කරුණාවයි කරුණාවයි - සමන් දෙවිඳු කරුණාවයි

නව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිරිපා පෙරහැර ගල්පොත්තාවල රජ මහා විහාරයෙන් අද ඇරැඹිනි. මෙවර විශේෂත්වය වනුයේ හතලිස් වසරකට පසුව පෙරහර දෙකක් ශ්‍රී පාදය බලා ගමන් කිරීමයි.
සමන් දෙවි පිළිරූ දෙකක් හා දේවාභරණ රැගත් පෙරහර දෙකක් සබරගමු මහා සමන් දේවාලයට ගමන් කර එතැනින් එක් පෙරහරක් හැටන් මාර්ගයෙන්ද, තවත් පෙරහරක් රත්නපුර මාර්ගයෙන්ද මෙවර මළුවට පිවිසෙයි. 2012 වෙසක් පෝදායින් සිරිපා සමය අවසන් වෙයි.