ඩීසල් ලීටරයක් විකිණීමේ දී තෙල් සංස්ථාවට &#3515

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඩීසල් ලීටරයක් මෙරටට ගොඩබාන විට මිල රු.112 ක් වුවද ඩීසල් ලීටරයක් රුපියල් 84 කට වැනි මිලකට විකිණීම නිසා ඩීසල් ලීටරයකින් රුපියල් 28ක අලාභයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දරා ගැනීමට සිදු වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    එමෙන්ම ඩීසල් පරිභෝජනය පෙට්‍රල් මෙන් දෙගුණයක් වන අතර විදුලි නිෂ්පාදනය සදහා ඩීසල් ලබා දුන් විට ඩීසල් පරිභෝජනය තුන්ගුණයක් වේ.උදාහරණයක් ලෙස දිනකට පෙට්‍රල් ටොන් 2000ක් පරිභෝජනය කරන විට විදුලිබල ක්ෂේත්‍රය ද ඇතුලුව ඩීසල් පරිභෝජනය දිනකට ටොන් 6000ක් පමණ වේ. මේ අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 28ක් බැගින් වන පාඩුව අති විශාල බව එම සංස්ථාව පවසයි.

    පෙට්‍රල් සදහා අයකරන බදු පිළිබදව පමණක් අදහස් දක්වන එක්සත් ජාතික පක‍්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඩීසල් ගැන අදහස් නොදක්වන බවද නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පවසයි.

    ඩීසල් මිල මීට වඩා වැඩි කළහොත් බොහෝ භාණ්ඩ වල මිළ ඉහළ යනු ඇත. ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හා ආහාර ඇතුලු භාණ්ඩ මිල ඉහළ යාම වළක්වා ගැනීම සදහා ඩීසල් සහනදායී මිලකට රජය ලබා දෙයි. පෙට්‍රල් වලින් ලැඛෙන බදු මුදලින් ඩීසල් අලෙවියෙන් වන පාඩුව යම් පමණකින් හෝ මේ නිසා තුලනය වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    තවද පසුගිය මාස 6 තුළම විදුලි නිෂ්පාදනයට ඩීසල් භාවිතය වැඩි වූ නිසා සහන මිලට විදුලිබල මණ්ඩලයට ඩීසල් ලබා දීමට සිදු විය. මෙසේ වන පාඩුව අවම කර ගැනීම සදහා ඉන්ධන මිල අවම වැඩි කිරීමක් කළේය. ඉන්ධන මිළ ඉහළ දැමීමෙන් පසුව පවත්නා මිළ ඉන්දියාව ඇතුලූ රටවල් සමග සංසන්දනය කළවිට මෙරට ඉන්ධන මිළට වඩා එම රටවල ඉන්ධන මිළ ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි වන බවද ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් පවසයි.

    පලයන් යන්න පොanනයෝ
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    vena ratawal ekka baladdi sahenda labai thama ban!!!!uba anduwata vurthiya lesa kade yana ekek ne ban,kamak na ube rassawa ne,mama italy idala awe ,yako ehe
    diesel euro 1.52 i petrol 1.62 i dan uba kiyai wadi thama kiyala yako ehe euro 1200 k withara minisunta padi hambenawa,lankawe padi thaken hambenawa,

    moda gon harako europe ekka lankawa sansandanaya karanna epa. Lankawa mattame inne eka ha samana ratawal ekka balapan.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පොඩ්ඩා;11274275 said:
    පලයන් යන්න පොanනයෝ

    ube thaththata amma katha karanne ohoma neda. gedara ahena wachana elakiri eke danna epa podi eko. meke wadagath membersla inne.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ආන්ඩුවෙන් දෙන තනකොළ ටික හරි නිකන් හම්බෙන හන්ද හොදයි උබලට
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    ඩීසල් ලීටරයක් මෙරටට ගොඩබාන විට මිල රු.112 ක් වුවද ඩීසල් ලීටරයක් රුපියල් 84 කට වැනි මිලකට විකිණීම නිසා ඩීසල් ලීටරයකින් රුපියල් 28ක අලාභයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දරා ගැනීමට සිදු වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    එමෙන්ම ඩීසල් පරිභෝජනය පෙට්‍රල් මෙන් දෙගුණයක් වන අතර විදුලි නිෂ්පාදනය සදහා ඩීසල් ලබා දුන් විට ඩීසල් පරිභෝජනය තුන්ගුණයක් වේ.උදාහරණයක් ලෙස දිනකට පෙට්‍රල් ටොන් 2000ක් පරිභෝජනය කරන විට විදුලිබල ක්ෂේත්‍රය ද ඇතුලුව ඩීසල් පරිභෝජනය දිනකට ටොන් 6000ක් පමණ වේ. මේ අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 28ක් බැගින් වන පාඩුව අති විශාල බව එම සංස්ථාව පවසයි.

    පෙට්‍රල් සදහා අයකරන බදු පිළිබදව පමණක් අදහස් දක්වන එක්සත් ජාතික පක‍්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඩීසල් ගැන අදහස් නොදක්වන බවද නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පවසයි.

    ඩීසල් මිල මීට වඩා වැඩි කළහොත් බොහෝ භාණ්ඩ වල මිළ ඉහළ යනු ඇත. ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හා ආහාර ඇතුලු භාණ්ඩ මිල ඉහළ යාම වළක්වා ගැනීම සදහා ඩීසල් සහනදායී මිලකට රජය ලබා දෙයි. පෙට්‍රල් වලින් ලැඛෙන බදු මුදලින් ඩීසල් අලෙවියෙන් වන පාඩුව යම් පමණකින් හෝ මේ නිසා තුලනය වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    තවද පසුගිය මාස 6 තුළම විදුලි නිෂ්පාදනයට ඩීසල් භාවිතය වැඩි වූ නිසා සහන මිලට විදුලිබල මණ්ඩලයට ඩීසල් ලබා දීමට සිදු විය. මෙසේ වන පාඩුව අවම කර ගැනීම සදහා ඉන්ධන මිල අවම වැඩි කිරීමක් කළේය. ඉන්ධන මිළ ඉහළ දැමීමෙන් පසුව පවත්නා මිළ ඉන්දියාව ඇතුලූ රටවල් සමග සංසන්දනය කළවිට මෙරට ඉන්ධන මිළට වඩා එම රටවල ඉන්ධන මිළ ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි වන බවද ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් පවසයි.

    :yes::yes::yes::yes:
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    අනිත් රටවල් එක්ක බලත්දි අපේ රටේ තමා සුඛෝපබෝගි වාහන කියලා බදු ගහන්නේ තෙල් වල ගනන් ඉහල යන්නේ, වෙන හේතුවක් නිසා නෙවේ පාලනයේ තියන දුෂන වංචා නිසා පාඩු ලැබිම වහගන්න වැඩි බර මහජනයා දරනවා, බාල තෙල් ගෙනල්ලා පාඩුවක් සිද්ද වුනා, හෙජින් එකත් ඔය වගේ, අන්තිමට වුනේ වෙච්ච පාඩු වලට අපි තමා වන්දි ගෙවන්නේ, ඇත්තටම සාප වෙනවා තොටත් එක්කම
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Puka tamai.. Petrol lieter ekakin kiyak kota gannawada balapiyako..
    Anika tho hitanne aanduwata api kocchara tax gewanawa kiyalada..?

    Loke hama ratakama tax gannawa. Anduwakata salli mawanna baha. tax walin ehema mudal aran thama sanwardana wada karanne.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අනිත් රටවල් එක්ක බලත්දි අපේ රටේ තමා සුඛෝපබෝගි වාහන කියලා බදු ගහන්නේ තෙල් වල ගනන් ඉහල යන්නේ, වෙන හේතුවක් නිසා නෙවේ පාලනයේ තියන දුෂන වංචා නිසා පාඩු ලැබිම වහගන්න වැඩි බර මහජනයා දරනවා, බාල තෙල් ගෙනල්ලා පාඩුවක් සිද්ද වුනා, හෙජින් එකත් ඔය වගේ, අන්තිමට වුනේ වෙච්ච පාඩු වලට අපි තමා වන්දි ගෙවන්නේ, ඇත්තටම සාප වෙනවා තොටත් එක්කම

    Loka welada pole mila anuwa thel wala ganan wadi wena eka katawath nawaththanna baha. mechchara kal anduwa godak aduwen dunne. paduwa walakwaa ganna tikak wadi kare. Molayak thiyenawa nam eka therum ganna
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Loke hama ratakama tax gannawa. Anduwakata salli mawanna baha. tax walin ehema mudal aran thama sanwardana wada karanne.

    අනේ ගොනො උබ මොනාද දන්නේ අනිත් රටවල් ගෑන , මන් Aus and NZ රටවල් දෙකෙම හිටිය , හෑබයි මෙහෙ කවදාවත් වාහන වලට tax තව ඔය කියන විඩියට තෙල් වලට tax ගහන් නෑ . ගන්න එකම tax එක තමා අපි වෑඩ කරන පඩියේන් ගානක් ගන්ව ඒක ගන්නෙත් රටේ ජිවත් වෙන අසරන වෑඩිහිටි මිනිසුන්ට ඩොල් එකට නෑතිව උන්ගේ උන්ගේ අතල් එකට නෙමේ .

    හරි එහෙම මෙහෙ ආණ්ඩුව tax එක අපෙන් ගත්තත් පසුව අවුරුද්දේ කාලයක් එනව tax return කියල ඒකෙන් අපි වෑඩ කරල ආණ්ඩුවට ගෙවපු tax එක claim කරගන්න පුලුවන් .

    නිකන් බන් නොදන්න දෙවල් කතා නොකර හිටහන් .
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    අනේ ගොනො උබ මොනාද දන්නේ අනිත් රටවල් ගෑන , මන් Aus and NZ රටවල් දෙකෙම හිටිය , හෑබයි මෙහෙ කවදාවත් වාහන වලට tax තව ඔය කියන විඩියට තෙල් වලට tax ගහන් නෑ . ගන්න එකම tax එක තමා අපි වෑඩ කරන පඩියේන් ගානක් ගන්ව ඒක ගන්නෙත් රටේ ජිවත් වෙන අසරන වෑඩිහිටි මිනිසුන්ට ඩොල් එකට නෑතිව උන්ගේ උන්ගේ අතල් එකට නෙමේ .

    හරි එහෙම මෙහෙ ආණ්ඩුව tax එක අපෙන් ගත්තත් පසුව අවුද්දේ කාලයක් එනව tax return කියල ඒකෙන් අපි වෑඩ කරල ආණ්ඩුවට ගෙවපු tax එක claim කරගන්න පුලුවන් .

    නිකන් බන් නොදන්න දෙවල් කතා නොකර හිටහන් .

    elakiri !;)
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Loka welada pole mila anuwa thel wala ganan wadi wena eka katawath nawaththanna baha. mechchara kal anduwa godak aduwen dunne. paduwa walakwaa ganna tikak wadi kare. Molayak thiyenawa nam eka therum ganna

    උබ කියන විඩියට ලොක වෙළද පළේ තෙල් වෑඩි වෙන ගානට තෙල් වෑඩි කරන එකම රට තමා ලන්කාව , මල්ලි ඔයාට මතක නෑතිව ඈති ඉස්සර අපේ රටේ ආණ්ඩුව තෙල් වෑඩි කරල කිවේ යුද්දේට යන වියදම් හන්ද අරව මේවා වෑඩි කරන්න වෙන්ව කියල කො දෙන් යුද්දෙකුත් නෑ හබෑයි රට ඉස්සර තිබුනටත් වඩා කෙල වෙලා . පොඩ්ඩක් මොලේ කල්පනා කරල වෑඩ කරන්න . ගූ පුච්චලා කනව කියල ඔහොමත් කන්න එපා .
     
    6bd15bbfd4effb4.gif

    සුනිමල්ගේ රෙද්දේ බඩ ගියා වගේ...
     
    • Like
    Reactions: eranda444

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    moda gon harako europe ekka lankawa sansandanaya karanna epa. Lankawa mattame inne eka ha samana ratawal ekka balapan.

    කියහන් බලන්න ලන්කාවේ මට්ටමට ඉන්න රටවල් ??

    සොමාලියාව, ඉතියොපියාවද ?? රටක සන්වර්දනය කියන්නේ පාරවල් , බිල්ඩින් හදන එක නේමේ , රටේ මිනිස්සුන්ට තමන් වෑඩ කරන දෙයට හරියන පඩියක් හම්බෙන්න ඔනේ . බලහන් දෙන් ආදායමට වඩා වියදම වෑඩි .

    මන් මේ කියන්නේ සාමන්ය මනුස්සයා ගෑන එ මිනිහා හම්බ කරන දෙයින් දෙයක් කරගන්න පුලුවන්ද?? තෙල්, කන බොන එක , කිරි පිටි ගාන වෑඩි , අඩුම ගානේ බලපන් දෙන් කඩේකට ගිහින් පාන් කාලක් කාල තේ එකක් බිවොත් කියද කියල ??

    අර සහොදරය කිව වගේ යුරොපේ තෙල් වල ගාන දනෙන් නෑ මොකද එහෙ පෑයට හම්බෙන ගාන අනුව . ඔන්න මෙහෙ අපි 1hr වෑඩ කලොත් අඩුම ගානේ $15 වගේ ගන්න පුලුවන් .

    ඔන්න දෙන් උබ කියන්න එපා මෙහෙ සන්වර්දන රටවල් කියල ඔව් සන්වර්දන රටවල් තමා හබේයි හොදට හොයල බෑලුවොත් මෙහෙ අය දියුණු වෙලා තියෙන්නේ තෙල් මිල වෑඩි කරලනම් නෙමේ .
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ගොන් සුනිමලා නොදන්න රෙද්දවල් කියවන්න අවිදින් ගූ නාගෙන ගියා නේද?? :lol::lol::lol: