මේක බලන්න.. plz read now

I|M|P|O|S|S|I|B|L|E

Junior member
  • Dec 6, 2011
    129
    16
    18
    seti@home
    පරිගනකයෙන් පිනක් කරගමු. නිකරුනේ අපතේයවන කලයෙදී තමන්ටත් අනුන්ටත් යහපතක් කරමු.:yes::yes::yes::yes:

    Why not donate your unused computer time to World Community Grid and the Global Online Fight Against Malaria to help find new drugs that can stop the spread of malaria infections and help cure drug-resistant strains.


    මේ World Community Grid
    fd5x75.jpg

    මැලේරියාව වැනි රෝග සදහා ඖසද සෙවිමේ පර්යේශන මෙයින් සිදුකරනු ලබයි.


    මේ seti@home
    k0n0b7.jpg
    :rolleyes:

    :yes:නම අහලපුරුදු ඇති සමහර අයට.පිටසක්වල ජීවින් සෙවීම.
    35hn6uu.jpg



    Hey this is to all of you people who are from Sri Lanka. Lets make this team the best in
    sri Lanka!! Lets get together help SETI@Home!!!

    ඒහැර ,Climateprediction.net, Rosetta@home වැනි projects 30ක් පමන තිබෙනවා.


    එහෙනම් මේකෙන් අපිට ඇතිදේ? මේ projects වල ගනනය කිරීම් සදහා ට අතිවිශාල සුපිරි පරිගනනක ඕන.
    පරිගනනක 1000000 ගණනක් එකතුවුනාම..සුපිරි පරිගනකයකටත් වඩා බලවත්.


    මේ සදහා ඔයාලත් එකතුවෙන්න. මේ හැමදේම ලෝකෙට යහපතක් කරන්නයි..

    http://boinc.berkeley.edu/download.php
    21ozequ.jpg



    මතකතියගන්න. කවදාහරි අපිට ඉතුරුවෙන්නෙ මේව විතරයි..
    අනෙකා විනාශකිරිම සදහානොව ලෝකයේ යහපතවෙනුවෙන් යෙදෙන්න. බුදුසරණයි..!
     
    • Like
    Reactions: Deadmau5

    I|M|P|O|S|S|I|B|L|E

    Junior member
  • Dec 6, 2011
    129
    16
    18
    seti@home
    :love::yes:thnx

    salli hambu wenavada? :P

    meke apita karanna kisima deyak ne.:rolleyes: bionic kiyana software eka run wenna edadenna. epamanai.:yes: install karanna project select karanna.
    computer use nokaranawelawata vitharai me tool eka weda karanne.
    kisima slowvimak no.;)
    sallinam lebenne. eth eka run wenna edadunnoth avsada soyagenima sada karana research valata obatath dayakawenna puluwan bro,
    eken pinakwath wenawane.
    sallinam mata penna be.
    sallinam monawada.:P