සුන්දරද මෙතරම්.....

@taraya

Member
Nov 14, 2011
206
4
0
සුන්දරද මෙතරම්.....

ජීවිතේ ආයෙමත් සැරයක් කියාගන්න බැරි තරම් ‍සැනසීමක් දැනුන පැය 2ක්. ජිවිතයේ සුන්දරත්වය වගේම ගීතයේ සුන්දරත්වයත් කියාදෙන බණ්දුල නානායක්කාරවසම් පියාණන්ගේ සොදුරැ වචනයෙන් හැඩවුනු පැය 2ක්...

හැමෝටම ආරාධනා!!!!

rairapaana.jpg

http://www.fmderana.lk/index.php?route=programs/reeirapana