposing bodies, apparently of Muammar Gaddafi loyalists, some of whom may have been executed by revolutionary forces. The discovery in Gaddafi's hometown of Sirte seems part of a trend of killings, looting and other abuses committed by anti-Gaddafi fighters, who consider themselves above the law. Human Rights Watch urged Libyan authorities to rein in armed groups.
    There are conflicting reports on the new government to be formed. Some NTC members insist on Libya moving to adopt Sharia Law, something analysts were speaking about months before Gaddafi was killed. If that happens, Libya will be moving towards a hardline fundamental Islam direction – something its citizens have forgotten about over the 42 years of Gaddafi rule.

    :dull::dull::dull:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    පලමුවෙන්ම ඉතා හරබර හා තර්කානුකුලව පෙල ගසා ඇති සටහනට ස්තුති කරන්න කැමතියි.

    ඕ. ටී වුනත් මේ ටික කියන්න හිතුනා, අහිතක් හිතන එකක් නැනේ..
    මේ සම්පත් මංකොල්ලය අද ඊයේ පටන් ගත්ත එකක් නොවෙයිනෙ. චීනා වෙඩිබෙහෙත් ටික හොයා ගත්තාට පස්සෙ, ඒක පාවිච්චි කරලා පර සුද්දො තුවක්කුව හදා ගත්තා. ඊට පස්සෙ ලෝකෙ සම්පත් පිරි හැම රටක්ම වාගේ මේ සුදදෝ මංකොල්ල කෑවානේ ඒ තුවක්කු බලය පාවිච්චි කරලා. එ දවස්වල කිසිම ජාත්‍යන්තර බලපෑමක් එල්ල වුනේ නෑනේ උන්ට. අද උන් මානව හිමිකම් ගැන කථා කලාට ඒවා ඔක්කොම පැත්තක තියලනේ රටවල් හිතු හැටියට මංකොල්ල කෑවේ. අද වුනත් මානව හිමිකම් ගැන කථා කරාට කෝ අපි වගේ රටවලට ආර්ථික හිමිකම්, කළු හම තියෙන මානවයන්‍ට සමතැන. මෙව්වා තමයි සුද්න්ගේ වාසියට ගහන බයිලා. උන්ගේ ජාතිවල පහසුම සුරක්ෂිතතාව සුඛ ව්‍යහරනයට නේ මේක හැම දෙයක්ම. උදා. ලෝකයේ සමස්ථ ඛනිජ තෙල් නිෂ්පාදනයේ 40% ඇමෙරිකාව පමණක් පරිභෝජනය කරනවා. එතකොට මේ ජනගහන අනුපාතය සමග ඛනිජ තෙල් සම්පත් ලොකයට සමසේ බෙදී යනවාද? අනෙක උන්ගෙ රටේ තියෙන තෙල් නිධි වලට උන් තාම අත තියන්නෙ නැහැල්ලු, ඒවා උන්ගේ අනාගත් පරිභෝජනයටලු. කා කියමද මෙව්වා ඉතින්!

    කණගාටුව කරැණ වන්නෙ අපි තව තවත් උන්ට නතු වීමයි, ගැලවීමක් ගැන හිතා ගන්න අමාරැයි කියලා මගේ විස්වාසය. මොකද අපි උපන් දා සිට ඉගෙන ගනනේ උගේ ක්‍රමයට, එතකෙට එයින් ඔබ්බට ගිය අළුත් දෙයක් කරන්න අමාරැයි.

    ඇත්තෙන්ම කියනවා නම් සීසර්ගෙ න්‍යායයනෙ අද තියෙන්නෙ, ශක්ති වන්තයා වටා එක්වෙලා උන් අනිත් එවුන්ට කෙලවනාවා. උන්‍ට ගැති නොවන යමෙක් වේද, ඔහුට හෝ ඈට විරැද්ධව බොරැ චෝදනා එල්ල කර ඒකා දඩයම් කරයි‍.
    සුනාමියක් වැන්නක් ඇවිදින් අමරිකාව හරහා ගියා නම් කියලා හිතෙනවා මේවා අසන්න දකින්න ලැබෙන හැම විට. ස්වාභාවික විපතක පිහිටක් මේ අසරණ ‍රට වලට ලැබේවා!
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කණගාටුව එප්, මේව පෙනී පෙනී ම නෑ කියන උන් ඉන්න එක.......
    දැක්කත් නොදැක ඉන්න තරමට නිවටයන් බිහිවෙලා ඉන්න එක.......
    උන්ට සුදු හුණු ගාන්න තරම් නිවට නියාළු පරගැති මානසිකත්වයක් තියන උන් ඉන්න එක.....
    කොටින්ම තියනව නම් මේ සියළු ලක්ෂන දක්වන එවුන්-පාහරයන්-අප අතර ඉදිම...!!!
    12.gif
     
    • Like
    Reactions: C$K

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කණගාටුව එප්, මේව පෙනී පෙනී ම නෑ කියන උන් ඉන්න එක.......
    දැක්කත් නොදැක ඉන්න තරමට නිවටයන් බිහිවෙලා ඉන්න එක.......
    උන්ට සුදු හුණු ගාන්න තරම් නිවට නියාළු පරගැති මානසිකත්වයක් තියන උන් ඉන්න එක.....
    කොටින්ම තියනව නම් මේ සියළු ලක්ෂන දක්වන එවුන්-පාහරයන්-අප අතර ඉදිම...!!!
    12.gif

    :yes::yes::yes::(
     
    • Like
    Reactions: C$K

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    උඹගෙ කථාවට මම 100%ක් එකගයි මචෝ. මේකෙන් එක අතකට මුන් නැතිවෙන එක හොදයි. නැත්නම් මුළු ලෝකෙම මුං මුස්ලිම් කරනවා.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේ‍ක‍ කි‍යෙ‍ව්‍වො‍ත්‍ එ‍හෙ‍ම‍ ඇ‍ම‍රි‍ක‍න්‍ කා‍ර‍යෙ‍ක්‍, පු‍* පො‍ලේ‍ ග‍හ‍ගෙ‍න‍ මැ‍රෙ‍න‍ව‍... ප‍ට්‍ට‍ ම‍චං‍.. නි‍ය‍මෙ‍ට‍ම‍ ලි‍ය‍ලා‍ ති‍ය‍න‍වා‍.. ඇ‍ඩෙ‍න්‍න‍ම‍ වි‍ග්‍ර‍හ‍ ක‍ර‍ල‍ ති‍ය‍න‍වා‍.... අ‍යෙ‍ කි‍ය‍න්‍න‍ ව‍ද‍න්‍ නෑ‍ ම‍චං‍... ක‍රු‍මෙ‍ට‍ එ‍ක‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ට‍ රෙ‍ප්‍ දෙ‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ එ‍ක‍ සැ‍ර‍ය‍යි‍.. නැ‍ත්‍න‍ම්‍ ම‍ම‍ මෙ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ට‍ හැ‍ම‍දා‍ම‍ උ‍දේ‍ට‍ රෙ‍ප‍ක්‍ දෙ‍න‍වා‍..

    ම‍චෝ‍ මේ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍ක‍ න‍ම්‍ මා‍ර‍ ව‍ටි‍න‍ව‍.. ඇ‍ම‍රි‍කා‍ව‍ට‍ ක‍ත්‍ අ‍දි‍න‍ ලං‍කා‍වෙ‍ එ‍වු‍න්‍ට‍ ඇ‍ස්‍ අ‍රෙ‍න්‍න‍ බ‍ලෙ‍න්‍හ‍රි‍ උ‍න්‍ ල‍වා‍ කි‍ය‍ව‍න්‍න‍ ඕ‍ක‍..
     
    k2abey

    Member
    May 19, 2009
    131
    4
    0
    colombo
    lipiye thiyena dewal sampuurna aththa machan bt araabi kaarayoi suddongenui aniwa mama thora ganne suddawa arabi kaarayo nathi wena tharamata hondai me looken
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම හුඟ දවසකින් එලකිරිය පැත්තේ ආවේ.

    මෙහෙ කට්ටියක් පාටි දානවා:shocked::shocked::shocked:

    මුලින්ම එයාලට කියන්න ඕන ටික කියල ඉන්නම්
    විප්ලව කරන්න කලින් හරි හමන් නායකයෙක් හොයාගෙන හිටියොත් හොඳයි.
    එහෙම නැතුව නිකන් තුවක්කු අරන් පාරට බැස්ස කියල විප්ලව කරන්න බහ.
    අනෙක තමයි ලිබියාවේ උන ඒවා මෙහෙ වෙනකල් කට අරගෙන බලන් හිටියොත් අපට හැමදාමත් මෙහෙම ඉන්න වෙයි.
    අනෙක් කාරණේ මේ පවතින රජය පෙරලන්න කලින් බලයට ගෙන්න නායකයෙක් ඉන්නවද කියල බලන්න
    මොකද ප්‍රධාන විපක්ෂය (UNP ) එකේ රනිල් ලොක්කට හරි සජිත් ලොක්කට හරි ඕව කරන්න බැහැ.
    ජෙප්පොනට යන එන මන් නැහැ .
    මුලින්ම හරි හමන් නායකයෙක් හොයාගන්න ඕන.

    දැන් ඊලඟට හොටු හූර හූර අඬන කට්ටියට:sorry::sorry:

    ගඩාපිගේ සමුහ මිනීවළවල් මතුවෙනකොට ඔයාල කොහෙද දන්නේ නැහැ නේද හිටියේ.
    ඔය මිනිහ ඔච්චර හොඳ කරයිනම් ඒ රටේ මිනිස්සු පාරට බැහැල සතුට පල කරයිද
    තව දෙයක් ඇමෙරිකාව ලිබියාවට පහර දුන්නේ එකේ තෙල් තියන නිසා.
    මෙහෙ මොන මගුලක්වත් නැතුව අපේ කට්ටිය දැන් යුද්ධෙටත් ලැස්ති වෙනවා .
    අවුලක් නැහැ උඹල ඔඅවට ලැස්ති වෙයල්ලා අන්තිමට උඹලව රක ගන්න කවුරුවත් නැහැ.
    එකත් මතක තියාගනිල්ලා.
    මොකද තමුන්ගේ උපදේශකයා මරපු මිනිහව බේරගන්න දඟලන කෙනෙක් ඉන්නකොට මේ අහිංසක අපි ගැන කවර කතාද.
    ඔයාලට කියන්නේ මෙච්චරයි ලෝකයට මේ රට නීතිය වල් වැදුන අවනීතිය රජ කරන රටක් කියල පෙනුනොත්
    උන් එක පිටින් දාල මෙහෙටත් එයි එක නවත්තගන්න වැඩ කරමු.
    නැතුව එයාව එපා අපිව විදුලි පුටුවේ ඉඳන්න කියල කෑ ගැහුවට වැඩක් නැහැ

    aniwa machan
    11.gif
     
    loophole

    Member
    Oct 27, 2011
    9
    1
    0
    තරමක් දිගු බව සත්‍ය වුවත් කියවා බලන්න.ඔබේ අදහස් උදහස් සහ යහපත් වූ සංවාදයක් ඉතාම අගය කොට සළකමි.

    ස්වාධින, ස්වයංලිඛිත විචාරයකි. කිසිදු තැනකින් කිසිදු උපුටා ගැනීමක් සිදුකොට නොමැත.
    කරුණාකර බ්ලොග් අඩවි ආදියෙහි පළ කරනු ලබන්නේ නම් උපුටා ගත් ස්ථානය ලෙස එළකිරි.කොම් සබැදියාව බහාලීමට කාරුණික වන්න.
    Laughing%2Bmy%2Bass%2Boff%2Baward2_001.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    උඹ ඔය පහල කියල තියෙන එක මුස්ලිම් මිනිස්සු කලොත් හොඳයි. මම නම් හිතන්නේ නැහැ?.
    ඔය ඔක්කොමටම වඩා හොඳම දේ තමයි තමුන් ස්වයන් සීමාවක් දාගෙන ළමයි හදන එක සීමා කිරීම. මොකද ලෝක ජනගහනය අද ප්‍රශ්නයක්. මෙන්න මේක මුස්ලිම් අය හිතට ගත්තොත් හොඳයි. මොකද එයාල ක්‍රම සහ විධි වෙනස් උනත් 7 වන සියවසේ අරාබියේ කරපු දේම තමයි තාමත් කරන්නේ.

    PS:
    ආගම තමන්ගේ පෞද්ගලික දෙයක් සේ තබාගෙන, තම කාන්තාවන්ට අරාබි ඇඳුම් ඇඳීමට බල නොකරන, අරාබි බාශාව ඉගෙන ගැනීමට බල නොකරන, අද්‍යාපනය තුලින් ලොව දිනීමට උත්සාහ කරන සියලුම මුස්ලිම් සහෝදරවරුන්ට මගේ මේ කොමෙන්ටුවෙන් හිත වේදනාවක් උනේ නම් සමාව භාජනය කරනවා.

    dathkimbula said:
    මැදපෙරදිග මෙන්ම ලෝකයේ ජිවත්වන අපගේ මුසල්මාන මිතුරන් මෙහිදී වටහා ගත යුතු කරුණු කීපයක් පවතී. මෙවැනි ක්‍රමවේදයන් ඉස්ලාමීය රටවල ඇතිකල හැකිවන්නේ ඉස්ලාමීය මූලධර්මවාදය සහ ඉස්ලාමීය ත්‍රස්තවාදය ලොවට පෙන්නා තම ක්‍රියාවන් සාධාරණීකරණය කිරීම මගිනි. අන්‍යාගම් මත දක්වන පීඩනය වෙනුවට අන්‍යාගම් ඉවසීම සහ සහයෝගීතාවය මගින් මෙම සාධාරණිකරණය වළක්වා ගත හැකිය. එසේ නොවුව වුවහොත් මෙම රල පහර ගලන්නේ තෙල් මගින් සපයාගත් අරාබි-ඉස්ලාමීය සියළු හැකියාවන් සෝදා හරිමිනි. සියළු ඉස්ලාමීය අනන්‍යතාවයන් දියකර හරිමිනි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    100% කිඹුලයියේ.. මේක දැන්නම් හොඳටම පැහැදිලිව පේනවා..:dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගඩාෆිගේ හොඳ විතරක් දකින අයට කියන්නම් පොඩි කතාවක්.

    මේ කතාව කියවන අය, ඒ කාලේ නැගෙනහිර ජර්මනිය සමාජවාදී, බටහිර ජර්මනිය ධනවාදී කියන එකත් මතක තියා ගන්න.

    ඔන්න ජර්මනිය බටහිර-නැගෙනහිර වශයෙන් වෙන් වෙලා තිබුණු කාලේ ඔකේ තිබුණු සිදුරක් ලඟදි බල්ලෝ දෙන්නෙක් සෙට් උනාලු කතාවකට. එකෙක් බටහිර ඉඳන් නැගෙනහිරට යනවලු. අනෙකා නැගෙනහිර ඉඳන් බටහිරට යනවලු.
    ඔන්න නැගෙනහිර ඉඳන් බටහිරට යන බල්ලා අහනවලු අනිත් එකාගෙන් මොකද බන් අපේ පැත්තට එන්නේ කියල. ඉතින් ධනවාදී ජර්මන් බල්ලා කියනවලු "කන්න දෙයක් නැහැ බන්. වේලක් කෑවොත් දෙකක් බඩගින්නේ. මස් කට්ටක් තියා සුවදක්වත් වත් නැහැ හොයා ගන්න කියල "
    එතකොට සමාජවාදී ජර්මනිය පැත්තේ ඉඳන් එන බල්ලා කියනවලු, "ඒකට අපේ පැත්ත. මස්, මාළු, හැම්, බේකන් චීස්, බටර්, පාන්, ඕනේ තරමක් තියෙනවා කන්න කිසිම අඩුවක් නැහැ. නිදා ගන්න සැප පහසු ගෙවල් අනිත් ඔක්කොම දේවල් නොමිලේම ලැබෙනවා බන් " කියල.

    එතකොට ධනවාදී බටහිර ජර්මනියේ ඉඳන් එන බල්ලා අහනවලු, "එහෙනන් මොකටද යකෝ තෝ අපේ පැත්තට එන්නේ" කියල..

    එතකොට සමාජවාදී ජර්මනියේ බල්ලා කියවලු "මොනවා කන්න බොන්න තිබුනත් නිදහසේ බුරන්න බැහැ බන්" කියල.

    ඔය කතාව තේරුම් ගත්තොත් තේරෙයි ඇයි ඇමරිකාවට එහෙ මිනිසුන්ව අවුස්සලා ගඩාෆි එලවන්න ලේසි උනේ කියල. අපි මිනිස්සු හැමෝම කැමතියි නිදහසට. ඒක නැති වෙච්ච උන් තමයි දන්නේ නිදහසේ වටිනාකම.

    ඇත්ත සහෝදරයා.....

    නමුත් බල්ලන් දත යුතු එක දෙයක් තියනවා.....
    ඒ තමා හද පානේ උඩු බුරලන්න පුළුවන් වුනාට, උඩු බිරලීමෙන් වත්, බිරීමෙන් වත් බඩට කන්න ලැබෙන්නේ නැති බව..........

    උන්ට උඩුබුරලන්න පුළුවන්, බඩගින්නේ........

    ලිබියාවට දැන් වෙලා තියෙන්නේ ඒක......

    මිනිසුන් මහා ලොකුවට කෑගහන ආවඩන නිදහස, මිනිසුන් ගේ මූලික අවශයතා තෘප්ත කරන්නේ නෑ.
     
    • Like
    Reactions: rigamage

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇත්ත. පාලක මහීෂයෝ තේරුම් ගන්න ඕනේ පාලිතයන්ගේ ලනුව අවශ්‍ය ගානට ලිහන්න. වැඩිපුර හිර කලත් ලෙඩේ. බුරුල් කලත් ලෙඩේ.

    ඇත්ත සහෝදරයා.....

    නමුත් බල්ලන් දත යුතු එක දෙයක් තියනවා.....
    ඒ තමා හද පානේ උඩු බුරලන්න පුළුවන් වුනාට, උඩු බිරලීමෙන් වත්, බිරීමෙන් වත් බඩට කන්න ලැබෙන්නේ නැති බව..........

    උන්ට උඩුබුරලන්න පුළුවන්, බඩගින්නේ........

    ලිබියාවට දැන් වෙලා තියෙන්නේ ඒක......

    මිනිසුන් මහා ලොකුවට කෑගහන ආවඩන නිදහස, මිනිසුන් ගේ මූලික අවශයතා තෘප්ත කරන්නේ නෑ.
     
    Similar threads