so your in very happy todayI throw my hands up in the air sometimes
Saying ay-oh, gotta let go.

so your in very happy todayI throw my hands up in the air sometimes
Saying ay-oh, gotta let go.

so your in very happy today![]()

that's not good for uhhaaha not that. i just sing no reason for that![]()
i dont need a mood to sing or dance![]()


that's not good for u
meet mental doctor soon
this time I'm in painful situation![]()

ekata doctors one da?there's no problemnot me .. you have isues. go and meet a doctor soon
mokadda waradda fun eke inna ekeekata doctors one da?

there's no problem
problem is u sing alone with no reason![]()

ලියූ කවි පද දහක් අතරේ
ලියාගන්නට බැරිව ලැතැවුණු
එක ම එක දිග පුංචි කවියක්
තවම ලියනව මං
නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
කියාගන්නට බැරිව සිරවුණු
එක ම එක දිග පුංචි පැතුමක්
තවම පතනව මං
උණුසුමක් රැඳි පළල් උරයක
වෙලී සැතපී නිදන යුගයක
නුඹේ සුසමක් සමඟ මියැදී
යන්න තිබුණා නම්
මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
කඳුළු නෑ එහෙනම්
සඳවතක රැඳි සඳළුතලයක
තරු කැටක් වී වැටුණු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ළඟ
රැඳී නොතිබුණි නම්
මගෙ දරදඬු පිරිමි හිත යට
කඳුළු නෑ එහෙනම්
ලියූ කවි පද ...........................
ගායනය :- ක්රිශාන්ත එරන්දක හා මංජුලා නිවන්ති (අනුත්තරා තේමා ගීතය)




මමත් ගොඩක් ආස සිංදුවක් මාලි අයියා මේක....![]()
ow itin api dana ewa hari nathuwa athi![]()


මේ සිල්වෙස්ටර් පූසටත් ඉතිං හිටි ගමන් වැහෙනවලු අමුතු යකෙක්!..![]()
![]()
yano yanna 
මමත් ගොඩක් ආස සිංදුවක් මාලි අයියා මේක....![]()

yano yanna
![]()

මට
මාත් ගොඩක් ආසයි ඔය සිංදුවට. ඉස්සර එළකිරි එකේ රේඩියෝ එකක් තිබුණනෙ කට්ටිය කරන. ඒකෙ ගොඩක් වෙලාවට ඔය සිංදුව දානව කට්ටිය. ඔයා අර දාල තිබුණ සිංදුත් මං අහන්න කැමති ජාතියෙ ඒව.![]()

