ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ වැඩේනම් එච්චර හොද වැඩක් නෙමෙයි,
    ලංකාව ඇතුලේ ෆොන්සේකා මහත්තයව හිරගත කලාට එරෙහිව පෙත්සමක් අත්සන් කලාට කමක් නැහැ, එහෙම නැතුව වයිට් හවුස් එකේ මේ පෙත්සම නම් හොද එකක් නෙමෙයි පුතෝ.
    අනිවා අස්කින් ඊටින් පාරක් දාගන්න වෙනවා.

    මචං එතනට තල්ලු කලේ මේ අසාධාරණ පාලනයමයි.. උඹම හිතලා බලපන් මචං මේ රටේ නීතියවත්, අධිකරණයවත් තවදුරටත් සාධාරණව වැඩ කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? එහෙම උනාම මිනිස්සු මේ වගේ දේවල් වලින් හරි පිහිටක් බලාපොරොත්තු වෙනවා.. හිතපන් මේ උඹේ තාත්තා නම්.. මරාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    Lankawe athule pethsam athsan karala pay gahannada ban, Naduth Rajage, Baduth Rajage, theenduwath rajage. Umba hithanawada lankawe ethule monawa kalath maha eka SF wa eliyata day kiyala,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ඒ උනාට මචන් ලංකාව ඇතුලේ ෆොන්සේකා මහත්තයව හිරගත කලාට එරෙහිව පෙත්සමක් අත්සමක් අත්සන් කලාට නම් කමක් නැහැ, එත් මේ වගේ එකක් නම් හරිම භායානක කෙස් එකක්, මටත් දුකයි මචන් ෆොන්සේකා මහත්තයා ගැන එත් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ බන්, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, ලංකාව ඇතුලෙනම් ඕනේ පෙත්සමක් පිට නම් එපා, ප්‍රතිඵ්ල බොහොම භායානක වෙන්න පුළුවන්. ඔය පෙත්සමේන් ෆොන්සේකා මහත්තයව බේරගන්න බැහැ, මගේ දැනීමේ හැටියට ඕක උගුලක්, එකයි මම කියන්නේ
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    මේකේ ප්‍රතිඵල ලැබෙන කොට තේරෙයි ......අපි එතකන් බලා ඉන්නම්.......

    එදාට නං පචං ගන්න එපා....

    දැන් ඔය ඉන්නේ උබේ තාත්තද?? සොරි මචන් දනං හිටියේ නෑ....:rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ee ugulen , hudee janathawata yahapathak wenawanam, prashanayak nehe ne. 90% ka yahapatha wenuwen, 10% k kela unata parshanayk ne.
     
    උබ හිතනවද ඔය පෙත්සමේ උන් බලාපොරොත්තු වෙන ප්‍රතිශතය ලැබුනොත් ෆොන්සේකා මහත්තයව වයිට්හවුස්කාරයා මැදිහත්වෙලා නිදහස් කරයි කියලා, නැහැ බන්, වයිට්හවුස්කාරයා ඔය කරන්න හදන්නේ ලංකාවට අත්දාගන්න පොටක් පාද ගන්න, අපි ඒකට ඉඩ දෙන්න හොද නැහැ, එකයි මම කිව්වේ, මම ෆොන්සේකා මහත්තයට විරුද්ධ කෙනෙක් නෙමෙයි, මම ඔනේ තරම් මේ සයිට් එකේ ෆොන්සේකා මහත්තයා වෙනුවෙන් කතා කරලා ඇති, තාමත් මම කියන්නේ එතුමා නිර්දොසයි කියලා, එත් මේ වැඩේ ටිකක් බරපතල කෙස් එකක මචන් එකයි මම එපා කිව්වෙ,
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඒ උනාට මචන් ලංකාව ඇතුලේ ෆොන්සේකා මහත්තයව හිරගත කලාට එරෙහිව පෙත්සමක් අත්සමක් අත්සන් කලාට නම් කමක් නැහැ, එත් මේ වගේ එකක් නම් හරිම භායානක කෙස් එකක්, මටත් දුකයි මචන් ෆොන්සේකා මහත්තයා ගැන එත් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ බන්, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, ලංකාව ඇතුලෙනම් ඕනේ පෙත්සමක් පිට නම් එපා, ප්‍රතිඵ්ල බොහොම භායානක වෙන්න පුළුවන්. ඔය පෙත්සමේන් ෆොන්සේකා මහත්තයව බේරගන්න බැහැ, මගේ දැනීමේ හැටියට ඕක උගුලක්, එකයි මම කියන්නේ

    තේරුමක් නෑ බන් ඕවා කියලා..... මේක තේරුම් ගන්න තරම් මොළයක් නෑ.....

    එක දෙයක් නම් උඩ පැනගෙන මුන් කරයි......උබේ රෙප් කපයි......
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ උනාට මචන් ලංකාව ඇතුලේ ෆොන්සේකා මහත්තයව හිරගත කලාට එරෙහිව පෙත්සමක් අත්සමක් අත්සන් කලාට නම් කමක් නැහැ, එත් මේ වගේ එකක් නම් හරිම භායානක කෙස් එකක්, මටත් දුකයි මචන් ෆොන්සේකා මහත්තයා ගැන එත් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ බන්, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, ලංකාව ඇතුලෙනම් ඕනේ පෙත්සමක් පිට නම් එපා, ප්‍රතිඵ්ල බොහොම භායානක වෙන්න පුළුවන්. ඔය පෙත්සමේන් ෆොන්සේකා මහත්තයව බේරගන්න බැහැ, මගේ දැනීමේ හැටියට ඕක උගුලක්, එකයි මම කියන්නේ

    අන්තර්ජාතිකව කරන දැනුවත් කිරීම් වලින් සහනයක් ලබා ගන්න පුළුවන් ඉඩක් තියෙනවා මචං.. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔවුන් අපේ රටේ අභ්‍යන්තර දේවල් වලට මැදිහත් වෙනවා කියලා.. මේ අත්සන් වලින් අපි ඔවුන්ට මේ කාරණාවේ සත්‍යතාවය සහ අවශයතාවය පෙන්නන්නේ.. ඔවුන් ඔවුන්ගේ පරාසයේ ඉඳගෙන හැකි දෙයක් කිරීමයි අපේ බලාපොරොත්තුව..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකේ ප්‍රතිඵල ලැබෙන කොට තේරෙයි ......අපි එතකන් බලා ඉන්නම්.......

    එදාට නං පචං ගන්න එපා....

    දැන් ඔය ඉන්නේ උබේ තාත්තද?? සොරි මචන් දනං හිටියේ නෑ....:rofl:

    ඔතන තමයි මචං ප්‍රශ්නේ තියෙන්නේ.. අපිටම වෙනකම් අපිට දැනෙන්නේ නෑ.. එහෙම නේද? කවදක හරි උඹට අසාධාරණයක් උන දවසක උඹ මේ දේවල් මතක් කර ගනින් මචං.. එදාට උඹට තේරෙයි..
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ee ugulen , hudee janathawata yahapathak wenawanam, prashanayak nehe ne. 90% ka yahapatha wenuwen, 10% k kela unata parshanayk ne.

    ඔව් ඔව් ඇමරිකන්කාරයෝ නේටෝ එකත් එක්ක ඇවිත් එක එකාගෙන් අහයි "උබ රාජපක්ෂද?? උබ පොන්සේකද???" කියලා.....
    ඊට පස්සේ රාජපක්ෂ කියන එවුන් ටිකට විතරක් කෙළ කරයි......:baffled:

    අනේ හුකේ නන්නානේ.... උඩින් බෝම්බ දානකොට තේරෙයි තෝරලා බේරල නෙමෙයි කෙළවන්නේ කියලා......
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    තේරුමක් නෑ බන් ඕවා කියලා..... මේක තේරුම් ගන්න තරම් මොළයක් නෑ.....

    එක දෙයක් නම් උඩ පැනගෙන මුන් කරයි......උබේ රෙප් කපයි......

    Umbata therey, kawada hari dawasaka umbata hari pawle kaata hari naduwak wetila, ee naduwa thawa kenekta ona widihata wisandunam, neethiya sadharana nam hemotama sadharana wenna oni,
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අන්තර්ජාතිකව කරන දැනුවත් කිරීම් වලින් සහනයක් ලබා ගන්න පුළුවන් ඉඩක් තියෙනවා මචං.. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔවුන් අපේ රටේ අභ්‍යන්තර දේවල් වලට මැදිහත් වෙනවා කියලා.. මේ අත්සන් වලින් අපි ඔවුන්ට මේ කාරණාවේ සත්‍යතාවය සහ අවශයතාවය පෙන්නන්නේ.. ඔවුන් ඔවුන්ගේ පරාසයේ ඉඳගෙන හැකි දෙයක් කිරීමයි අපේ බලාපොරොත්තුව..

    උබේ බලාපොරොත්තුව ඕක උනාට උන්ගේ බලාපොරොත්තුව වෙන එකක්...... කෙළ වෙච්චදාට තමයි උබලගේ ඇස් ඇරෙන්නේ.......

    නැත්නම් ස්වෛරී රාජ්‍යක අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දාන්න උන්ට තියෙන හැකියාව මොකක්ද????
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඔතන තමයි මචං ප්‍රශ්නේ තියෙන්නේ.. අපිටම වෙනකම් අපිට දැනෙන්නේ නෑ.. එහෙම නේද? කවදක හරි උඹට අසාධාරණයක් උන දවසක උඹ මේ දේවල් මතක් කර ගනින් මචං.. එදාට උඹට තේරෙයි..

    මචන් මම නම් කවදාවත් එකෙක් නිසා රටක්ම පාවලා දෙන්නේ නෑ....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,818
    3,405
    113
    ඔව් ඔව් ඇමරිකන්කාරයෝ නේටෝ එකත් එක්ක ඇවිත් එක එකාගෙන් අහයි "උබ රාජපක්ෂද?? උබ පොන්සේකද???" කියලා.....
    ඊට පස්සේ රාජපක්ෂ කියන එවුන් ටිකට විතරක් කෙළ කරයි......:baffled:

    අනේ හුකේ නන්නානේ.... උඩින් බෝම්බ දානකොට තේරෙයි තෝරලා බේරල නෙමෙයි කෙළවන්නේ කියලා......

    උබ ගැන දුකයි බන්..අත්සන් 25000 තිබුනාම උන් අපිට ඇවිත් බොම්බ දානවද බන්..උබ කොහෙද ඉන්නේ මහියංගනේ පැත්තේ කැලවකද..:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අන්තර්ජාතිකව කරන දැනුවත් කිරීම් වලින් සහනයක් ලබා ගන්න පුළුවන් ඉඩක් තියෙනවා මචං.. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔවුන් අපේ රටේ අභ්‍යන්තර දේවල් වලට මැදිහත් වෙනවා කියලා.. මේ අත්සන් වලින් අපි ඔවුන්ට මේ කාරණාවේ සත්‍යතාවය සහ අවශයතාවය පෙන්නන්නේ.. ඔවුන් ඔවුන්ගේ පරාසයේ ඉඳගෙන හැකි දෙයක් කිරීමයි අපේ බලාපොරොත්තුව..

    මෙ ප්‍රශ්නයක් අහන්නද? දැන් උබල කිව්ව නෙද ෆොන්සෙකා මහත්තයා වෙනුවෙන් විශාල පිරිසක් ඉන්නව කියල. දැන් ගිහින් බලපන් vote kiyadha kiyala? :lol::lol::lol: fonseka wenuwen kegahana un oita wediya hithane elakiri eke. den ko, kunuharapa kiya kiya degaluwata me wage deyak karannawat un enne ne. ithin kohe andu perelannada :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Umbata therey, kawada hari dawasaka umbata hari pawle kaata hari naduwak wetila, ee naduwa thawa kenekta ona widihata wisandunam, neethiya sadharana nam hemotama sadharana wenna oni,

    මොඩයො. අදිකරනයට අපහස කරන්න එප. දානව තොවත් බලු කුඩුවෙ. :lol::lol::lol: තො දන්නවද දැන් ෆොන්සෙකා හිරෙ දැම්මෙ මොක්ටද කියල? :angry::angry::angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    මචං උඹට දෙයක් උන දවසට උඹෙන්ම අහලා බලපන්...

    රටට ද්‍රොහි කතා කියල හිරෙ දැම්මට පස්සෙ අඩල වැඩක් නැ බන්. එව ද්‍රොහි කතා කියන්න කලින් හිතන්න ඔන :yes: