මනුසතා මෙතරම් කුරිරු වුයේ ඇයිදැයි මා නොද&#3505

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මනුසතා මෙතරම් කුරිරු වුයේ ඇයිදැයි මා නොද&#3505

    මනුසතා මෙතරම් කුරිරු වුයේ ඇයිදැයි මා නොදනි

    මෙම විඩියෝව වෙතට මාව යොමු කරමින්ම,මේ පිලිබඳව එලකිරියේ
    නුලකුත් දමන ලෙසට GayanSV සහොදරයා මට පැවසුව නිසයි මේ පොස්ට් එක මෙහි ලියා පල කිරිමට සිතුනේ..

    වාර්තා වන අන්දමට නම් මේ අමුනුස්ස ක්‍රියාව වෙලා තියෙන්නෙ කුවේටයේ,අපිටත් පහුගිය කාලයේ ඔහෙ ගිහිල්ලා අමාරුවේ වැ‍ටුන කිහිප දෙනෙක් ගැනම අහන්න ලැබුනා නේ,මටනම් හිතෙන්නෙ දැන් අපි මේ රටවල් වලට ගෘහ සෙවක/සෙවිකා තනතුරු වලට අපේ මිනිස්සු යවන එක නැවැත්තුවොත් හොඳයි කියලා,එහෙම යවනවා නම් යවන උදවිය ගැන නිතරම සෙවිල්ලෙන් සිටිමට එ රටවල් වල ආයතනයක් ස්තාපිත් කරන්න ඔනේ (විදේශ සේවා එකට අමතරව),සුළු රැකියා සඳහා ඔය රටවල් වලට යන අයට තමා මේ කරදර ඔක්කොම,එම නිසා වෙනත් රැකියාවලට යන උදවිය සිමා කරිමක් හෝ නැවැත්විමක් කල යුතු නැ..

    ..........................

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    පේනවනේ
    මනුස්සයොන්ගෙ මනුස්සකම්
    කොච්චරටට්ම පිරිහිලාද තියෙන්නෙ කියල
    මන් හිතන්නෙ දැන් ඔය වගේ රටවලට මිනිස්සු යවන එක අනතුරුදායකයි
    දැන් උන් වියරු වැටිල ඉන්නෙ,අහන්න ලැබෙන්නෙම අහන්නත් බැරි අමිහිරි කතා
    අපේ අහින්ස්ක මනුස්සයො කීදෙනෙක් වන්දිගෙවුවද ඒ අයගෙ නැති බැරි කම්නිසා මේ රට වලට ගිහිල්ල

    මන්නම් තහවුරු කරන්නෙ නැ
    විදේශ රැකියාවන් සඳහා කාන්තාවන් යවන එක ගැන
    විශේශයෙන්ම මේ වගේ රටවල් වලට,විශේශයෙන්ම සුලු රැකියාවල් වෙනුවෙන් යන එක ගැන
    පවු හැමෝම බලන්නෙ ලස්සනට සතුටින් ජීවත් වෙන්නනෙ
    එත් එහෙම හිතන් ගිය සමහර අය අවේ අනුන්ගෙ කර පිටින්

    මේ තත්වයට ක්‍රියාමාර්ගයක් ගත යුතුයි
    අප රජය ඔවුන් හා දැඩි සම්බන්දතාවයක් තබා ගෙන
    මොවුන්ගෙ අරක්ශාව සහ අයිතිවාසිකම් තහවුරු කල යුතුයි
    මේ දේවල් නවත්තන්න එහෙමෙ ක්‍රියාමාර්ගයක් ගත යුතුයි
    එසේ නොවුනූත් වේලක් ඇර වෙලක් හරි කාල එ අහින්සක මිනිස්සුන්ට මෙහෙ ඉන්න කියන
    පණිවිඩේ තමයි දෙන්න තියෙනෙ......!

    සල්ලිවලට වඩා ජීවිතේ වටිවනේ..!

    කිව යුතුම දෙයක් තියෙනව
    මේ සැම රටක්ම අරගෙන සසඳල බලන්න
    අපේ රටේ මිනිස්සු මොනතරම් උතුම්ද කියල
    තෙරුවන් සරණයි......!

    එකනම් ඇත්ත සහොදරයා:yes::yes:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    එ මුලු ලොවටම අලොකයක් වු නිර්මල බුදු දහම නිසා නොවෙද යාලු.. ඔනම සිතිමෙ හැකියාවක් තියෙන මිනිසුන්ට පමණක් නොව තිරිසනුන්ට පවා දැනෙන,අවිහිංසාව මනුස්සත්වය,සැනසිමක් ඇති එකම දහම බුදු දහම පමණයි. මුලු ලොවම එ නිර්මල දහමට සවන්දුන්දාට මෙලොව කොතරමි ලස්සන උතුමි විශ්වයක් වෙයිද....
     
    • Like
    Reactions: GayanSV

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    එ මුලු ලොවටම අලොකයක් වු නිර්මල බුදු දහම නිසා නොවෙද යාලු.. ඔනම සිතිමෙ හැකියාවක් තියෙන මිනිසුන්ට පමණක් නොව තිරිසනුන්ට පවා දැනෙන,අවිහිංසාව මනුස්සත්වය,සැනසිමක් ඇති එකම දහම බුදු දහම පමණයි. මුලු ලොවම එ නිර්මල දහමට සවන්දුන්දාට මෙලොව කොතරමි ලස්සන උතුමි විශ්වයක් වෙයිද....
    :yes::yes:
    ඔබ හරි
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    අඩෝ මෙහෙමත් සක්කිලි.මුන් වගේ එවුන්ට ඉතින් හෙන 7 ගහලත් මදි.