ඔන්_ලයින්_මේවා_කරමු_!!

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ඔන්_ලයින්_මේවා_කරමු_!!


    අපිට අහු නොවෙන Online සේවා......

    images



    අපි නෙට් එකේ හැමතැනම කොයිතරම් කරක්ගැහුවට අපිට අහු නොවෙන Online සේවා ගොඩක් තියනවා.මම අද දෙන්නෙ ඒවගෙන් 20ක්,තව 200000000000000000ක් විතර ඇති.හොයල බලන්න ඔයාලත්.මේව කරගන්න අපි සොෆ්ටිවෙයාර් දාගෙන නහින්න ඕනෙ නෑ.බලන්න මෙතන තියන සමහර ඒව Online තියනවද තියල පොඩි පුදුමෙකුත් දැනෙයි.


    images


    01. මේක නම් හැමෝම දන්නවා ඇති.අපේ පරිගණකය Online scan කරගන්න
    http://quickscan.bitdefender.com/en/

    images


    02. අද හා ඉන් ඉදිරියට දිනවල අපේ රටේ කාලගුණ වාර්තාව (කොයිතරම් නිවැරදිද කියලනම් දන්නෙ නෑ)
    http://www.weatheronline.co.uk/weat...=1&DAY=0&MAPS=over&CONT=asie&LAND=SB&TOFD=tag
    images


    03. අපි හැමෝම ගහන්න කැමති Pool ගේම් ඔන්ලයින් ඉන්න අයත් එක්ක ගහන්න
    http://www.miniclip.com/games/8-ball-quick-fire-pool/en/

    images


    04. Photoshop නැත්නම් Photo edit කරගන්න මෙතනින්
    http://fotoflexer.com/

    images


    05. අපේ ඩොකියුමන්ට් PDF කරගන්න සොෆ්ට්වෙයාර් ඕනෙ නෑ මෙතනින් convert කරගන්න
    http://www.freepdfconvert.com/

    images


    06. Office නැතුව ලියුමක් ටයිප් කරගන්න මේකෙන්
    https://writer.zoho.com/home?serviceurl=/index.do

    images


    07. දැන් ගහන මැච් එකේ ලකුණු දැනගන්න
    http://www.espncricinfo.com/

    images


    08. English English ඩික්ෂනරියක් හොයාගන්න අමාරුද? මේ තියෙන්නෙ
    http://dictionary.cambridge.org/

    images


    09. උඩින් යන ප්ලේන් වලටත් උඩින් ඉදන් ප්ලේන් යනව බලන්න
    http://www.flightradar24.com/

    images


    10. සොෆ්ටිවෙයාර් නැතුව Audio/video convert කරගන්න
    http://www.mediaconverter.org/

    images


    11. නියම වෙලාව දැනගෙන නියම වෙලාවට නැගිටින්න
    http://onlineclock.net/

    images


    12. දැන් මිල කීයද කියල මෙතනින් දැනගන්න
    http://www.xe.com/ucc/

    images


    13. ලබන අවුරුද්දෙ ඩයරිය මෙතන ලියන්න
    http://www.my-diary.org/

    images


    14. මුලු ලෝකෙම Online map
    http://googleearthonline.blogspot.com/

    images


    15. ගෙදර පියානෝවක් නැත්තම් මේකෙන් පුරුදු වෙන්න
    http://www.bgfl.org/bgfl/custom/resources_ftp/client_ftp/ks2/music/piano/

    images


    16. mp3 cut කරගන්න Online
    http://cutmp3.net/

    images


    17. Phone එකට ringtone එකක් හදාගන්න
    http://makeownringtone.com/

    images


    18. Online සිංහල ටයිපින් ලේසියි
    http://www.widgetbox.com/widget/sinhala-unicode-typing

    images


    19. කීබෝඩ් එකක් නැතුව උනත් Online typin keybourd
    http://gate2home.com/English-Keyboard

    images


    20. ලංකාවෙ Online Shopping යන්න මෙතනින්
    http://www.ibuy.lk


    එහෙනම් හොද නරක කියන්නකෝ...


    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla