ගොඩක් වටින පුංචි භාණ්ඩයක්...!!! LockHunter
හිටපු ගමන් කොම්පියුටරේ අපිට ඕනේ දේවල්, ඒ කිව්වේ ඔය සමහර File/Folder Delete කරන්න, Move කරන්න, Cut & Paste කරන්න, Rename කරන්න බැරි උනාම තව USB එක Safely Remove කරන්න බැරි වෙනකොට අසූහාරදාහට නගිනවා නේද???

ඉතිං මෙන්න මේ පොඩි Software ඒකෙන ඔය ගොඩක් ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන්...!!!

මේකෙන් අපි කරගෙන යන වැඩේට බාධා කරන Process එක හොයා ගන්න වගේම ඒව තෝරගෙන Terminate කරන්නත් පුළුවන්(Right Click කරාම එන Menu එකේ "What is locking this...." කියන option එකෙන්)...!!!

Last edited: