
.ARASH Live in Sri Lanka 11-04-2011 08:21 PM උබ ආස නැත්තං ආස නැති විදිහට හිටපන් කියවන්Ş![]()
ඇයි මේ ? මම කියපු එකේ වැරැද්ද මොකක් ද ?
මේ වගේ තේරුමක් නැතිව ඕන එකෙක්ට අපිට රතු පැල්ලම් දෙන්න පුලුවන් ද ? එහෙම නම් අපිට නිදහසක් නැද්ද හොදක් කතා කරන්න ? කුණු හරුප කියන අයගේ ඒ වගේම ආගම් අපහස කරන අයගේ නිල් කොටු පිරිලා ඒත් අපි ඒවා අනුගමණය කරන්නේ නැතිව ඉද්දි වුනත් අපිට මේ වගේ තේරුමක් නැතිව සලකනවා නම් අසාධාරණයි නේ.



ඇයි මේ අඩවියේ තේරුමක් නැතිව හැමෝම කුණු හරුප කියා ගන්නේ !!! ඇයි මේ අඩවියේ ආගම් බේද තේරුමක් නැතිව ගෙනියන්නේ !!! මේවාට උත්තර දෙන්න






උඹ නම් මේකට අලුත් එකෙක් නෙවෙයි...![]()
අලුත් එකෙක් ආපු ගමන් ඔච්චර ගැඹුරට තේරෙන්නෙ නෑ මෙකේ උන්ගෙ හැටි..
ඇත්ත කියපන්.. උඹ කාගේ FAKE එකද ??![]()
Mokata mu enne a para



කුණු හරුප ප්රසිද්ධියේ කියන්න පුලුවන් ද මේ අඩවියේ !!!!
මම දැක්කා කිහිප දෙනෙක් ම ප්රසිද්ධියේ කියලා තියෙනවා ඒවාට දඩුවම් දෙන්නේ නෑ කියලා කියන්නේ පුලුවන් කියන එක ද ? කුණුහරුප කියන්නේ නැතිව එකෙක් ට තේරුම් කරලා දෙන්න ඇයි අපේ මිනිසුන්ට බැරි

උඹ නම් මේකට අලුත් එකෙක් නෙවෙයි...![]()
අලුත් එකෙක් ආපු ගමන් ඔච්චර ගැඹුරට තේරෙන්නෙ නෑ මෙකේ උන්ගෙ හැටි..
ඇත්ත කියපන්.. උඹ කාගේ FAKE එකද ??![]()


හෝව් හෝව් අපි කිසි දෙයක් දන්නේ නැ.. අපි තොත්ත බබාලා වගේ හැසිරෙමු. අපි කිසි දෙයක් දන්නේ නැ. මෙය අලුත් කෙනක් විදිහට අපි හැසිරෙමු නේද. නැත්නම් හරි නැහැ නේ