මචන්ලා එන පොට හරි නැ වගේ

කියල හිතුන නිසා මගේ NOKIA 4න් රාජයා විකුනලා

ඇන්රොයිඩ් පොන් කට්ටක් ගන්න හිතුවා.




කියල හිතුන නිසා මගේ NOKIA 4න් රාජයා විකුනලා

ඇන්රොයිඩ් පොන් කට්ටක් ගන්න හිතුවා.


මම හිතන් ඉන්නෙ Sony Ericsson Live with Walkman 4n 1 ගන්න කියලා,
- Android OS v2.3 Gingerbread
- 1 GHz ARMv7 processor
- 512 MB RAM
- 5 MP autofocus camera, single LED flashlight, geotagging, image stabilization, smile and face detection, touch focus
- Video recording in 720p@30fps
- Front facing VGA camera for video chat
- Walkman player with dedicated button and light effects
http://www.gsmarena.com/sony_ericsson_live_with_walkman-4111.php
මෙක 30000ක් කියනවා.Sony Ericsson Live එක නම් හිතට අල්ලුවා


ඒත් දෙයක් ගන්න කලින් දැන් එලකිරියෙ ඒවුන්ගෙන් අහන එක පුරුදක් වෙලා.01.මෙකෙ අඩුම කියකට විතර ගන්න පුලුවන් වෙයිද?.
02.මෙ ගානට තියන වෙන ඇන්රොයිඩ් හොද 4න් මොනවද?
මගෙ ගාන Rs25 000.00-Rs30 000.00 ත් අතර 4න් 1ක් තමයි
මම හිතනවා මෙ ගැන දන්න හැමොම අදහස් දක්වයි කියලා.අඩුම තරමෙ 1ක්වත් දෙන්න හොදේ...
Last edited:

ස්තුති කොල්ලො අදහස් වලට.මම use ඇපල් කරපු 4න් 1කට වඩා අලුත් ඇන්රොයිඩ් 4න්1කට කැමති.


