ලංකාවේ හිඟන්නා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    ලංකාවේ හිඟන්නා

    ශ්‍රි ලංකාවේ යාචකයා

    picture.php

    හැමදාම ටවුමට ගියාම පාර දෙපැත්තෙ හිඟන්නො,හැමදාම සල්ලි කියක් හරි දෙනවා,එත් හැමදාම එයාලා එතනමයි,තව වැඩිවෙනවා මිස අඩුවිමක් නැ,මට පෙන්නෙ,ඇයි මෙයාල සම්බන්ධව රජයෙන් හෝ වෙනයම් රාජ්‍ය නොවන සංවිධාන කියා ගන්නා අය නොබලන්නෙ,මට වඩාත්ම දුක මේ පොඩි එවුනුත් ලොකු අයත් එක්ක එකතු වෙලා හිඟාකන එක,මේ පට්ට අව්වෙ අයියෙ අක්කෙ කියක් හරි දෙන්නකෝ කියල ඉතින් පස්සෙන් එනවා,සමහරු කිරි සප්පයන්ව ඉනෙ ගහගෙන උදෙ ඉඳන් ‍රැ වෙනකන් හිඟාකනවා,මේ පොඩි එවුන් නෙද අනාගතය බාරගන්න ඉන්න උදවිය ඇයි මෙයාල ගැන නොබලන්නෙ ඔවුන්ට චන්ද අයිතියක් නොමැතික කම හින්දා ද මන්දා? කිහිපවිටකම මෙයාල සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නවා කියලා අසන්නට නම් ලැබුනා,එවා ඉතින් තවම නැති ගානයි,ඉක්මනින්ම මේ හිඟන වීදි දරුවෝ පුනුරුත්තාපනය කල යුතුයි අනතුරුව මොවුන්ට නිසි අධ්‍යපනයක් ලබා දිය යුතුයි නැතහොත් මොවුන් අනාගතයෙදි මිනිමරුවන්,මං පහරන්නන්,තක්කඩියන්,පාතාලයන් විය හැකියි.

    මේ සම්බන්ධයන් අප රටේ සිටි අග්‍රගන්‍ය මහාචාර්යවරයෙකු වු නන්දසේන රත්නපාල මහතා කෘතියක් රචනා කලා,හැකිනම් සොයාගෙන කියවන්න ඉතාමත් වටිනවා,(පහතින් විස්තර)

    සිංහල පොත

    ශ්‍රි ලංකාවේ යාචකයා
    ISBN:955-553-096-3
    Publisher:වරකපොල :ආරිය

    ඉංග්‍රිසි පොත
    The Beggar In Sri Lanka
    ISBN:955-599-148-0
    ඉංග්‍රිසි පොත අන්තර්ජාලය හරහා වුවද ඔබට ඇනවුම් කල හැක,කෘතියෙ වැඩි විස්තර සඳහා පිවිසෙන්න
    http://srilankabooksonline.com

    ලංකාවේ හිඟන්නන් පිලිබඳව ඔබගේ අදහසත් මෙහි දමා යන්න අමතක කරන්න එපා.

    .......................................

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    MAMA E GRANTAYA KIYEWWA.ITHA WATINA BOOK EKAK.ETHUMAGE PARYESHANA ATHULATH.

    ඔව් ඔව් එතුමාම හිඟන්නෙක් වෙලා කරලා තියෙන්නෙ,එහෙම ප්‍රක්ටිකල් මහාචාර්යලා නැ දැන්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    සමහරු නම් කරන්නේ බොරුව.... අත පය හොදට තියාගෙන .... :angry:

    ඔව් ඔව් ඇත්ත:yes: එ ගැන හොඳකාරයෙන්ම තෙරෙයි ඔය පොත කියෙව්වානම්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං කාටවත් උවමනාවක් නැහැ එයාලා ගැන කිසි වැඩ පිලිවෙලක් හදන්න..
    බලේ රැක ගන්න විතරයි හදන්නේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    මචං කාටවත් උවමනාවක් නැහැ එයාලා ගැන කිසි වැඩ පිලිවෙලක් හදන්න..
    බලේ රැක ගන්න විතරයි හදන්නේ

    ඔව් යාළුවා එක තමා වැඩේ,මට හුඟක් දුක මේ පොඩි එවුන් ගැන,එයාලට යන කල මොකක්ද
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මේ යාචකයන්
    එක එක හෙතුන් මත හිඟා කන යාචකයන් ඉන්නව
    ඇත්තටම කියනවනම් බහුතරයක් ම ඉන්නෙ ව්‍යාපාර සඳහාම මේක වෘතියක් කරගත්ත අය
    මේ මුවාවෙන් හොර වැඩ කරන යාචකයොත් ඉන්නව,ඇත්තටම දුප්පත් කමටම නැති බැරි කමටම කියල පාරට බහැල ඉන්න මිනිස්සු ගාන බොහොම අල්පයයි

    සමහර මිනිස්සු තමයින්ගෙ ළමයින් ලවා මේ ව්‍යාපාරයෙන් හම්බ කරගන්නව
    සමර මිනිස්සු සමූහයක් වශයෙන් මෙම යාචකයන් මෙහෙයවනව ව්‍යාපාර වශයෙන් මහාපරිමානෙන්
    ඇත්තටම එ යාචකයොත් අද පිළිගත්ත දෙයක් තමයි ඒ ව්‍යාපාරය ඔවුන්ට ගැලපෙන සහ හොඳට හම්බ කරන්න පුලුවන් ව්‍යාපාරයක් බව

    ඒ හේතුවෙන් අද අහින්සක මනුස්සයෙක්ටවත් බෝහෝ විට කියක්වත් ඉල්ලගන්න බැරිවෙන්න පුලුවන්
    යාචකයෝ කියාගත්ත හොර ව්‍යාපාර කාරයන් නිසා

    එ කොහොම නමුත් ඔබ කිවු පරිදි මෙයට ක්‍රියාමාර්ගයක් ගත යුතුයි නිසැකවම
    වෙශේශයෙන්ම ඒ අහින්සක ළමයින් වෙනුවෙන්...!

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මචං ඔය පශ්ණය කවදාවත් ඉවර වෙන්නේ නැති එකක්. මොකද දන්නවාද, හිගනකම කියන්නෙත් එක්තරා රැකියාවක් නිසා. සමහර විට හිගමනට පුරැදු පුද්ගලයින් ඒ රැකියාව ඇර වෙනත් රැකියාවක නිරත වෙන්නේ නෑ. සමහර විට ඒ අයගේ තිබෙන හැඩ රැව, ගති පැවතුම් මේ රැකියාවට යෝග්‍ය වන නිසාත් එය හොද ආදයම් මාර්ගයක් වන නිසා. මෑත කාළීන සිදුවීම් වලදී මුදල් පොළියට දෙන හිගන පුද්ගලයින් සිටින බව තේරැම් යනවා, ඒ වාගේම මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් හිගන්න මංකොල්ල කන සිද්දීන් හා සමහර අවස්ථා වල මරා දමන ලද සිද්දීන් පවා වාර්ථා වී තිබෙනවා....
     
    • Like
    Reactions: C$K

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,316
    113
    There are many bogus Beggars who earn more than Rs 1000 per day.:P:P

    But there are genuine beggars as well. What the government should do is to give a solution to the root cause of how a beggar is being created. :yes::yes:

    Most probably when the children abandon their parents, ultimately they become beggars. :(:(:(
     
    • Like
    Reactions: C$K

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇත්ත බං, දැන් අමුතු අමුතු තාලේ හිඟන්නො ඉන්නෙ.ඒක ව්‍යාපාරයක් කරගෙනයි තියෙන්නෙ දැන්. අම්ම තාත්ත නංගි මල්ලි සහෝදර සහෝදරියෝ හිටං විකුණලා හිඟා කනවා. හිඟා කන්න හැතැප්ම ගණන් පයින් යන්න පුලුවන්නම්,අවුවේ කරවෙන්න,වැස්සේ තෙමෙන්න පුලුවන්නම් කුලී වැඩක් හොයාගෙන කරන්න බැරිද බං. ඊට වඩා අදායමක් නිකන් ඉඳල හම්බෙන හින්දයි ඔහම කරන්නෙ.

    මොන කරුමෙකට උන හිඟා කනවද මන්ද,ඒ මදිවට උන්ගෙන් පස්සෙ ජොබ් එක භාරගන්න පොඩි එවුන් ටිකකුත් පුරුදු කරනවා. උන් ජොබ් එක කරන්නෙ අම්මල තාත්තලටත් වඩා ටිකක් දරුණු විදියට.උදාහරණෙකට දැනට අවුරුදු කීපයකට කලින් නුගේගොඩ මහරගම පැත්තේ හිටියා පොඩි කෙල්ලො කොල්ලො වගයක්.මිනිස්සුන්ගේ කකුල් බදා ගන්නවා ඇවිත් සල්ලි ඉල්ලලා.දුන්නෙ නැත්නම් කෙල ගහනවා. :baffled:

    දැන්නම් උන් අත පය උස් මහත් වෙලා හොරු මංකොල්ල කාරයෝ,කුඩ්ඩන්,ගණිකාවන් වෙලා ඇති ඒක නම් ඉරහඳ වගේ විශ්වාසයි.:yes:

    හරි ක්‍රියාමාර්ගයක් ගන්නවනම් එක හිඟන්නෙක් නැති තත්වෙට ලංකාව පත් කරන්න පුළුවන්.මොකෝ ගහක් කොලක් වැවෙන්නෙ නැති රටක් නෙමෙයි නෙ මේක.කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් කාල හරි ජීවත් වෙන්න පුළුවන්.නිවැරදි වැඩ පිළිවෙලක් නැති කමයි තියෙන්නෙ :yes:
     
    අනිවා.......
     
    :yes::yes:
    මචං ඔය පශ්ණය කවදාවත් ඉවර වෙන්නේ නැති එකක්. මොකද දන්නවාද, හිගනකම කියන්නෙත් එක්තරා රැකියාවක් නිසා. සමහර විට හිගමනට පුරැදු පුද්ගලයින් ඒ රැකියාව ඇර වෙනත් රැකියාවක නිරත වෙන්නේ නෑ. සමහර විට ඒ අයගේ තිබෙන හැඩ රැව, ගති පැවතුම් මේ රැකියාවට යෝග්‍ය වන නිසාත් එය හොද ආදයම් මාර්ගයක් වන නිසා. මෑත කාළීන සිදුවීම් වලදී මුදල් පොළියට දෙන හිගන පුද්ගලයින් සිටින බව තේරැම් යනවා, ඒ වාගේම මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් හිගන්න මංකොල්ල කන සිද්දීන් හා සමහර අවස්ථා වල මරා දමන ලද සිද්දීන් පවා වාර්ථා වී තිබෙනවා....
    :yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    There are many bogus Beggars who earn more than Rs 1000 per day.:P:P

    But there are genuine beggars as well. What the government should do is to give a solution to the root cause of how a beggar is being created. :yes::yes:

    Most probably when the children abandon their parents, ultimately they become beggars. :(:(:(

    u are correct,that's what i am trying to spot out:yes::yes:

    ඇත්ත බං, දැන් අමුතු අමුතු තාලේ හිඟන්නො ඉන්නෙ.ඒක ව්‍යාපාරයක් කරගෙනයි තියෙන්නෙ දැන්. අම්ම තාත්ත නංගි මල්ලි සහෝදර සහෝදරියෝ හිටං විකුණලා හිඟා කනවා. හිඟා කන්න හැතැප්ම ගණන් පයින් යන්න පුලුවන්නම්,අවුවේ කරවෙන්න,වැස්සේ තෙමෙන්න පුලුවන්නම් කුලී වැඩක් හොයාගෙන කරන්න බැරිද බං. ඊට වඩා අදායමක් නිකන් ඉඳල හම්බෙන හින්දයි ඔහම කරන්නෙ.

    මොන කරුමෙකට උන හිඟා කනවද මන්ද,ඒ මදිවට උන්ගෙන් පස්සෙ ජොබ් එක භාරගන්න පොඩි එවුන් ටිකකුත් පුරුදු කරනවා. උන් ජොබ් එක කරන්නෙ අම්මල තාත්තලටත් වඩා ටිකක් දරුණු විදියට.උදාහරණෙකට දැනට අවුරුදු කීපයකට කලින් නුගේගොඩ මහරගම පැත්තේ හිටියා පොඩි කෙල්ලො කොල්ලො වගයක්.මිනිස්සුන්ගේ කකුල් බදා ගන්නවා ඇවිත් සල්ලි ඉල්ලලා.දුන්නෙ නැත්නම් කෙල ගහනවා. :baffled:

    දැන්නම් උන් අත පය උස් මහත් වෙලා හොරු මංකොල්ල කාරයෝ,කුඩ්ඩන්,ගණිකාවන් වෙලා ඇති ඒක නම් ඉරහඳ වගේ විශ්වාසයි.:yes:

    හරි ක්‍රියාමාර්ගයක් ගන්නවනම් එක හිඟන්නෙක් නැති තත්වෙට ලංකාව පත් කරන්න පුළුවන්.මොකෝ ගහක් කොලක් වැවෙන්නෙ නැති රටක් නෙමෙයි නෙ මේක.කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් කාල හරි ජීවත් වෙන්න පුළුවන්.නිවැරදි වැඩ පිළිවෙලක් නැති කමයි තියෙන්නෙ :yes:
    එක තමා සහො,ඔය මේ පොත කියවලා තියනවාද,කියවලා නැත්තන් අනිවාරයෙන් කියවන්න
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    u are correct,that's what i am trying to spot out:yes::yes:

    එක තමා සහො,ඔය මේ පොත කියවලා තියනවාද,කියවලා නැත්තන් අනිවාරයෙන් කියවන්න

    ඔය පොත ගැන අහල නම් ගොඩක් කල් ඒත් කියවන්න හම්බුනේ නැහැ.හොයාගෙන කියවන්න ඕන :D