පද පේලි .....

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
gathin-innata-netath-lanvi-chandraleka-perera.jpg


 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියූ කවි පද දහක් අතරේ
    ලියාගන්නට බැරිව ලැතැවුණු
    එක ම එක දිග පුංචි කවියක්
    තවම ලියනව මං
    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුණු
    එක ම එක දිග පුංචි පැතුමක්
    තවම පතනව මං

    උණුසුමක් රැඳි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹේ සුසමක් සමඟ මියැදී
    යන්න තිබුණා නම්
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කඳුළු නෑ එහෙනම්

    සඳවතක රැඳි සඳළුතලයක
    තරු කැටක් වී වැටුණු දවසක
    ලතෙක් සෙනෙහස නුඹේ සිත ළඟ
    රැඳී නොතිබුණි නම්
    මගෙ දරදඬු පිරිමි හිත යට
    කඳුළු නෑ එහෙනම්

    ලියූ කවි පද ...........................


    ගායනය :- ක්‍රිශාන්ත එරන්දක හා මංජුලා නිවන්ති (අනුත්තරා තේමා ගීතය)
     
    • Like
    Reactions: -Petsha-

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ලියූ කවි පද දහක් අතරේ
    ලියාගන්නට බැරිව ලැතැවුණු
    එක ම එක දිග පුංචි කවියක්
    තවම ලියනව මං
    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුණු
    එක ම එක දිග පුංචි පැතුමක්
    තවම පතනව මං

    උණුසුමක් රැඳි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹේ සුසමක් සමඟ මියැදී
    යන්න තිබුණා නම්
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කඳුළු නෑ එහෙනම්

    සඳවතක රැඳි සඳළුතලයක
    තරු කැටක් වී වැටුණු දවසක
    ලතෙක් සෙනෙහස නුඹේ සිත ළඟ
    රැඳී නොතිබුණි නම්
    මගෙ දරදඬු පිරිමි හිත යට
    කඳුළු නෑ එහෙනම්

    ලියූ කවි පද ...........................


    ගායනය :- ක්‍රිශාන්ත එරන්දක හා මංජුලා නිවන්ති (අනුත්තරා තේමා ගීතය)

    මමත් ගොඩක් ආස සිංදුවක් මාලි අයියා මේක....:):):):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මමත් ගොඩක් ආස සිංදුවක් මාලි අයියා මේක....:):):):)

    මාත් ගොඩක් ආසයි ඔය සිංදුවට. ඉස්සර එළකිරි එකේ රේඩියෝ එකක් තිබුණනෙ කට්ටිය කරන. ඒකෙ ගොඩක් වෙලාවට ඔය සිංදුව දානව කට්ටිය. ඔයා අර දාල තිබුණ සිංදුත් මං අහන්න කැමති ජාතියෙ ඒව. :)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :baffled: yano yanna :dull:

    :sorry::sorry: මට
    fille-non.gif
    අපෝ බෑ...


    මාත් ගොඩක් ආසයි ඔය සිංදුවට. ඉස්සර එළකිරි එකේ රේඩියෝ එකක් තිබුණනෙ කට්ටිය කරන. ඒකෙ ගොඩක් වෙලාවට ඔය සිංදුව දානව කට්ටිය. ඔයා අර දාල තිබුණ සිංදුත් මං අහන්න කැමති ජාතියෙ ඒව. :)

    හ්ම්ම්...:):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබෙ නෙත් දෙක දුටුදා ඉඳලම සිහිනෙන් පෙම් බැන්ඳා
    මගෙ සිත් තුළ ඇති ඒ සෙනෙහස සඟවා ඉකිබින්දා
    ඔබ මා හඳුනන්නේ නෑ මගෙ සිත ගැන දන්නේ නෑ
    එය ඔබට පුදන්නට හැමදාමත් මම ලුහු බැන්ඳා

    ඔබ දුටුවම හදවත ගොළුවන්නේ ඇයි කියන්න බෑ
    කීමට ඇති දේ අමතක වන්නේ ඇයි කියන්න බෑ
    පසු තැවි තැවී හිත සැලි සැලී
    ආදරයක් මේ හැටි වදදෙන්නේ ඇයි කියන්න බෑ

    ඔබෙ නෙත් දෙක දුටුදා ................

    සුළඟට හෝ වලාකුලට සිත ඇති දුක පවසන්නම්
    එය ඔබ වෙත දැනෙනා තුරු මම නිසලව ඉවසන්නම්
    දින සති වෙවී කල් යයි ගෙවී
    නොලැබුණොත් ඔබේ පෙම ඒ දුක තනිවම විඳගන්නම්

    ඔබෙ නෙත් දෙක දුටුදා ................


    ගායනය :- වරුණ මධුෂංක
     
    Status
    Not open for further replies.