jacklin fernandes පොඩිඩක් බලන්න

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    බුදු පිළිම නෙවෙයි වගේ .... ඊජිප්තුවේ මමී වගේ
     
    23rrh.jpg

    01.මේවා බුදුපිලිම නෙවේ සහෝදරයා.බුදුන් වහන්සේ ඔය 01න් දාලා තියෙන විදිහට මාල පැලඳුවේ නෑ
    02.අනික 2වෙනි පිලිමය ස්ත්‍රී එකක්,ඒකේ පියයුරු තියෙනවා
     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මට පේනාව එක දෙයක් . කීවට කමක් නෑද්ද මෙයා?
    :confused::confused:
    ඔයානම් කවදාවත් බුදු පිලිමයක් දෑකල නේ :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජැක්ලින් ෆනැන්ඩස්
    මට පේන්නෙ මේක කත්‍රිනා කයීෆ්ගෙ ආධාරකරුවන්ගෙ වැඩක් වෙන්න ඕනා
    කත්‍රිනාට මෙයා නිසා ෆිල්ම් නැති වෙනවලු නේද හි හි
     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    :lol::lol::lol::lol: දැන් ඔය පික් එකේ කොයි හරියෙන්ද උබේ ආගමට නිගරු වෙන්නේ ?

    :confused:

    පොර අදහන්නේ ඊජිප්තුවේ මමීලා .. ඔක අපිට අදාල නැ :lol::lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane meka maha karumayakne yako. minihekuta den den 4to ekak gahanna video ekak karanna wenne nha mata enne.

    nikamata hithapan yako werale bikini gahagena ona tharam minissu 4to gahanawa. eth wiseshayenma lankawe beach eke minissu kochchara athe thiyan budu pilima wage dewal wikunanawada. ithin ara widiyata gahapu 4to ekaka background eke ehema ekak thibboth ehema apita kiyanne e photo eke inna kenawa ellala maranda kiyalada?

    trend ekata thread noda agama kiyana eka athmeeya lesa adahala e widihata jeewath wenna balanna.nethuwa api buddagame kiyala ke gahana eunta hariyata ansalakata gihi9n pansil aran gatha tika kiyala wadinna bha thaniyama

    01. Gatha danne nha
    02. konda pana nha

    onna hethu deka