♥-Aurora-♥;11261768 said:මං අද මේක හැදුවා.
ඔක්කොම හරියට ආව.. අන්තිමේදි සීනි වැඩි උනානෙ!![]()
![]()

♥-Aurora-♥;11261768 said:මං අද මේක හැදුවා.
ඔක්කොම හරියට ආව.. අන්තිමේදි සීනි වැඩි උනානෙ!![]()
![]()




ඒ පෙරේත කමට සීනි රහ එන්න සීනි දාලා.........!!!!!![]()



ඔන්න මම පික්ස් දැම්මා, 

ගල්පාත මහත්තයා;11455910 said:sriboysl
සුපවේදියානන්ට ස්තුති වෙන්න මමත් චිලි පේස්ට් හැදුවා,
හැබැයි පික්ස් දැම්මේ අදයි, ඒකටනම් සමාවෙන්න ඕනේ...
කලින් හැදුවට පික්ස් දාන්න අමතක වුනා..
මේ ගැන කිව්වම ඉති මිත‍්‍රයා මට කිව්වා
"කෑම හදපු එකට උබට පින්
ඒවා හදලා පෙන්නපු නැති එකට පව කියලා,, "
තවත් පවු පුරවගන්න බැරි නිසාඔන්න මම පික්ස් දැම්මා,
රසට තිබ්බ චිලි පේස්ට්, ඔෆිස් ගෙනල්ලා බත් එක්ක කන්නත් ගෙනාව...
තව කෑම හදනවා, හදලා මතක් කරලා දාන්නම්...
අපිව මේ සම්බන්දව දැනුවත් කලාට ස්තුති වෙනවා...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ප්‍රීතියි!!ප්‍රීතියි!!!!!
පිංතූරය දැම්මට නම් පිං තමා!
ගලේගෙ මේ හට්ටිය ගල් වලින් හදපු එකක්ද?? මොකද බොරලුගේ නම් හැම එකම ගලෙන් හදපුවානේ!!




ගල්පාත මහත්තයා;11456534 said:ඔන්න මම රතු කරපු එක ගැනනම් කුකුසක් තියෙනවා බොලේ.....![]()
මමනම් ඕවා දන් නෑ ඕං...
ඌගේ හැම එකක්ම ගල් උනාට විමලට හොදනම් මට මොකෝ.....![]()
යාලුවාව දිරි ගන්වන්න අපිට තවත් මේ වගේ හොද
රස ත‍්‍රෙඩ් දාන්න මමත් දැම්ම...
රසබර ජයක් ලැබේවා

Thanx !!!මගේ ප්‍රියතම කෑමක් තමයි චිලි පෙස්ට්..
දැන් කට්ටියම හෝටලයක් දායි ද දන්නේ නෑ.. උඹ දාන කෑම එහෙම හදාගෙන.
එළකිරි හෝටලය.. කියලා ... හි. හි..
කොහොම වුනත් වැඩේ නියමයි මචන් දිගටම කරගෙන යන්න..
රෙප් දෙන්න විදියක් නෑල්ලු..~

