සදා සමරමු සෝම හිමිපානෝ!

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
අපේ කරුමෙ බන්. අපේ කාලයේ හිටිය විශිෂ්ට යතිවයාණන් කෙනෙක් අපට අහිමි කෙරුවා
 

asankanp

Member
Mar 11, 2009
1,566
45
0
Ape soma himita nirwana suwa athwewe!!!!!!!!!

Soma Himiwa wikunala "Parliment" giya ayata "Nisi Daduwam" me aathmedima labewa.................................
 

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,492
    191
    63
    Galle


    සෝම හිමියන් රටට අහිමි කර වසර 8 ක් ගෙවී ගොසිනි...!

    තමාව ශ්‍රේෂ්ඨ නොකොට ගෙන ශාසනයේ උන්නතිය සඳහා අවංකවම කැපවූ ආදර්ශමත් නිහතමානී සැබෑම බුද්ධ පුත්‍රයාණෝ..!!..කරුනාවෙන් ඔබ දෙසුවොත් යලි බන පදයක් නවී යාවී මිනිසුන්ගේ සිතිවිලි ගිනිගත්...!!

    ජාතියේ මහා ප්‍රදීපස්ථම්භය උන්වහන්සේවිය.අභීත සිංහ නාදයෙන් සිංහළයා දෙපයින් පොලවේ සිටවූයේ උන්වහන්සේය.යුධ ජයග්‍රහණයෙන් ඔද වඩන්නාවූ සියල්ලෝද උන්වහන්සේට ණයගැතිය...!!

    සෝම හිමියනි, ඔබේ පා මුල වෑද වෑටී ඉකි බිදිමි, අතීතය අමතක ජාතියක් වෙනුවෙන්.....!!
     

    077harsha

    Member
    Jan 11, 2010
    1,510
    151
    0
    on EaRtH
    ATT00014.jpg