Data Recovery කරමුද

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන් Ashampoo Undeleter කියන්නේ Data Recovery Software එකක්. අපිට ගොඩක්‌ වැදගත් බාන්ඩයක්නේ.
    අපිට මැකුන ෆයිල් ආපහු අරගන්න පුලූවන්.

    හරි ඉස්සර වෙලා මේක මේතනින් බාගන්නකො. (9.5MB)

    Install කරලා Launch කරන්නේ නැතිව Finish කරලා Reg File එක Double Click කරාම එන
    Dialog Box එක Yes කරලා Register කරගන්න.


    * Ashampoo Undeleter Icon එක Double Click කරලා Open කරගන්නකො.

    8bf0a00c73.jpg


    * අපිට Data Recovery කරන්න ඕන Drive එක තෝරලා Search ක්ලික් කරන්න.

    * ආවා නේද බර File Set එකක්. එතන තියනවානම් උඹලට Recovery කරන්න ඕන File එක ඒක ඉස්සරහා තියන
    කොටුවෙ හරි ලකුණ දාලා Restore Click කරන්න.

    a139d6d780.jpg



    * මචන් ඔතන හරි ලකුණ දාද්දී Status යටතේ තියන Good කියන එව්වාට විතරක් හරි ලකුණ දාන්න. මොකද Poor . Lost
    කියන එව්වා Recovery කරාට වැඩ කරන්නේ නෑ.
    dcbe129c41.png


    41c9beb3ff.png

    * මම Recovery කරපු එක Poor එකක් මොකද ලොකු සයිස් එකක් තිබ්බේ නෑ Recovery වෙනවා කැප්චර් කරගන්න.

    *ඉතින් උඹලට වැදගත් උනා නම් මම ගැනත් බලලා කමන්ට් එකකූත් දාගෙනම යන්න.
    11.gif
    11.gif


    e330d8c172.jpg