!!! බයිලා සාජ්ජය !!!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    !!! බයිලා සාජ්ජය !!!

    ඔන්න යාළුවනෙ කම්මැලිකම යන්නත් එක්ක අලුත් නූලක් දාන්න හිතුනා....:yes::yes:
    අපිට මෙතන ඕනම දෙයක් කියල පොඩි බයිලා පද 2ක් කොටන්න විතරයි තියෙන්නේ...;):D:P
    ගහගන්න,මරාගන්න,වලි ලෝකයක් ආතල් සාගරයක් හදල දුන්න ඔන්න ඔයලාට...:D:D:lol::lol:
    ඔය කිව්වට අපි මෙතන කැත කතා නොකියා මේ බයිලා සාජ්ජය ඉදිරියටම කරගෙන යමු...:P:P
    ඔන්න මම ම පටාන් ගන්නම්කො...:D


    50416_40440030362_8414_n.jpg

    පලමු බුදුන්ට දෙවනුව දෙමාපියන්ටයි...
    එලකිරි එන්නයි ඔබ හට බයිල ගොතන්නයි...
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Mona bailada me gahanne nidith mathay ban...
    Heta poyata sill gannata hithan inne man...

    ආසියවේ ආශ්චර්ය උදා වෙලා වගේ බන්...
    ලංකාවේ ඇම්ඩොත් සිල් ගන්න කාලෙ දැන්...
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Dena Deiyo nam geta Genawith Denawaa..
    Hitiyoth nam Dekata Nawi Deiyoth Pu_e Arinawaa..

    ගසක් පැලවෙති ඒ ගසේ සෙවනකුත් ඇති...
    මේ CHACHI රජ වෙති කපනවා තෝව පෙති පෙති...
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    සිල් ගන්නව කියල කිවුව අපෙ අය්යලා
    දවල් දානේ හොරෙන්ම කා ගෙදර අවිල්ලා
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සිල් ගන්නව කියල කිවුව අපෙ අය්යලා
    දවල් දානේ හොරෙන්ම කා ගෙදර අවිල්ලා

    සිල් රෙද්ද ඇදන් දැගළුවාට දැං...
    සිංහ හමක් දාගත් නරියා වගේ බං...
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    අනෙ මුන් වොඩ්ක කියල ගහන්නෙ වතුර බොතලෙ
    මුන් බොන්න කියල දෙන්නෙ fanta බොතලෙ :confused::confused:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ane rel pare mama ynakota kadala badinawa
    kadala tikak illanakota demali baninawa :P ;)
    රේල් පාරේ මම යනකොට ඇක්සිඩන්ට් එකක්...
    ඒ අන්ධකාර වලක් අතුලේ නාකි ජෝඩුවක්...
    :lol:
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    රේල් පාරේ මම යනකොට ඇක්සිඩන්ට් එකක්...
    ඒ අන්ධකාර වලක් අතුලේ නාකි ජෝඩුවක්...
    :lol:
    වලක් ඇතුලේ නාකි ජෝඩු ගලක් කපනවයි
    වැලක් බලල බණක් අහල හිටියනම් හොදයි


    :rofl:
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    කවුද අඩෝ බලුවන්සෙන් රජ උනේ මෙතන
    වැඩිය දගලුවොත් අම්මප කපනවා තොගේ අතන
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    ගුදම් ගණන් වදන් අහලා එපාවෙලා දැන්..
    එලකිරී එකේ සැපක් ගම්මු බයිලා වලින් බන්.. :cool: