ඔය පොත ගැන අහල නම් ගොඩක් කල් ඒත් කියවන්න හම්බුනේ නැහැ.හොයාගෙන කියවන්න ඕන![]()
අනිවාරෙන්ම කියවන්න සහො,හොඳ පොතක්,තව ලංකාවේ ගණිකාවොන් සම්බන්ධවත් එතුමා පොතක් ලියලා තියනවා,ඔක්කොම වගේ මෙතුමා ලියලා තියන පොත් හොඳයි
ඔය පොත ගැන අහල නම් ගොඩක් කල් ඒත් කියවන්න හම්බුනේ නැහැ.හොයාගෙන කියවන්න ඕන![]()





♥-Aurora-♥;11450876 said:මං නං දැන් හිඟන්නන්ට ආධාර දෙන එක නවත්තලා තියෙන්නෙ. අවංකෙන් ම ඉල්ලුවත් කරන්න දෙයක් නෑ
හැබැයි බස් එකට නැගලා සින්දුවක්/විරිඳුවක් කියලා සල්ලි හොයන අයට නම් කීයක් හරි දෙනවා. අඩු තරමෙ ඒ මිනිස්සු එහෙමවත් දෙයක් කරනවනෙ. එපාම කරපු ජාතිය තමා තුවාල පෙන්නන අයයි ඔපරේෂන් කරපුව පෙන්නන්න සරම් කමිස උස්සන අයයි
ඇයි අප්ප රස්සාවක් කරන්න බැරි නම් ගෙදර වෙලා ලියුම් කවර අලවපියකො. ඔය පත්තරෙත් ඕන තරම් තියෙන්නෙ නිවසේ සිටම කරන රැකියා කියලා. මේගල්ලන්ට ඕනෙ නිකන් ඉඳලා රස්තියාදු ගහලා සල්ලි හොයන්න![]()



ලංකාවේ හිඟන්නන් පිලිබඳව ඔබගේ අදහසත් මෙහි දමා යන්න අමතක කරන්න එපා
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මේ යාචකයන්
එක එක හෙතුන් මත හිඟා කන යාචකයන් ඉන්නව
ඇත්තටම කියනවනම් බහුතරයක් ම ඉන්නෙ ව්‍යාපාර සඳහාම මේක වෘතියක් කරගත්ත අය
මේ මුවාවෙන් හොර වැඩ කරන යාචකයොත් ඉන්නව,ඇත්තටම දුප්පත් කමටම නැති බැරි කමටම කියල පාරට බහැල ඉන්න මිනිස්සු ගාන බොහොම අල්පයයි
සමහර මිනිස්සු තමයින්ගෙ ළමයින් ලවා මේ ව්‍යාපාරයෙන් හම්බ කරගන්නව
සමර මිනිස්සු සමූහයක් වශයෙන් මෙම යාචකයන් මෙහෙයවනව ව්‍යාපාර වශයෙන් මහාපරිමානෙන්
ඇත්තටම එ යාචකයොත් අද පිළිගත්ත දෙයක් තමයි ඒ ව්‍යාපාරය ඔවුන්ට ගැලපෙන සහ හොඳට හම්බ කරන්න පුලුවන් ව්‍යාපාරයක් බව
ඒ හේතුවෙන් අද අහින්සක මනුස්සයෙක්ටවත් බෝහෝ විට කියක්වත් ඉල්ලගන්න බැරිවෙන්න පුලුවන්
යාචකයෝ කියාගත්ත හොර ව්‍යාපාර කාරයන් නිසා
එ කොහොම නමුත් ඔබ කිවු පරිදි මෙයට ක්‍රියාමාර්ගයක් ගත යුතුයි නිසැකවම
වෙශේශයෙන්ම ඒ අහින්සක ළමයින් වෙනුවෙන්...!



....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
BUMP


කලු පූසා;11454904 said:menna machan niyama comment eka .. math mekamai kiyanna hitiye.. meka dan business ekak.. babek gadagaththoth more income..![]()

කලු පූසා;11454914 said:EK eke man dekapu lassanama signature eka![]()