අලි බබා සහ හොරු
කොහොමද දැන් උඩින්මයි යන්නේ එන්නේ. කාගේ සල්ලිද මේවා?
වැස්සේ මොන කළු කන්නාඩිද? හික්ස්
අන්තිමට මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ මෙයාගේ මේ බායි එක විතරයි.
ඔය ටයි කෝට් ඇඳලා පිටිම පස්සෙන් එන්නේ ලෝක හොරෙක්.
තාත්තගේ අඩි පාරේ යන හොඳ පුතෙක්.
මෙය ගැන කියන්ඩ නො වර්ඩ්ස්
අනික් හොරු සෙට් එක
අලි බබාගේ මල්ලි.
ලොකුම ලොකු හොරෙක්.