දිවේ දිග අඩුකරලා +18

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගල්පාත මහත්තයා;11569251 said:
    ප‍්‍රිති ප‍්‍රිති අහන්නත් ප‍්‍රිති මෙවන් බස්....
    මටනේ ආඩම්බර. :P

    නෑ බං දිව ටිකක් දිගයි...
    වචන ඉක්මන්ට කතා කරන්නේ ගොතයකුත් තියෙනවා...
    වෙලාවකට මටම එපා වෙනවා බං:sorry::(

    අපොඉ බන් ඕව හිතන්ඩ ගියොත් ඉදිරියට යාමක් නේ. අය් බන් ඔය ගොළු අය ඉන්නේ. අ හින්ද ඕක ගණන් ගන්ඩ එපා. :nerd:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගල්පාත මහත්තයා;11569251 said:
    ප‍්‍රිති ප‍්‍රිති අහන්නත් ප‍්‍රිති මෙවන් බස්....
    මටනේ ආඩම්බර. :P

    නෑ බං දිව ටිකක් දිගයි...
    වචන ඉක්මන්ට කතා කරන්නේ ගොතයකුත් තියෙනවා...
    වෙලාවකට මටම එපා වෙනවා බං:sorry::(

    උඹ මේ ටයිප් කරනකොට කිසි ගොතයක් නැහැනේ බන්? :D

    ඕක ගැන වැඩිය හිතන්න එපා. බැලුවේ නැද්ද කව්රු හරි වෙදෙක් අල්ලලා?
     
    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    අපොඉ බන් ඕව හිතන්ඩ ගියොත් ඉදිරියට යාමක් නේ. අය් බන් ඔය ගොළු අය ඉන්නේ. අ හින්ද ඕක ගණන් ගන්ඩ එපා. :nerd:

    :yes::yes::yes:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,567
    1,453
    113
    Sri Lanka
    ගල්පාත මහත්තයා;11568677 said:
    අම්මෝ මොනා වුනත් දක්ශ දොස්තරලා නිසා පොඩි කෙල්ල දැන් ලස්සනට ඉන්නව.... :love::yes:
    මගෙත් ගොතයක් තියෙනවා, දිව වැඩිද මන්දා.........:sorry::(

    na uba diwa dala wadi
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගල්පාත මහත්තයා;11569251 said:
    ප‍්‍රිති ප‍්‍රිති අහන්නත් ප‍්‍රිති මෙවන් බස්....
    මටනේ ආඩම්බර. :P

    නෑ බං දිව ටිකක් දිගයි...
    වචන ඉක්මන්ට කතා කරන්නේ ගොතයකුත් තියෙනවා...
    වෙලාවකට මටම එපා වෙනවා බං:sorry::(

    උබට ගොත ගැහෙන්නේ මල්ලි නැගිටිලා දගකරන වෙලාවට නේද...?;)