admin වරුන්ගේ අවධානය පිණිසයි!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වචන 57 ටම දෙකයි තියෙන්නේ
    උඹේ අර දිග විස්තරේ ඇතුලේ කීයක් තියනවද කියලා ගණන් කරගනින්.
    දැන් උඹ කතාව පිට ගෙනියන්නේ නැතුව මුලින් අහපු දේට උත්තරයක් දීපන්.

    machan aththama kathandare mekayi. umbala mokekuge wath prashna walata uththara denna mama bandila naa!!! habayi me jeewitha kathawa kiyana eka umbala mokekwath ahalawath nathi tharamata bhayaanakayi. kochchara bhayanakayida kiyanne thawa mohothakin umba marila ballek hadunoth, Mr.Dilshan -> Mr.ballek wenawa nikamma!!! oya risk eken galawichcha mokekwath naa!!! mama oya aththama aththa kathandare sirawatama dannawa!!! ewa umbalata oya ahanna labena bana wala naa!!! me risk eken berenna api aniwaaryayen karaganna one dewal serama mama liyanawa!!! habayi liyanne mage style ekenma thamayi!!! thota sansaara duken ethera wenna one nam, amaaruwen amaaruwen hari balala kathandare hondata igenagena / danagena umbage galaweema hadaa ganin. one nathnam 'ballek unoth huta neda?' kiyana bawa mathak karagena hari mama daala thiyana ewaa kiyawala therum ganin. echcharayi!!!
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    ඒ බල්ලෙක් උනොත්නේ.:lol:
    එතකොට දමිත් කාරියවසම් බල්ලෙක් නොවී ඌරෙක් උනොත්:P
    ඔයා එහෙම වෙන එක වලක්වලාද තියෙන්නේ :baffled:
    වෙන්න පුළුවන් සේරම අත ඇරලා ඇයි එකක් විතරක් අල්ල ගත්තේ.:rofl:
    මම මේ ආත්මෙදි කරන දේවල් සහ මගේ පුර්ව කර්මය ඇතුළු මම නොදන්නා බොහෝ දේ මත මගේ ඊළඟ උපත තීරණය වෙයි.
    ඒක පෙරේතයෙක්ද දෙවියෙක්ද කියන එක ගැන ඔයා කල බල වෙන්න එපා.:no::no:
    පුලුවන්නම් මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට කරන උදවුවක් හැටියට:)
    ඔයා නැවත ඉපදීම වලක්වගත්ත ආකාරය ( ඔයා තමයි කියන්නේ )
    අපටත් කියලා දෙන්න.:)
    නිකන් බොරු කයිවාරු නැතුව
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒ බල්ලෙක් උනොත්නේ.:lol:
    එතකොට දමිත් කාරියවසම් බල්ලෙක් නොවී ඌරෙක් උනොත්:P
    ඔයා එහෙම වෙන එක වලක්වලාද තියෙන්නේ :baffled:
    වෙන්න පුළුවන් සේරම අත ඇරලා ඇයි එකක් විතරක් අල්ල ගත්තේ.:rofl:
    මම මේ ආත්මෙදි කරන දේවල් සහ මගේ පුර්ව කර්මය ඇතුළු මම නොදන්නා බොහෝ දේ මත මගේ ඊළඟ උපත තීරණය වෙයි.
    ඒක පෙරේතයෙක්ද දෙවියෙක්ද කියන එක ගැන ඔයා කල බල වෙන්න එපා.:no::no:
    පුලුවන්නම් මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට කරන උදවුවක් හැටියට:)
    ඔයා නැවත ඉපදීම වලක්වගත්ත ආකාරය ( ඔයා තමයි කියන්නේ )
    අපටත් කියලා දෙන්න.:)
    නිකන් බොරු කයිවාරු නැතුව

    anna eka thamayi maath karanne. nikam idimenna hadanne nathuwa shape eke kiyawala balaaganin. (macho, man kagewath lokukam care karanne naa!! honde? mokada eka modayanta ayithi deyak!! mata ewayin wadak naa!!)
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මේ වගේ අන්තවාදී ත්‍රෙඩ්ස් උළුප්පා දක්වන්න එපා. ඒක සමාජයට ලොකු හානියක්.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ වගේ අන්තවාදී ත්‍රෙඩ්ස් උළුප්පා දක්වන්න එපා. ඒක සමාජයට ලොකු හානියක්.

    aththada?? ehenam oyaa samajayata haaniyak nowenna anthawalata nogihin madden yanna... e madden yana paara kelinma thiyenne apaayata!!! gihilla balaaganna!!!

    තව කියන්න කට පොපිය පොපිය හිටපු දෙයක් කියල දාන්න අවස්ථාවක් ලැබුණා.
    😔

    "ශ්‍රීලංකාවේ මුලු ණය ප්‍රමාණයෙන් චීනයට ඇත්තේ 5 Billion $ එනම් මුලු ණය ප්‍රමාණයෙන් 10%ක් පමනයි.එසේම චීනයට ණය ගෙවීමට සිටින රටවල් අතර අපි ඉන්නෙ 34 ස්තානයේ.ඉතින්, හම්බන්තොට වරාය පමනක් උදාහරනයට ගෙන ශ්‍රීලංකාව චීනයේ ණය උගුලකට හසුව ඇති බව පැවසීම බටහිර රටවල් සහ ඉන්දියාව ගෙතූ මිත්‍යාවක් බව මහ බැන්කුව,පාලිත කොහොන (චීනයේ ශ්‍රීලංකා තානාපති) සහ තවත් විද්වතුන් ගොඩක් පවසනවා.ශ්‍රීලංකාව මුහුන දුන් ගොඩක් අමාරු අවස්තා වලදී වෙනත් රටවල් ශ්‍රීලංකාව ප්‍රතික්ෂේප කරද්දී චීනය හැම විටම ශ්‍රීලංකාව සමග සිටි බවත් ,යුද්ධය අවසන් කිරීමට චීනයේ උපකාර සහ ආඞර ඉවහල් වූ බවත් කියනව, මෙන්ම කොරෝනා වලදී එන්නත් සැපයීම ණය සහ වෙනත් ආදාර සපයන බව කියනවා. මොකක්ද ඇත්ත
    🤔
    " කියලා, post එකක් තිබුණා.....
    ---------
    මටත් හොඳටම හිතට වැදිච්ච case එකක්!! මට තේරෙණ 'යටින් යන' කතන්දරේ මෙන්න මේකයි.
    මේ රට අතීතයේදී පිට රටවලටත් හාල් පොල් යවපු ස්වයංපෝෂිත කෘෂිකාර්මික රටක්!!! එහෙම රටක් අල්ලගන්න එක - අත්පත් කරගන්න එක - මංකොල්ල කන එක නොසෑහෙන අමාරු වැඩක්!!! ඒ නිසා 'ක්‍රමේට' ඉස්සෙල්ලම මේකෙ කෘෂිකාර්මික ආර්ථිකයට පෝර - කෘෂි රසායන - අළුත් 'වැඩි අස්වනු fast kill' භෝග / බීජ / ප්‍රබේධ අනං මනං හරහා ටිකෙන් ටික කෙළියා!!! මේකෙ නිෂ්පාදනය කරපුවත් 'පාඩුයි!! ඊට වඩා හොඳ ඒවා අඩු ගාණට පිටින් ගේන්න පුළුවන්!!' කිය කියා 'ක්‍රමේට' නැවැත්තුවා!!! පැත්තකින් රටට අවශ්‍ය හැමදේම පිටින් ගේන - කන්නත් නැව් එනකං බලං ඉන්න තත්වෙට දාලා... අනික් පැත්තෙන් රටේ ආදායම් මාර්ග කුඩු කරලා... රටේ ආර්ථිකයට කෙළියා!!! !!! !!! ලස්සණට මේ රට 'ණය වෙන' තැනට ගෙනාවා!!! !!! !!! ණය වැඩිවෙලා.. වැඩිවෙලා.. ගෙවාගන්න බැරි තත්වෙට වැටුණම නිකම්ම 'බඩු' අතේ නේ......
    😏

    විකල්පය හැටියට රටට ආදායම ගේන්න සෙට්වුනෙත් වැඩිහරියක්ම රට රටවල් වල එවුන්ගෙ ගෙවල්වල වැඩ කරන්න - කකුස්සි හෝදන්න - කම්කරු වැඩ කරන්න ගිය ගෑණු මිනිස්සු තමයි!!! උන්ට rights / powers නෑ!!! Rights / powers තියන educated - skilled - qualified විදෙස් ශ්‍රමිකයො අඩුයි!!! ඒ නිසා ඒ පැත්තත් control කරන්න පුළුවන්!!! !!! !!! ඒ හන්දා මේ රට ගාණට.. මිම්මට.. ලස්සණට.. ක්‍රමේට.. ටිකෙන් ටික 'තමන්ගෙ අතට' එමින් පැවතුණා!!! !!! !!!
    😏
    😏

    ඒත් මේ කොහෙද හිටපු චීනා අළුතෙන් පෝසත් වෙලා.. වැඩර් වෙලා.. අපට හේත්තු වෙච්ච - අපේ උදව්වට ආපු එකෙන් ඒ 'සුන්දර සිහින' හබක් වෙන තැනට ආවා!!! !!! !!!
    😞

    සාමාන්‍යයෙන් ඔහොම ප්‍රශ්ණ වලදි - ගැටළු කාරී තත්ත්ව වලදි ලේසිම විසඳුම මේ රටේ ඉන්න රට - ජාතිය ගැන හැඟීමක් නැති, තමන්ගෙ මල්ල පිරෙනවා නම්.. තමන්ගෙ ගොඩ ලොකුවෙනවා නම්.. තමන්ට වරප්‍රසාද ලැබෙනවා නම්.. ඕනෙම එකෙකුට පු දෙන ගොබ්බ - ගොං - මරි මෝඩ ත්තිගෙ පුතාලව පාවිච්චි කරන එක තමයි!!! !!! !!!
    👿
    අතීතයේ ඉඳල කෙරිල තියෙන්නෙත් ඒ ලෙසටම තමයි!!! !!! !!!
    ඉතිං හැදුවා රැල්ලක්, "මේ රට චීනෙට විකුනන්න යනවෝ!! මේ රට චීනට සින්නක්කර ලියල දෙන්න යනවෝ!! මේ රට චීන කොලනියක් කොරන්න යනවෝ!! අපි ඉවරෝ!!"
    😒
    😒

    ඒක හොඳට නැගල ගිහිල්ල මේ රටේ ඉන්න මරි මෝඩ - ගොබ්බ - ගොං ජහමනතාව මේ රට 'චීනෙට දෙන්න යන' ආණ්ඩුව ගෙදර යවලා මේ රට 'තමන්ට අරං දෙන' ආණ්ඩුව පත්කොලාම වැඩේ නිකම්ම හරි නේ......
    😕
    😕

    ------ Post added on Jun 13, 2021 at 9:00 AM