කුරුණෑගල නව රථ වාහන සැලැස්මේ ගුණාත්මක බව...

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කුරුණෑගල නව රථ වාහන සැලැස්මේ ගුණාත්මක බව...

    කුරුණෑගල නව රථ වාහන සැලැස්මේ ගුණාත්මක බව...!!

    සුදුසු නුසුදුසු බව ඔයාලම තීරනය කරන්න, මෙන්න මගෙන් පුන්චි උදාහරණයක්,

    ටිකක් ලොකු වාහනයක්(ඩිලිවරි ලොරියක්) පුත්තලම් පාරේ සිට කුරුණෑගල මීගමුව පාරේ ෆුඩ් සිටි 1 ට යන ආකාරය, නව ක්‍රමය සහ පැරණි ක්‍රමය,
    කුරුණෑගල පොඩි පොඩි පාරවල් දන්න කෙනෙක්ට නම් මීට වඩා ලඟ පාරවල් හොයාගන්න බැරි වෙන 1ක් නැහැ, නමුත් ටිකක් විශාල වාහනයකට මේක තමයි තියන ලඟම මාර්ගය,


    පැරණි ක්‍රමය




    නව ක්‍රමය

    newzt.jpg



    ආරංචි විදියට සහ අත්විඳි විදියට නම් එතරම් සාර්ථක බවක් පෙනෙන්න නැහැ, රථවාහන ගාල් කිරීම සම්බන්දයෙනුත් සාදාරන යහපත් පියවරක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා,

    මම කිවුව දේවල් ගැන ඔයාලගෙ අදහසුත් මෙතන ලියලා යන්න,
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ ඉන්න මෝඩ හරක්..... :angry: කොළඹ ඉදන් කඩුවෙලට එන්න, 143 බස් පාරෙන්, 30min ~ 45min අතර පුලුවන්...... :yes: කඩුවෙල ඉදන්, බණ්ඩාරවත්තට‍ යන්න තව 30min යනවා..... :angry: