'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    man hithanne oya dan oka aathma 50,000k withara thisse kiyawanawada koheda...:P kawadda dan oya kiyana wade wenne?:):)


    දමිත් කෙනෙකුට සංවර විදිහට කතා කරනවා දැක්කමයි . දැන් පොරට ඇත්ත තේරිලා වගේ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    කවුද දැන් මේ ජීවිත වල සත්‍ය විස්තර ඉපදෙනකොටම දැනගෙන හිටියේ?? කවුරුවත්ම නෑ!!! අඩුම ගනනේ, බුදුවීමට පෙරුම්පුරන බෝසතානන්වහන්සේ නමක් වත්, මේ මොකවත්ම දන්නේ නෑ!!! හැමෝම යන්නේ කළුවරේ යන ගමනක්!!! බෝසතානන්වහන්සේ නමක්, තමන්වහන්සේ විසින්ම උත්සාහ කරලා කරලා මේ 'වැහිලා තියන සත්‍ය' අවබෝධ කරගනිද්දී තමයි සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ!!! බුද්ධත්වයට පත්වෙලා තමයි දැනගන්නේ, "මේ අවිද්‍යාව නිසානේ, මෙච්චර දුකක් වින්දේ..." කියල!!! මතක නේ, සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේත් "අනේක ජාති සංසාරං... සංධා විස්සන් අනිබ්භිසන්... ගහකාරකං ගවේසන්තෝ... දුක්ඛා ජාති පුනං පුනං..." ('සසර දුක' නමැති ගේ හදන වඩුවා සොය සොයා, අනන්ත වාර ගණනක් නොයෙකුත් නොයෙකුත් විදියට ඉපදෙමින් මැරෙමින් සංසාරේ ඇවිද්දා... නැවත නැවත ඉපදීම නම් දුකක් මයි...) කියල උදානයක් කලේ???

    බුදුරජාණන්වහන්සේ සත්වයින්ව හඳුන්වල දුන්නේ 'සංකත' කියල!!! සංකත කියන්නෙම අලුතෙන්ම හැදිලා, කාලයක් තිස්සේ වෙනස් වෙමින් පැවතිලා, විනාශවෙලා යන නිසා!!! එතනම තියනවා, මේ අපි හැම එකාම 'නිත්‍ය නෑ' කියන බව!!! නිත්‍ය නැත්නම්, ස්ථිර නැත්නම්, මොනවා ගොඩගහගත්තත් වැඩක් නෑ... මොනවා තිබුණත් වැඩක් නෑ... දවසක ඔක්කොම නැතිවෙනවාමයි!!! ඉතින් දුකක් තමයි!!! මැරෙණකම් time තියනවා කියමු... ඒත් ඉන්න ටිකෙත් කොච්චර දේවල් වලට මුණදෙන්න වෙනවද?? ලෙඩ වෙනවා... වයසට යනවා... අකමැති අය / දේවල් එක්ක එකතුවෙන්න වෙනවා... කැමති අය ගෙන් / කැමති දේවල් වලින් වෙන්වෙන්න වෙනවා... 'අනේ මාව ලෙඩවෙන්න එපා!! අනේ මාව වයසට යන්න එපා!! මට මේ මේ දේවල් වෙන්න එපා!! මට මේ මේ දේවල් නැතිවෙන්න එපා!!' කිය කියා හිතුවට / පැතුවට හරියන්නේ නෑ!!! ඉතීන් ජීවත් වෙනකම් ඒ ගැනත් දුක්වෙන්න වෙනවා... ඉවරයක් නෑ!!! බුදුහාමුදුරුවෝ දැක්ක, ඉපදිලා ඉවරවෙලා විලාප තිව්වට හරියන්නේ නෑ!!! මේ සේරම ඉපදුන / උපදින සත්වයාට උරුමයි බව!!! මේ සේරම auto ලැබෙන දේවල් බව!!!

    බුදුරජාණන්වහන්සේ බැලුවේ මේ දුකෙන් ගැලවෙන්න විදියක්!!! එතකොට තමයි දැක්කේ මේක මේ විදියටම සිදුවේගන එන්නේ, උන්වහන්සේට 'බුදුනෙතින්' බැලුවත් පේන්නේ නැති තරම් දුර කාලෙක ඉඳල බව!!! උන්වහන්සේ, ඒකට හේතුවත් හොයාගත්ත... ඒක, නොකඩවා දිගින් දිගට සිද්ධවෙන වැඩපිළිවෙලක, 'සංසාර ගමනක', ප්‍රතිඵලයක්!!! හැබැයි, බුදුහාමුදුරුවෝ සංසාර ගමන ගැන කියල දුන්නට, 'සත්වයා සංසාරේ යන' කතාවක් කොහෙවත් කියල නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, මේක 'හේතුව' තියන තාක් 'ඵල' හටගන්නා ස්වභාවයක් කියලයි!!! !!! !!!

    බුදුරජාණන්වහන්සේ 'විඥාණය' හැඳින්වුයේ පැළවෙන දෙයක් හැටියටයි!!! 'කම්මං කෙත්තං... විඥාණං බීජං... තණ්හා සිනේහෝ...' (කර්මය කුඹුරයි... විඥාණය බීජයයි... තණ්හාව වතුරයි...) කියලයි!!! ඒත් මෙහෙම කිව්වම, විඥාණයත් නිකම් වී ඇටයක් / අබ ඇටයක් / මිරිස් ඇටයක් වගේ මොකක් හරි 'ඇටයක්' වෙන්න ඇති කියල 'ගොං විදියට' හිතල බෑ!!! එකම විඥාණයක් දිගින් දිගට යන කතාවක් උන්වහන්සේ කොහේදී වත්ම කිව්වේ නෑ!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "රූපයකින් තොරව / වේදනාවකින් තොරව / සංඥාවකින් තොරව / සන්ස්ඛාරයකින් තොරව විඥාණයක් තනිව පවතිනවා, තනිව ගමන් කරනවා කියල කවුරුහරි කිව්වොත්, ඒකනම් කීයටවත් වෙන්නේ නෑ!!" කියලයි!!! {ඔතන ඔය 'රූප' කියන එක වෙනම, ඊළඟට 'වේදනා / සංඥා / චේතනා (සංස්ඛාර)' ටික එකට = 'නාම' කියල ගත්තම, අන්න... නාමරූප!! ඉතින්, මේ කියල තියෙන්නෙත්, විඥාණයයි නාමරූපයි එකටමයි පවතින්නේ, වෙන්ව පවතින්නේ නෑ!! කියන එකමයි!!!} ඊළඟට උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, "එක භවයකින් තවත් භවයකට කිසිම දෙයක් යන්නේ නෑ!!" කියලත්!!!

    මොකද, මේ එක ජීවිතයකින් තව ජීවිතයකට කිසිම සම්බන්ධයක් නෑ!!! සංකත කියන්නේ වෙන වෙනම ඒවා!!! වැල් අමුණපු මොකවත් නෙවෙයි!!! එකක් ඉවරද, ඒක ඉවරයි!!! ඉවරෙටම ඉවරයි!!! !!! !!! ඒත්, සංසාර ගමනක් හැදෙන්නෙත් ඔය ජීවිත අතරතුරේම සිද්ධවෙන වැඩපිළිවෙලක් හන්දයි!!! අන්න ඒක තෝරලා දෙන්න තමයි බුදුරජාණන්වහන්සේ මෙච්චර දේවල් කිව්වේ / කලේ!!! හැබැයි ඉතින් අහන එකා ඕක තේරුම්ගන්න බැරි ගොනෙක් උනාට, ඒකට බුදුහාමුදුරුවෝ පළි නෑ!!! !!! !!! (අපේ හාමුදුරුවෝ වත්, මංවත්, පලිත් නෑ!!!) භෞතික වශයෙන් කිසිම ආකාරයක සම්බන්ධයක් නැතුව, සත්ව ජීවිත දෙකක් අතර සම්බන්ධයක් ඇතිකරන්න පුළුවන් එකම විදිය තමයි, එක ජීවිතයක් පවතින අතරතුරේ 'සිද්ධවෙන දෙයක්', ඒ කියන්නේ අර ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රය, අනික් ජීවිතය සකස්වීමට හේතු වෙන එක!!! ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේක හේතු-ඵල ධර්මතාවයක් හැටියට, 'මේ හේතුව තිබුනොත් මේ විදියට වෙනවා' කියල තෝරලා දුන්නේ!!!

    ඊළඟට, බුදුහාමුදුරුවෝ මේ හේතුව පෙන්නුවා, තණ්හාව හැටියට!!! 'යායං තණ්හා, පෝනෝ භවිකා... නන්දිරාග සහගතා... තත්‍ර තත්‍රාභිනන්දනී...' (යම්කිසි තණ්හාවක් වේද, පුනර්භවයක් ඇති කරයි... කැමැත්තෙන් ඇලෙන ස්වභාවයෙන් යුතුයි... යන යන තැන සතුටින් පිළිගනියි...) කියල තමයි තේරුම් කරලා දුන්නේ!!! හැබැයි ඉතින් මෙහෙම කිව්වේ ඇත්ත කතන්දරේ තෝරලා දෙන්න වෙන ක්‍රමයක් නැති කමට!!! ඒ නැතුව, 'මේ සන්සාරගමන තනිකරම තණ්හාව හන්ද වෙන එකක්!!' කියල නෙවෙයි!!!

    මොකද, බුදුරජාණන්වහන්සේ මේ සත්වයින්ගේ හටගැනීම පිළිබඳව ක්‍රියාත්මකවෙන ස්වභාවධර්මයේ වැඩපිළිවෙල කියල දුන්න!!! ඒ තමයි, 'දුක පිණිස හේතු-ඵල වාදය ක්‍රියාත්මක වන ආකාරය', නැත්නම් පටිච්චසමුප්පාදය!!! ඒ තමයි, 'යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා සලායතනං... සලායතන පච්චයා ඵස්සෝ... ඵස්ස පච්චයා වේදනා... වේදනා පච්චයා තණ්හා... තණ්හා පච්චයා උපාදානං... උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති... ජාති පච්චයා ජරා / මරණ / සෝක / පරිදේව / දුක්ඛ / දෝමනස්ස / උපායාසා සම්භවන්ති' කියල තියන කතන්දරය!!! ඉතින්, බැරි වෙලාවත් මේ සංසාර දුකට එකම හේතුව තණ්හාව උනා නම්, ඔය පටිච්චසමුප්පාදය තියෙන්න ඕනේ, 'යදිදං තණ්හා පච්චයා උපාදානං... උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති... ජාති පච්චයා ජරා / මරණ / සෝක / පරිදේව / දුක්ඛ / දෝමනස්ස / උපායාසා සම්භවන්ති' කියලයි!!! හරිද??? එහෙම උනා නම්, 'අවිද්‍යාව / සංස්ඛාර / විඥාණය / නාමරූප / සලායතන (ආයතන 6) / (6 ආකාර) ස්පර්ශය / (6 ආකාර) විඳීම්' මොන කෙහෙල්මලක් ගැනවත් කියන්න උවමනා වෙන්නේ නෑ!!! බුදුහාමුදුරුවෝ නිකම් වැඩකට නැති කෑලි දාල කතාව අච්චාරු කරාවිය? නැද්ද?? 'උඹ තණ්හාව නැතිකරලා දාපන්... එතකොට හරියයි!!' කියල නිකම් ඉඳී නේ?? නැද්ද???

    ඒක නෙවෙයි ඇත්ත කතන්දරේ!!! !!! !!! තණ්හාව නෙවෙයි මේ සංසාර ගමනට මුල!!! !!! !!! 'අවිජ්ජා පච්චයා සංඛාරා' අවිද්‍යාව නිසා සංස්ඛාර ඇතිවුනා!!!

    'අවිද්‍යාව' කිව්වේ, මේ ජීවිත ගැන මොන මගුලක්වත් දැනගන ඉපදෙන්නේ නෑ කිසි එකෙක්!!! අනික, ඒකෙ ඇහැට පේන / කණට ඇහෙන / අල්ලලා අතගාල බලල දැනගන්න පුළුවන් මොකවත් ඇත්තෙත් නෑ!!! සත්වයෙක් ඉපදෙන්න / හැදෙන්න නම්, හතරමහා ධාතු වලින් හැදෙන 'ඇස / කන / නාසය / දිව / කය / මනස' කියන set එකකට, ඒ කියන්නේ ඇඟකට, පංච උපාදන්ස්කන්ධයකුත් බැහැගන්න ඕනේ!!! !!! !!! හැබැයි පංච උපාදානස්කන්ධයක් කියල ඇවිල්ල බැහැගන්නේ නගර සභාවේ කුණුගොඩක් වගේ එකක්!!! ඔය තියෙන්නේ, අක්කර ගණන් ලොකු පළාතක කඳු කඳු ගහල... අන්න එයින් එකක්!!! අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ හැදිච්ච, අනන්ත අප්‍රමාණ සත්වයෝ තොගයක්, අහපු / දැකපු / විඳපු / හඳුනගත්තු / දැනගත්තු සේරම දේවල් තියන යෝධ මතකයක්!!! ඉතින් ඉපදිච්ච ගමන් සත්වයාට රන්කිරි කටගාන්නත් කලින් කටගාන්න වෙන්නේ ඒ කුණුගොඩ!!! හැම සත්වයාම පටන්ගත්තු තැනම රැවටෙනවා!!! අනික, ඔය රැවටීම සිද්ධවෙන්නේ කිසිම දෙයක් නොදන්න, ජීවිතේ පටන්ගන්න තැනදිම හන්ද, කවදාවත් ඔය දිගින් දිගට යන අවුල ලිහාගන්න / කඩාගන්න, මුලාවෙන් මිදෙන්න වෙන්නෙත් නෑ!!! 'මේ සේරම මට වෙච්ච දේවල් වෙන්න ඇති...' 'මේ මං කරපු / කියපු දේවල් වෙන්න ඇති...' 'කලින් ඉන්න ඇත්තෙත් මං වෙන්න ඇති...' කියල, එහෙම්පිටින් මුලා වෙනවා!!! 'සක්ඛායදිට්ඨියට' අහුවෙනවා!!! ඒ මුලාවේම ඉඳගෙන, 'මට දැන් මෙහෙම ඉඳල ඉඳල මැරුණම තව එකකට යන්න පුළුවන් ඇති!!!' කියල හිතනවා!!! බලාපොරොත්තු ඇතිකරගන්නවා!!! !!! !!! ඔන්න කෙළවෙන තැන!!!

    ඉතීන් මේ ගොන් සත්වයා, දැන් ලැබිල තියනවට වඩා හොඳට වස්තුව / දේපල ඇතුව හොඳ උසස් / ප්‍රසිද්ධ / සියලු සැපසම්පත් වලින් පිරිච්ච හොඳ හොඳ ජීවිත පතන්න තියාගන්නවා!!! පින් කරලා කරලා, පෙරුම් පුරලා පුරලා, තව තව ඒවාට යන්න බලාගෙන සැදී පැහැදී ඉන්නවා!!! !!! !!! අන්න සංස්ඛාර කරනවා!!! !!! !!!

    බුදුරජාණන්වහන්සේ සංස්ඛාර කිව්වේ, 'සන්කතන් අභිසන්කරෝති ති සංඛාරා' කියලයි!!! 'නැවත නැවත සන්කතයක්ම, තවත් මේ වගේම තාවකාලික ජීවිතයක්, හදා දීමට හේතුවන දේ සංස්ඛාර වේ!!' කියලයි!!! ඉතින්, මුං එහෙම යන්න හිතාගෙන / යන්න බලාගෙන / යන්න පෙරුම්පුරාගෙන ඉන්න කොට 'අරක' හැදෙනවා!!! අර, අරක... 'විඥාණය' (electromagnetic field එක) හැදෙනවා!!! 'සංඛාර පච්චයා විඥාණං' වෙනවා!!! !!! !!! ඒක තිබුනොත් ඉතින්, තව කොහේ කොයි දීපන්කරේක හරි කයකට බැහැගන්නවාමයි නේ?? අන්න... ආයි උපදිනවා!!! 'විඥාණ පච්චයා නාමරූපං' වෙනවා!!! !!! !!! අන්න එහෙමයි මේ මෝඩ 'සත්තු' වැඩේ ඉවරයක් වෙන්න නොදී තව තවත් අනාගන්නේ!!! ඉල්ලගෙනම කන්නේ!!! !!! !!!

     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ** බුදුහාමුදුරුවෝ විඥාණය හැටියට දැක්වුයේ, පංච උපාදාන්ස්කන්ධයේම තවත් ස්වරූපයක් බව හොඳට මතක තියාගන්න!!! ඒක තනිව පවතින, තනිව ගමන්කරන දෙයක් නෙවෙයි බවත් හොඳට මතක තියාගන්න!!! මොකද, 'විඥාණය' නිකම් සත්වයෙකුගේ 'පණ' කියල සරලවම ගත්තත්, පණ තියෙන්න හරි නැතිවෙන්න හරි 'කයක්' තියෙන්නම එපාය?? අනික පණ නැත්නම්, සතරමහා ධාතු වලට 'කයක්' හැටියට පවතින්නත් බැහැ නේ?? මළකුණ කුණුවෙලා අන්තිමට පොළවටම පස්වෙනවා නේ?? ඉතින්, විඥාණයක් නම්, ඒක නාමරූප එක්කම තමයි ඉන්නවා නම් ඉන්නේ / යනවනම් යන්නේ. හොඳද??? එතකොට බලන්න, කතාවක් තියනවා 'ගන්ධබ්භයෙක් කියල එකෙක් තමයි ඇවිල්ල බහින්නේ!!' කියල. ඒක හරිද??? නෑ!!! ඒක 'චතුරාර්ය සත්‍ය' කඳුලක් වත් අවබෝධ කරපු නැති එකෙක් කියපු කතාවක්!!! !!! !!! ඕක මුලින්ම කියපු එකා මොකෙක් උනත්, සිවුරක් ඇඳගත්ත එකෙක්ද / නැද්ද කියන එක වැඩක් නෑ, ඌ හෙණ ගොං හරකෙක්... සත්වයා සන්කතයක් කියන බව නොදැන, මැරුණද? ඒ සත්වයා එතනින් ඉවරයි!! බව නොදැන, 'යනවා ඇති!!' කියල උපකල්පණය කරලා තමයි ඕක ගොතල තියෙන්නේ!!! විඥාණය තනිව පවතින්නේ / ගමන්කරන්නේ නෑ කියපු එකෙන් බේරෙන්න තමයි 'ගන්ධබ්භයෙක්' කියල 'අලුත් එකෙක්' හදාගෙන තියෙන්නේ!!! ඒක බොරුවක්!!! ගන්ධබ්භයෙක් කියල එකෙක් ඇවිල්ල බැහැල 'මිනිස්සු' ඉපදෙනවා නම්, ඒ උපදින එවුන්ට 'තාත්තෙක්' ඕනේ වෙන එකක් නෑ නේ?? තාත්තෙක් ඕනේ වෙන්නේ ඇඟක් හදන්න නේ?? ඒත් එන එකා එන්නේ ඇඟක් එක්කම නම්, අලුතෙන් ඇඟවල් මොකටද?? අනික ලෝකේ ඉන්න තරමක් ගෑනුන්ට හැමදාම ළමයි හම්බවෙයි නේ?? ඇයි ඉතින්, ගන්ධබ්භයෝ 'හිටු කියල' ඇවිත් ඇවිත් බහීවි නේ... තියන තරමක් ඒවාට?? කාගේ තහනමක්ද?? තවත් ඔය ගොං කතාවලට රැවටෙන්න එපා!!! ආ... අනික අර 'අන්තරාභව' seen එක. එහෙම එකකුත් නෑ!!! ඒකත් අමූලික බොරුවක්!!! ගොනෙක් කියපු එකක්!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, විඥාණය එක කයක් අතහරින්නේ තවත් කයක් ආල්ලගෙන කියලයි!!! ඒ කිව්වේ, අර graph එකේ පෙන්වපු cross-fade එක!!! අන්න එහෙමයි වෙන්නේ.

    හරි! දැන් ඇයි මේ සත්වයෝ, උඹල / අපි හැමෝම, සංස්ඛාර කලේ??? ඇයි, දැන් ලැබිල තියනවට වඩා හොඳට වස්තුව / දේපල ඇතුව හොඳ උසස් / ප්‍රසිද්ධ / සියලු සැපසම්පත් වලින් පිරිච්ච හොඳ හොඳ ජීවිත ලැබෙයි කියල හිතුවේ??? ඇයි එහෙම ඒවා ප්‍රර්ථනා කලේ??? ඇයි පින් කරලා කරලා, පෙරුම් පුරලා පුරලා, තව තව ඒවාට යන්න බලාගෙන සැදී පැහැදී හිටියේ??? අන්න... ඒ සේරම උනේ අපේ නොදැනුවත් කමටයි!!! !!! !!! කවුරුවත් මේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දර ගැන දැනගෙන හිටියේ නෑ... මේවා අස්සේ 'මං' කියල මොකෙක් හරි ඉන්නවා ඇති!! කියල හිතන් හිටියා... 'ඌ' හැමදාම ඉන්න එකෙක් වෙන්න ඇති!! කියල හිතන් හිටියා... මේ ජීවිතේ ඉවරවෙනකොට, මැරෙනකොට, 'ඌ' වෙන එකකට යනවා ඇති!! කියල හිතන් හිටියා... ඉතීන් 'පතාපන් පුතා!!' තමයි... හිටු කියල පින් කර කර, පෙරුම් පුර පුරා පැතුවා!!! !!! !!! වැඩේ එහෙම්පිටින්ම ඇනුනා!!! !!! !!! අවිද්‍යාව නිසයි මේ අවුල එහෙම්පිටින්ම ඇති වුනේ!!! 'අවිජ්ජා පච්චයා සංඛාරා' අවිද්‍යාව නිසා සංස්ඛාර ඇතිවුනා!!! 'සංඛාර පච්චයා විඥාණං' සංස්ඛාර හන්ද විඥාණය ඇතිවුනා!!! 'අරක' හැදුණා... 'විඥාණ පච්චයා නාමරූපං' විඥාණය නිසා නාමරූප ඇතිවුනා!!! තව කයක් ලැබුණා!!! අන්න... ආයෙම ඉපදුනා!!! !!! !!! ආයි පාරක් ඉල්ලගෙනම කෑවා!!! !!! !!!

    මතක නේ බාහිය දාරුචීරිය උත්තමය??? 'දිට්ඨේ දිට්ඨ මත්තං... සුතේ සුත මත්තං... මුතේ මුත මත්තං...' කතන්දරය විතරයි ඇහුවේ... (දැක්කොත් දැක්ක විතරයි... ඇහුනොත් ඇහුන විතරයි... කතාව). එයා 84000ක් ධර්මස්කන්ධයේ මොන මගුලක්වත් දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයි... පන්සිල් රැක්කද / නැද්ද කියල වත් සඳහනක් නෑ... ඒත් එතනම අරහත්වයට පත් වුනා!!! එතනම පිරිණිවන් පෑව!!! මොකද එයා සංස්ඛාර නවත්ත ගත්ත!!! මොකුත් හිතන්න ගියේ නෑ නේ??? මං ඊළඟට කොහේ යයිද?? මට මීට වඩා හොඳ එකක් ලැබෙයිද?? මං ගොඩාක් පින් කරලා තියනව... මට ලොකුවයින් එකක් ලැබෙයි!! ඔය මොන කෙහෙල්මලක් වත් හිතන්න ගියේ නෑ!!! එතකොට 'අරක' නැතුව යනවා!!! field එක cut-off වෙනවා!!! නිකම්... (light එකක්) switch off කළා වගේ වෙනවා!!! ආයි උපදින්නේ නෑ!!! !!! !!! අවිද්‍යාව නැත්නම් සංස්ඛාර නෑ... සංස්ඛාර නැත්නම් විඥාණයක් නෑ... එතකොට මෙතැනින්ම මේ මල කරදරේ ඉවරයි!!! !!! !!!

    දැන් ඉතින් 'හයියෝ... අපි ඉවරායි!!!' කියල හිතන්න, හතරගාතේ දාල වැටිලා, තුෂ්නිභූත වෙලා, 'අන්දෝස් වෙලා' ඉන්න, ලතවෙන්න එපා!!! බුද්ධිමත් මනුෂ්‍යයන්ට මේ සත්‍ය දැනගන්න ලැබුණාම, උද්දාමයට පත්වෙලා කියලා තියෙන්නේ, "ආශ්චර්යයි ස්වාමිනි!!! කළුවරේ සිටිය කෙනෙකුට එළියක් දුන්නා වගෙයි... වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි... මුනින් නවල තිබුණු එකක් උඩුකුරු කළා වගෙයි..." කියලයි!!! අපි ඉන්නේ වලක!!! මතකනේ... ගෙවාගෙන ආව සංසාරේ අපි වැඩිපුරම ඉඳල තියෙන්නේ නිරය, පෙරේත හා තිරිසන් ලෝක වල බව බුදුහාමුදුරුවෝ කිව්වා නේ??? හැබැයි ඔය කියල තියෙන්නේ අවිද්‍යාවේ ඉන්න අයට... දැන් ඔය උදවිය කතන්දරය දන්නවා නේ?? ඔය කවුරුවත් නිරය / පෙරේත / තිරිසන් ලෝකවල ඉඳල නෑ... ඒත් ඔය උදවියට ලැබිල තියන 'පංච උපාදානස්කන්ධ' නැත්නම් තම තමන්ට ලැබිල තියන 'මතකයන්' කූරුගාල බැලුවොත්, ඒවයි තියනවා සිහිකරලා ඉවරයක් කරන්න බැරි තරම් ඔයවගේ කතන්දර!!! ඒ වගේම, තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනකම් තමන්ට තියන අනතුර අඩුවෙන්නෙත් නෑ!!! අන්න ඒ නිසා, මෙතනින් පහලට ඇදන් වැටෙන්නේ නැතිවෙන්න, මේ සැරේම ඉවරයක් වෙන්න, තිතටම වැඩේ කරන්න ඕනේ!!! අනික ඔය හැමෝම ඉන්නේ තනි තනියම... තමුන්ට තමුන් විතරමයි!!! වටේ පිටේ මොකා හිටියත් වැඩක් නෑ!!! තමුන්ට අම්ම / තාත්ත වත් නෑ!!! !!! !!! මේ තනි තනියෙන් කන පරිප්පුවක්!!!

    කොච්චර උනත් ඉතින් බයවෙන්න එපා!!! සත්වයා මේ 'ජීවිත' පිලිබඳ සත්‍ය නොදන්නා තාක් තමයි සංසාර ගමනක් නිර්මාණය වෙන්නේ!!! අවිද්‍යාව තමයි මුල!!! තමුන් අවිද්‍යාවෙන් මිදුණා කියන්නේ, තමුන්ගේ ප්‍රශ්ණේ ඉවරයි!!! මම නම්, 'ණිවන් අවබෝධ කරලත් ඉවරයි!!' කියාගෙනම field එකට බැස්සේ, ණිවන් දැකපු නිසයි!!! අවිද්‍යාව කුඩේකුඩු කරනවා කිව්වේ, ඒකත් කරන හන්දාමයි!!! මේක උවමනාවෙන් බලන කෙනෙකුට ආයේ 'සංසාරේ යන්න' ලැබෙන්නේ නෑ!!! කිව්වෙත්, සත්‍ය දැක්කට පස්සේ ආයේ කාටවත් සංසාර කතා බැරි නිසයි!!! සංසාරේ දිගට දිගට තිබුණට, තමන්ට ආයේ අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම්, කට ඇරන් බලන් හිටියයි කියල වැඩක් තියනවද??? කොච්චර තණ්හාවෙන් භරිත වෙලා, කෙල පෙරාගෙන හොඳ එහෙකට යන්න බලන් හිටියත්, යන්න ලැබෙන්නේ නැත්නම්, මක්කොරන්නද??? ප්‍රාර්ථනා ඉටුවෙන්නේ නැත්නම් තණ්හාව බම්බු ගහන්නද??? ඔන්න ඕකයි බුදුරජාණන්වහන්සේට නම් උනයි කිව්වේ!!! 'විසංඛාර ගතං චිත්තං... තණ්හානං ඛය මජ්ජගා...' (හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව ගියා... තණ්හාව ක්ෂය වෙලා ගියා...) බොලාටත් එච්චරම තමයි!!!

    ** හැබැයි, practically කතන්දරේ සෑහෙන වෙනස්... මේ කියනවට වඩා ටිකක් sirious!!! ඉස්සරහට 'Y' junction එකක් එනවා... ඉල්ලගෙනම කාපු / කන එවුන් එක පාරකට set වෙනවා... අහිංසක / නිහතමානී / ගුණ යහපත් උදවිය අනික් පාරට set වෙනවා... තමන්ට ඕනේ එකට යන්න පුළුවන් කමක් නෑ!!! වැඩපිළිවෙල සිද්ධවෙන විදිය ස්වභාවධර්මයෙන්ම හැදිලයි තියෙන්නේ!!! 'අනාත්මයි' කිව්වේ මොකද්ද කියල පේන්න ගන්නෙත් ඉස්සරහට යනකොට තමයි!!! සංසාරේ ගූ කරගත්තු එවුන් ගැන කතාකරන්න දෙයක් නෑ!!! (posts දාපු එවුන් විතරයි කියලත් නෙවෙයි!!! ස්වභාවධර්මයෙන් validate වෙන්නේ චේතනාවයි!!!) බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ බොරු නම් මිසක්, උන්ට ආයේ ගැලවීමක් ඇත්තෙම නෑ!!! එහෙම ගූ කරගත්තේ නැති, මේ කරුණු විශ්වාස කරන / පිළිගන්න, අහිංසක / නිහතමානී / ගුණ යහපත් උදවියට case මොකවත් නෑ... එක්කෝ මෙතැනින්ම ඉවරයි!!! නැත්නම් බොහෝවිට තව එකකින්ම ඉවරයි!!! උපරිම 7යි තමයි!!! ඒක වෙනස්කරන්න පුළුවන් 'ලොක්කෝ' කවුරුවත් නෑ!!! !!! !!!
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    හැබැයි ඉතින් මෙහෙම කිව්වේ ඇත්ත කතන්දරේ තෝරලා දෙන්න වෙන ක්‍රමයක් නැති කමට!!! ඒ නැතුව, 'මේ සන්සාරගමන තනිකරම තණ්හාව හන්ද වෙන එකක්!!' කියල නෙවෙයි!!!

    මොකද, බුදුරජාණන්වහන්සේ මේ සත්වයින්ගේ හටගැනීම පිළිබඳව ක්‍රියාත්මකවෙන ස්වභාවධර්මයේ වැඩපිළිවෙල කියල දුන්න!!! ඒ තමයි, 'දුක පිණිස හේතු-ඵල වාදය ක්‍රියාත්මක වන ආකාරය', නැත්නම් පටිච්චසමුප්පාදය!!! ඒ තමයි, 'යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා සලායතනං... සලායතන පච්චයා ඵස්සෝ... ඵස්ස පච්චයා වේදනා... වේදනා පච්චයා තණ්හා... තණ්හා පච්චයා උපාදානං... උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති... ජාති පච්චයා ජරා / මරණ / සෝක / පරිදේව / දුක්ඛ / දෝමනස්ස / උපායාසා සම්භවන්ති' කියල තියන කතන්දරය!!! ඉතින්, බැරි වෙලාවත් මේ සංසාර දුකට එකම හේතුව තණ්හාව උනා නම්, ඔය පටිච්චසමුප්පාදය තියෙන්න ඕනේ, 'යදිදං තණ්හා පච්චයා උපාදානං... උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති... ජාති පච්චයා ජරා / මරණ / සෝක / පරිදේව / දුක්ඛ / දෝමනස්ස / උපායාසා සම්භවන්ති' කියලයි!!! හරිද??? එහෙම උනා නම්, 'අවිද්‍යාව / සංස්ඛාර / විඥාණය / නාමරූප / සලායතන (ආයතන 6) / (6 ආකාර) ස්පර්ශය / (6 ආකාර) විඳීම්' මොන කෙහෙල්මලක් ගැනවත් කියන්න උවමනා වෙන්නේ නෑ!!! බුදුහාමුදුරුවෝ නිකම් වැඩකට නැති කෑලි දාල කතාව අච්චාරු කරාවිය? නැද්ද?? 'උඹ තණ්හාව නැතිකරලා දාපන්... එතකොට හරියයි!!' කියල නිකම් ඉඳී නේ?? නැද්ද???

    ඒක නෙවෙයි ඇත්ත කතන්දරේ!!! !!! !!! තණ්හාව නෙවෙයි මේ සංසාර ගමනට මුල!!! !!! !!! 'අවිජ්ජා පච්චයා සංඛාරා' අවිද්‍යාව නිසා සංස්ඛාර ඇතිවුනා!!!

    ඔන්න අයෙත් මෝඩ කතාවක් කියලා - දමිත් ට අනුව බුදුහාමුදුරුවෝ සමහර දේවල් කියල තියෙන්නේ වෙන කරන්න දෙයක් නැතුව (දමිත් ට විතර විද්‍යුත් චුම්බක ගැන අවබෝදයක් නැති නිසා )

    අනෙක තමයි පටිච්ච සමුප්පාදය චක්‍රයක් නම් එකේ ඕනෑම තැනකින් කැඩුවම ක්‍රියාත්මක වීම නවතිනවා , මිනිස්සුන්ට පාලනය කරන්න පුළුවන් අවස්ථා මේ චක්‍රයේ තියෙන්නේ අවිද්‍යාව හා තන්හාව , මේකේ මුල අග හොයන්න බැ, තන්හාව නැති කිරීමෙන් උනත් චක්‍රය බිදෙනවා .
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් ගේ තවත් (නො)හැකියාවක් තමයි තමන් ගේ වැරදි වහගන්න post edit කිරීම .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න අයෙත් මෝඩ කතාවක් කියලා - දමිත් ට අනුව බුදුහාමුදුරුවෝ සමහර දේවල් කියල තියෙන්නේ වෙන කරන්න දෙයක් නැතුව (දමිත් ට විතර විද්‍යුත් චුම්බක ගැන අවබෝදයක් නැති නිසා )

    අනෙක තමයි පටිච්ච සමුප්පාදය චක්‍රයක් නම් එකේ ඕනෑම තැනකින් කැඩුවම ක්‍රියාත්මක වීම නවතිනවා , මිනිස්සුන්ට පාලනය කරන්න පුළුවන් අවස්ථා මේ චක්‍රයේ තියෙන්නේ අවිද්‍යාව හා තන්හාව , මේකේ මුල අග හොයන්න බැ, තන්හාව නැති කිරීමෙන් උනත් චක්‍රය බිදෙනවා .

    මේ පකය හෙණ 'බකයෙක්' කිව්වේ නිකන්ය?? මූට, ඌ දන්නවයි කියල පෙන්නන්න ඕනේ වෙලා!!!

    බූරුවෝ, පටිච්ච සමුප්පාදය චක්‍රයක් නම් ජරා/මරණ/සෝක~ පච්චයා අවිද්‍යා (again) වෙන්න එපාය??
    මං ඕක කිව්වේ, චක්‍රයක් කියල නෙවෙයි බූරුවෝ!! 'පටිච්චසමුප්පාදය chain එකක්... ඕනෙම තැනකින් කැඩුවොත් සංසාර ගමන නවතිනවා!!' කියලයි. copy කරන එකවත් හරියට කරන්න නොදන්න බූරුවා.
    පකයෝ, තොට 'මේකේ මුල අග හොයන්න බැ' වෙන්නේ තෝ ඇත්තටම නම් මොන බම්බුවක්වත් නොදන්න ගොං හරකෙක් නිසයි!!!
    අවබෝධ කරගත්තු කෙනෙකුට ඕකෙන් 'තුන් කල් දකින්න' පුළුවන්!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම නම් දමිත් වහන්සේ විතර දන්නේ නෑ , මම හිතාගෙන හිටියේ නිවන් දකිනකම් ඕව නැවත නැවත සිදුවෙනවා කියලා , දැන් තමයි දන්නේ ජරා , මරණ, වලින් ඕක ඉවර වෙනවා කියලා .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    චුට්ටක් විතර 'ව්‍යදිපි දුක්ඛා' වෙලා ඉන්නේ...:dull:
    අමාරුවෙන් අමාරුවෙන් ඉවර කරගත්තට ඊයේ 'වැඩ දාන්න' (coloring කරන්න) බැරි උනා!:yes::yes:

    ඕන්න හදල දැම්ම!! බලන්න... Latest Post (12-21-2011)
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    . ඕනෙම තැනකින් කැඩුවොත් සංසාර ගමන නවතිනවා!!'

    කලින් කිව්වා කතාව වෙනස් කරලා තණ්හාව නැති කිරීමෙන් මේක කරන්න පුළුවන් කියලා පිළිගත්ත එක හොදයි. (දැන් දැන් ටික ටික අනාගන්නව නේද?)
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    "ආත්මය"

    භෞතික වශයෙන් කිසිම ආකාරයක සම්බන්ධයක් නැතුව, සත්ව ජීවිත දෙකක් අතර සම්බන්ධයක් ඇතිකරන්න පුළුවන් එකම විදිය තමයි, එක ජීවිතයක් පවතින අතරතුරේ 'සිද්ධවෙන දෙයක්', ඒ කියන්නේ අර ගොඩනැගෙන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රය, අනික් ජීවිතය සකස්වීමට හේතු වෙන එක!!! ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේක හේතු-ඵල ධර්මතාවයක් හැටියට, 'මේ හේතුව තිබුනොත් මේ විදියට වෙනවා' කියල තෝරලා දුන්නේ!!!

    අනික, ඔය රැවටීම සිද්ධවෙන්නේ කිසිම දෙයක් නොදන්න, ජීවිතේ පටන්ගන්න තැනදිම හන්ද, කවදාවත් ඔය දිගින් දිගට යන අවුල ලිහාගන්න / කඩාගන්න, මුලාවෙන් මිදෙන්න වෙන්නෙත් නෑ!!! 'මේ සේරම මට වෙච්ච දේවල් වෙන්න ඇති...' 'මේ මං කරපු / කියපු දේවල් වෙන්න ඇති...' 'කලින් ඉන්න ඇත්තෙත් මං වෙන්න ඇති...' කියල, එහෙම්පිටින් මුලා වෙනවා!!! 'සක්ඛායදිට්ඨියට' අහුවෙනවා!!! ඒ මුලාවේම ඉඳගෙන, 'මට දැන් මෙහෙම ඉඳල ඉඳල මැරුණම තව එකකට යන්න පුළුවන් ඇති!!!' කියල හිතනවා!!! බලාපොරොත්තු ඇතිකරගන්නවා!!! !!! !!! ඔන්න කෙළවෙන තැන!!!

    බුදුහාමුදුරුවෝ කිව්වේ, "රූපයකින් තොරව / වේදනාවකින් තොරව / සංඥාවකින් තොරව / සන්ස්ඛාරයකින් තොරව විඥාණයක් තනිව පවතිනවා, තනිව ගමන් කරනවා කියල කවුරුහරි කිව්වොත්, ඒකනම් කීයටවත් වෙන්නේ නෑ!!" කියලයි!!! {ඔතන ඔය 'රූප' කියන එක වෙනම, ඊළඟට 'වේදනා / සංඥා / චේතනා (සංස්ඛාර)' ටික එකට = 'නාම' කියල ගත්තම, අන්න... නාමරූප!! ඉතින්, මේ කියල තියෙන්නෙත්, විඥාණයයි නාමරූපයි එකටමයි පවතින්නේ, වෙන්ව පවතින්නේ නෑ!!

    'පංච උපාදානස්කන්ධ' නැත්නම් තම තමන්ට ලැබිල තියන 'මතකයන්' කූරුගාල බැලුවොත්, ඒවයි තියනවා සිහිකරලා ඉවරයක් කරන්න බැරි තරම් ඔයවගේ කතන්දර!!!

    බුදු හමුදුරුවන්ගෙ කාලෙ හිටපු බක තපස්සුත් ඔය කියන මතකය තමයි "ආත්මය" කියල බදාගෙන ඉන්න ඇත්තෙ....

    සත්වයගේ කතන්දරයම මෙතනම තියෙනව වගේ පෙන්නේ....:shocked:.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදු හමුදුරුවන්ගෙ කාලෙ හිටපු බක තපස්සුත් ඔය කියන මතකය තමයි "ආත්මය" කියල බදාගෙන ඉන්න ඇත්තෙ....

    සත්වයගේ කතන්දරයම මෙතනම තියෙනව වගේ පෙන්නේ....:shocked:.

    'thiyanawa wage' neweyi yaluwa. sathwayage 'kathawa' ochcharama thamayi. kalpanaa karanna puluwan kenek kiyala therenawa... hondata balanna sothapanna wenawa kiyana eka othanama thiyanawa!!! mama kalinuth point karala athi. kohomath serama detail karala denawa!!! ekayi mula indalama kiwwe mole ≥ '0' nam, godama thamayi kiyala. :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    'thiyanawa wage' neweyi yaluwa. sathwayage 'kathawa' ochcharama thamayi. kalpanaa karanna puluwan kenek kiyala therenawa... hondata balanna sothapanna wenawa kiyana eka othanama thiyanawa!!! mama kalinuth point karala athi. kohomath serama detail karala denawa!!! ekayi mula indalama kiwwe mole ≥ '0' nam, godama thamayi kiyala. :)

    ane pala hutto.. thota na kiyala api dannawa. uba hama post ekema daanne kiyala denawa, karala denawa

    katai pukai wahagena hitapan pakayo
    :baffled:
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    අඤ්ඤ්කොරොස්..

    sothapanna wenawa kiyana eka othanama thiyanawa!!!
    :cool:
    එල එල ඔහොම යමු....

    මමත් පහුගිය කාලේ එක එක පොත් කියවල, බන අහල අඤ්ඤ්කොරොස් වෙල තමා හිටියේ... මමත් Electronics, Electrical වලට ටිකක් බර බුවෙක් නිසා මේ කතාව දිරවගෙන යනව....
    :dull::baffled::rolleyes: