මේ 25 වෙනි අයිඩී එකද කොහෙද බන්![]()

ඒ කියන්නේ 25 පාරක් කියන්න ඇති මට ඉන්න බෑ මේකේ මං යනවා කියලා

මේ 25 වෙනි අයිඩී එකද කොහෙද බන්![]()


පාඩුවෙ ඉන්න කොල්ලො සෙට් එකකට මැදට පැනල මෝඩ ජෝක් එකක් දාලා කොල්ලො ටික අවුස්සගෙන චාටර් වෙන්න ඔයා හරි ආසයි නේද? ඔයාටත් මාර ආතල් තියෙන්නෙ මෙයා..
අපරාදේ..ඔයා නිසා ඔයාගේ දෙමව්පියොත් දුක් වෙනව ඇති..![]()
ඔය ත්රෙඩ් එක දාලා තියෙන්නෙත් 10-22-2011 .එතකොට මම මෙහේ![]()


යකෝ එළකිරි එන්නේ අතල් ගන්න තමයි ඕයි ... එක එක්කෙනාගේ අතල් ගන්න විදි වෙනස් නේ ... උබට අතල් එකට සෙට් වෙන්න බැරි නම් පල වද නොදී...හල්පරුවා

මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නේ? 




මට හිනා ඕයි 

මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නේ?
මම යන්නම්..යනව කියල ත්රෙඩ් එකක් දාලම යන්නද මෙයා..??
ආතල් එකට සෙට් වෙන්න ගෙදර එන්නද මම?
මට හිනා ඕයි
![]()

තොට ඕන විදිහට ත්රෙඩ් එකක් දාගෙන යමන්... පොන්නයන්ව අපේ ගෙවල් වල ගෙන්න ගන්නේ නැහැ බන් ...![]()




මේ ප්රශ්නෙම ඔයාගෙන් ඇහුවොත් ඔයා දෙන උත්තරේ මොකක්ද ?
මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නේ?


ti ti ගැනද කියන්නේ?
ඉතින් ඒකිව ගෙන්න ගන්න එපා ගෙදර..තෝ එහෙ පල..ගිහින් අර කළින් කිව්ව ආතල් එක දීපන් කැමති විදිහකට![]()
ආතල් එකට සෙට් වෙන්න ගෙදර එන්නද මම?
උබල ගොන්නුන්ව අවුස්සන එක තරම තවත් ආතල් එකක් ලොවෙත් නැහැ... බන්.. එල එල වරෙන් ගේමට..
... ඇවිල්ල මට බැනපන්... කෝ කට්ටිය 
ඔන්න මම උබලට ගොන්නු කිව්වා... ඇවිල්ල මට බැනපන්... කෝ කට්ටිය
![]()


ඔන්න මම උබලට ගොන්නු කිව්වා... ඇවිල්ල මට බැනපන්... කෝ කට්ටිය
![]()

අනේද කියන්නෙ 

මෙන්න බලන්න ටිටි ගැන විකියෙ තියන දෙ (එළකිරි ටිටි ට අපහසයක් කරනවා එහෙම නොවෙයි ඔන්න)සර්ච් එකක් දානකොට මේක තමා ආවේ
http://en.wikipedia.org/wiki/Titi






මෙන්න බලන්න ටිටි ගැන විකියෙ තියන දෙ (එළකිරි ටිටි ට අපහසයක් කරනවා එහෙම නොවෙයි ඔන්න)සර්ච් එකක් දානකොට මේක තමා ආවේ
http://en.wikipedia.org/wiki/Titi
මඩේ ලගින තාරාවන් නාවන්නද මං?![]()