ATM යන්ත්‍රයකින් මුදක් ගන්නා විට,

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ATM යන්ත්‍රයකින් මුදක් ගන්නා විට,

    ඔබ, ATM යන්ත්‍රයකින් මුදක් ගන්නා විට,සොරෙකු පමිණියහොත්,ඔහු සමග වාද කරන්නට,ඔහුව වළක්වන්නට අවශ්ය නැත.ඔබ මේ වගේ අවස්ථාවකදී කෙසේ ක්‍රියා කළයුතුද යන්න නොදන්නවා විය හැකිය.මෙවිට ඔබට කළ හැකි හොඳම දේ තමයි,ඔබේ PIN අංකය ආපස්සට ඇතුල් කිරීමයි. :rolleyes:

    උදා:ඔබේ පින් අංකය 1234 නම්,ඔබ ඇතුලත් කළයුතු වන්නේ 4321 යන්නයි.

    මෙවිට යන්ත්‍රයෙන් මුදලින් අර්ධයක් පැමිණෙන නමුත්,එයින් අර්ධයක් එතුලම සිරවේ.එමෙන්ම ලඟම තිබෙන පොලිස් ස්ථානයටද පණිවිඩයක් යැවේ. :nerd:



    සියලුම ATM යන්ත්‍ර වල මෙම පහසුකම තිබෙන අතර,මෙය ඕනෑම කෙනෙක්ට තම ආත්මාරක්ෂාව තකා කළ හැක. :angry:
     
    • Like
    Reactions: DX-

    NewSoul

    Banned
    Oct 28, 2011
    42
    3
    0
    ඕක බොරුවක් බන්. ඔහොම එකක් වෙන්නෙ නැහැ! මම කලින් වැඩ කළේ ATM මැෂින් ඔපරේටර් කෙනෙක් විදිහට:)
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ඕක බොරුවක් බන්. ඔහොම එකක් වෙන්නෙ නැහැ! මම කලින් වැඩ කළේ ATM මැෂින් ඔපරේටර් කෙනෙක් විදිහට:)

    mamat krala balala naaa facebook eke tibila gatte,,,,
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    :P seen eka kiyanne oya welawata oka apassata gaha ganna numbers tika galapa ganna eka thamai :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :P seen eka kiyanne oya welawata oka apassata gaha ganna numbers tika galapa ganna eka thamai :(

    sHa_lolbig2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හොරා ඇවිත් ඔලුවට පිස්තෝලෙ තියලා ! number ඒක ඇහුවොත් !
    මට නම් අවුලක් නෑ !
    සදා හිදී ඇත ! නෝ money
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    පිස්සුද බන්. ඔහොම එකක් නෑ. ඔය technology එක තියෙනවා. ඒත් use කරන්නෙ නෑ. Password එක 1221 නම් මොකෝ කරන්නෙ.
    :rofl:

    .
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania

    උදා:ඔබේ පින් අංකය 1234 නම්,ඔබ ඇතුලත් කළයුතු වන්නේ 4321 යන්නයි.

    මෙවිට යන්ත්‍රයෙන් මුදලින් අර්ධයක් පැමිණෙන නමුත්,එයින් අර්ධයක් එතුලම සිරවේ.එමෙන්ම ලඟම තිබෙන පොලිස් ස්ථානයටද පණිවිඩයක් යැවේ. :nerd:

    :rofl::rofl::rofl: etakota macham mage pin nmbr eka 2662 , math me eka tamai baluwe mama salli gannakota hamadaama police emergency eken enne ay kiyala :rofl::rofl::rofl: