elakiriyata youtube video එකක් add කරන ආකාරය ඉතා සරලව

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    elakiriyata youtube video එකක් add කරන ආකාරය ඉතා සරලව

    pic.php
    මෙන්න පිලිවෙල
    pic.php


    1.මුලින්ම you tube ලකුන ක්ලික් කරන්න

    61458201.jpg


    2.එවිට ලැබෙන menu එක
    50609958.jpg


    3.පසුව අදාල clip එකෙ address එක කොපි කරගෙන paste කරන්න
    11107215.jpg


    4.මෙම කොටස ඉවත් කරන්න
    40509646.jpg


    5.දැන් submit කරන්න.
    65214106.jpg


    දැන් ඉතින් ඉතින් තමන් දැම්ම you tube video එක බලන්න
    pic.php