ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > New Music
Reload this Page ~~~ :: Original Soundtrack Mega Thread ::~~~
 
 
Thread Tools Display Modes
Prev Previous Post   Next Post Next
(#1)
Old
Godage's Avatar
Godage Godage is offline
Senior Member
Godage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of light
 
Posts: 18,539
Join Date: Jun 2009
Location: Goodbye my friend... miss you... !
Send a message via ICQ to Godage Send a message via AIM to Godage Send a message via MSN to Godage Send a message via Yahoo to Godage Send a message via Skype™ to Godage
~~~ :: Original Soundtrack Mega Thread ::~~~ - 12-21-2011, 11:47 AM

ඔන්න යාලුවනේ පොඩි වැඩක් පටන් ගන්නයි යන්නේ...

අපි කවුරුත් ෆිල්ම් බලනවනේ, ඉතින් සමහර වෙලාවට අපි බැලුව ෆිල්ම් එකේ Soundtrack ටික අපිට සෙට් වෙන වෙලාවල් තියනවනේ..
ඒ කියන්නේ තමන්ට ඒ Soundtrack ටිකට කැමති හිතෙන වෙලාවල්.. අන්න ඒ වෙලාවට අපි කවුරුත් පොඩ් සර්ච් පාරක් දාල Original Soundtrack (OST) ටික හොයා ගෙන්නව....

ඉතින් මම හිතුවා එහෙම කරන කට්ටියට ත්‍රෙඩ් එකකින් පොඩි උදව්වක් කරන්න..

ඔයාල කැමති සහ ඔයාල ලග තියන Original Soundtrack (OST) ඇල්බම් කැමති නම් පොස්ට් කරන්න..
එතකොට අපේ අනිත් යාලුවන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. එයාල කැමති Original Soundtrack (OST) ඩවුන්ලෝඩ් කරගන්න..

ඒ වගේම කවුරු හරි ඉන්නව නම් Original Soundtrack (OST) හොයා ගන්න බැරුව, කියන්න, පුලුවන් තරමින් උදව් කරන්නම්...


Reply With Quote
 

Bookmarks

Tags
අඩන සින්දු ඕනෙ, ෆිල්ම් සින්දු, tag1, tag2

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.19402 seconds with 7 queries