ලංකා කී‍්‍රඩකයින්ගේ වැටුප් සියයට 45ක් අයිŠ

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ලංකා කී‍්‍රඩකයින්ගේ වැටුප් සියයට 45ක් අයිŠ

ලංකා කී‍්‍රඩකයින්ගේ වැටුප් සියයට 45ක් අයිසීසීය ගෙවයි


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සාමාජිකයින්ට ලැබිය යුතු වැටුප්වලින් සියයට 45ක කොටසක් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ගෙවනු ලබයි.

පසුගිය
ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීම වෙනුවෙන් ලැබිය යුතු ඩොලර් මිලියන දෙකක් ඒ සඳහා වැයකොට ඇතැයි කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් යූ ආර් සෙනෙවිරත්න ෂින්හුවා පුවත් සේවයට පවසා තිබේ.

ශී‍්‍ර
ලංකා කි‍්‍රකට් ආයතනය හරහා එම වැටුප් ගෙවනු වෙනුවට, කී‍්‍රඩකයින්ගේ බැංකු ගිණුම් වෙත කෙළින්ම ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මුදල් බැර කොට ඇත. එක් එක් කී‍්‍රඩකයාගේ බැංකු ගිණුම් අංකය හා ගෙවිය යුතු මුදල ලබාදෙමින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ඊට සහාය දක්වා තිබේ.


SLM