onna machanla mama awoooo
මර උගුලකින් ගැලවුනේ බන්![]()
කෙල්ල උබට කෑමති නෑ කිව්වද ?
onna machanla mama awoooo
මර උගුලකින් ගැලවුනේ බන්![]()
හිටපන් යකෝ ඇදුම් ටික ගලවලා එනකම්![]()

මමත් ඒකමයි අහන්න ගියේ

තොට මෝල්ද ?![]()
ube val hita thibbata ape ahema na /ou ou muta epa nam methana inna kata hari set
karala denna puluwan ne![]()

ou ou muta epa nam methana inna kata hari set
karala denna puluwan ne![]()
uba kalisamakda kimonawakda adan giye banහිටපන් යකෝ ඇදුම් ටික ගලවලා එනකම්![]()

. වාඩි වෙන්න කියලා එහෙම අදුන්වලා දීලා එහෙම විස්තර කතා කරන්න ගත්තා..
. මගෙනුත් ලෝකේ නැති ඒවා ඇහුවා... Sara ඉතින් එසේ මෙසේ කොල්ලෙක් නෙවෙයිනේ අත දිග ඇරලා කිව්වා
,,, 20mints විතර ගියාම අරයාගේ තාත්තා කිව්වා එයාගේ අම්මාට දුවව එක්කන් එන්න කියලා... ඔන්න එතකොට Sara ටිකක් විතර සැලුනා,

එයාගේ අම්මා නැගිටලා ගියා එක්කන් එන්න.. යකඩෝ පපුව ගැහෙනවා 84000.

මමත් ඒක පෙන්නන්නේ නැතිව ඉන්න full try කලා. හරි ගියාද නම් දන්නේ නෑ බන්.... 

අපොයි එයා දැක්කාම
..... කතා කරන්නෙ නැතුවම මම දැන ගත්තා මෙයාව නම් ගැලපෙන්නේ නෑ කියලා.... 

, හැබැයි ඒ ලස්සන පොඩ්ඩක්වත් පෙනුන්නේ නෑ ඒ ඇදුමෙන්
.... තැනට ගැලපෙන ඇදුමක් එපැයි බන් අදින්න... 

මමත් ඉතින් දනි පනි ගලා නැගිටලා බුලත් කොලයක් අතට ගත්තා....
පස්සේ එයා අපේ අම්මා ලගින් වාඩි වෙලා කතා කලා... ටික වෙලාවකින් ඔන්න තේ බොන්න කතා කලා...
අප්පේ ඒක අහුවාම නිවන් ගියා වගේ.. උන දේවල් වලට මාව හිදිලා හිටියේ..... 

අරයාගේ තාත්තා කිව්වා ,දුවේ අයියාට බෙදන්න කියලා,
මමත් ඉතින් හිනාවෙලා හිටියා... ඔන්න එනවා පිගානක් උස්සන්, පිටිපස්සෙන් ඇවිත් cutlet එකක් බෙදුවා, එතකොටයි දැක්කෙ නියපොතු කපලත් නෑ කියලා....
නියපොතු ඇතුලේ කලු පාට කුණු පිරිලා... 
අපෝ සසර එපා වෙනවානේ බන්.... 

අෆ්ෆට සිරිඔන්න අපි ගෙදරට ගියා, එයාගේ දෙමව්පියන් ඇවිත් පිලිගත්තා අපිව හොදට.... වාඩි වෙන්න කියලා එහෙම අදුන්වලා දීලා එහෙම විස්තර කතා කරන්න ගත්තා..
. මගෙනුත් ලෝකේ නැති ඒවා ඇහුවා... Sara ඉතින් එසේ මෙසේ කොල්ලෙක් නෙවෙයිනේ අත දිග ඇරලා කිව්වා
,,, 20mints විතර ගියාම අරයාගේ තාත්තා කිව්වා එයාගේ අම්මාට දුවව එක්කන් එන්න කියලා... ඔන්න එතකොට Sara ටිකක් විතර සැලුනා,
එයාගේ අම්මා නැගිටලා ගියා එක්කන් එන්න.. යකඩෝ පපුව ගැහෙනවා 84000.
මමත් ඒක පෙන්නන්නේ නැතිව ඉන්න full try කලා. හරි ගියාද නම් දන්නේ නෑ බන්....
ඔන්න අම්මාත් එක්ක අරයා එනවා.....අපොයි එයා දැක්කාම
..... කතා කරන්නෙ නැතුවම මම දැන ගත්තා මෙයාව නම් ගැලපෙන්නේ නෑ කියලා....
දැන් උබලාට දැනගන්න ඕනෙ කොයි වගේ කියලනේ... හිටු හිටු (type කරන්නත් එපැයි බන්)
ඇත්තටම එයා ලස්සනයි, හැබැයි ඒ ලස්සන පොඩ්ඩක්වත් පෙනුන්නේ නෑ ඒ ඇදුමෙන්
.... තැනට ගැලපෙන ඇදුමක් එපැයි බන් අදින්න...
ඔන්න බුලත් හෙප්පුවක් අරන් ඇවිත් මගේ ලග හිටගත්තා...මමත් ඉතින් දනි පනි ගලා නැගිටලා බුලත් කොලයක් අතට ගත්තා....
පස්සේ එයා අපේ අම්මා ලගින් වාඩි වෙලා කතා කලා... ටික වෙලාවකින් ඔන්න තේ බොන්න කතා කලා...
අප්පේ ඒක අහුවාම නිවන් ගියා වගේ.. උන දේවල් වලට මාව හිදිලා හිටියේ.....
අපි දැන් තේ මේසේ වාඩි වෙලා ඉන්නවා, තේ මේසේ නම් කියලා වැඩක් නෑ, මල් 7....අරයාගේ තාත්තා කිව්වා ,දුවේ අයියාට බෙදන්න කියලා,
මමත් ඉතින් හිනාවෙලා හිටියා... ඔන්න එනවා පිගානක් උස්සන්, පිටිපස්සෙන් ඇවිත් cutlet එකක් බෙදුවා, එතකොටයි දැක්කෙ නියපොතු කපලත් නෑ කියලා....
නියපොතු ඇතුලේ කලු පාට කුණු පිරිලා...
අපෝ සසර එපා වෙනවානේ බන්....
දැනට මේ ඇති බන්....

osariyak
kella nalada hitiye kiyala ubata sure da