මේ_නත්තලට_උණුසුම්_තෑග්ගක්_200 Mb MOVIES

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ_නත්තලට_උණුසුම්_තෑග්ගක්_200 Mb MOVIES

    ඔන්න අපේ අය මේ කාලේ හිටු කියල ටොරන්ට් බානවනේ ...
    ඊට වඩා ලේසි කමයක් ගැන පොඩි හෝඩුවාවක් දෙන්න කියල යන්නේ ...
    මේක කොහෙන්වත් ඉස්සුවේවත්, හොරකම්කලේවත් නෑ හොදේ...
    මමම තමයි මේ ලියන්නේ හෙන කට්ටක් කාගෙන.. අපි දන්න දේවල් අපි බෙදා හදා ගන්න එපැයි නේද ..
    හරි හරි මෙන්න අපි වැඩේට බහින්න හදන්නේ.. .මේකේ මූලික උත්සාහය IDM එකෙන් මෙගා බයිට් අඩුගණනක DVD Rip MOvie එකක් බාන එක.අපි පැය 6ක් 7ක් අඩුම ගානේ movie එකක් බාන්න slt එකකින් කාලේ කෑව නේ... ඉතිං අපිට ඔය 600mb movie එක 200mb ව​ගේ උනොත් පැයකින් විතර බා ගන්න පුලුවන් නේද... මරැ නේ.. එකතමයි මේ කියන්න යන්නේ... දන්න අය ඉන්නවංනං නෝදන්න අයට දැනගන්න bump එකක් දෙන්න හොදේ ...



    මුලින්ම අපිට ඔනේ වෙනවා

    1. web site එකක්
    2. IDM

    බය වෙන්න එපා සයිට් එකක් කිව්වේ මෙන්න මේක ඕනේ .... මේ සයිට් එක ගැන කියනවනං DVD RIP මූවිස් තියෙනවා 200mb වගේ ගණන් වලට මරැ නේ ... මේක හොයා ගන්න එක අපේ වැඩක්...




    හරි ඉතිං හැමෝම ලද IDM ඈතිනේ .... නේද .. හරී

    මුලින් යන්න නමේ සයිට් එකට ..

    33xu5n4.jpg
    [/IMG]


    හරි ද දැං ඔය රතු පාටින් රවුම් කරල තියෙන තැනට යන්න.. එතනදී ඔයාලට අවශ්‍ය movie එක search කරල හොයා ගන්න වෙනවා ....


    3343p7m.jpg




    උඩින් පෙන්නල තියෙන විදියට අපි search කරාම නමට අදාල සියලුම වීඩියේා පෙන්නනවා.. .ඉතං අපි මෙයින් එකක් තෝරා ගෙන වෙනම අලුත් ටැබ් එකකින් ඕපන් කරල බලන්න ඒනේ .. මොකද සමහරක් වෙලාවට මේ film කැමරා කොපිද කියල බලන්න එපැයි. .



    250s6wz.jpg



    ඉතිං මෙතනදී ඔයාලට එන ඈඩ් එක close කරල දාල වීඩියෝ එක ප්ලේ කරල බලන්න ...
    ඒකනේ ඔයාට බලන්න පලුවන් මේක කැමරා කොපියක්ද නැත්තං ඔරිජිනල් DVD RIP එකක් ද කියල .. දැන් ඔයාල මේකේ වීඩියේ එකේ අන්තිමට කොනටත් ඈදල බලන්න movie එකේ අවසානය දක්වාම තියෙනවද කියල මෙකද සමහර ඒවා අන්තිම හරිය නෑ... එක් නිසා අන්තැම කොටස තියේ කියල අනිවා බලන්න

    250s6wz.jpg



    හරි දැං ඔයාලට මෙතන පේනවනේ IDM එකෙන් Downlord this Video කියල අනවා ... දැන් ඒක ඔබන්න.. එතකොට ඔයාලට පේනවා ඒකේ නැත්තං movie එකේ මෙගා බයිට් ගාන ... මේකේ නං 353mb නේ මරැනේ භාගෙට භාගයක් අඩුයි නේ.. මෙයිටත් වඩා අඩු movie එකක් මේකේ තියෙන් පුලුවන් එක් නිසා අපි කිහිපයක් ඕපන් කරල බලන්න ඕනේ...

    ඒ විදියට ඕපන් කරල බලල හොද එකක් තෝරාගෙන තමයි අපි IDM එකනේ බා ගන්න ඖනේ.



    ei9gz9.jpg




    ඔන්න ඔය විදියට තමයි අපි මේ සයිට් එකෙන් ගොඩක් අඩු බයිට් ගනනක movies IDM එකෙන් බාන්නේ ... .


    28cmyo0.jpg

    මේ මගේ ස්පීඩ් එකත් එකක් මට මේ movie එක බාගන්න යන්නේ පැයක් වගේ කෙටි කාලයත් ... utorrent එකෙන් මේක බෑවනං පැය 6ක් 7ක් අපේ කාලය අපරාදේ වෙනවා නේද ... ඉතිං මං හිතනවා දැං අපේ film පිස්සන්ට මේක මරැ චාන්ස් එකක් කියල .. එළිකරි යාලුවෝ හැමෝටම ඔන්න අලුත් දෙයක් අද කියල දුන්නේ ... ඉතිං එාහමනං අපි ගියා .. නොපැහැදිලි තැනක් තියේනං අහන්න ... ඉතිං රැප් දුන්නට තරහත් නෑ...


    තවත් සතුටු දායක ආංචියක් තියෙනවා කියන්න .. ම​ගෙ අලුත් සයිට් එක ජනවාරි 1 දා එලි දක්වන්න සියලු කටයුතු සූදානම් කරල තියෙන්නේ ...
    ***don't spam***


    ඉතං ජනවාරි 01 සිට ඔයාලට අලුත් චිතපටි ගැන සිංහලෙන්ම විස්තර දැනගන්න පුලුවන් මගේ සයිට් එකට විසිට් පාරක් දැම්මොත් ... ඒ ගැනත් මතක් කරමනව හැමෝටම




    අසිරිමත් නත්තල උදාවන්නත් ත්යෙන්නේ තව හෝරා කිහහිපයයි නේ ... නේ ද.. හැමෝටම සුභ ම සුභ නත්තතලක් කියල කියන ගමන්ම මේක මගෙන් නත්තල් තෑග්ගක් විදියට ඔයාලට දෙන ගමන් ම අපි ගියා ඔන්න...




    qxpcaa.jpg


    4lm1hx.png




     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan meka hoda deyak..namuth podi kossak thiyenawa.....meke thiyena videos wala quality eka adui....eka podi aulakuth nemei......

    but, good post....

    merry x'mas..
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    machan meka hoda deyak..namuth podi kossak thiyenawa.....meke thiyena videos wala quality eka adui....eka podi aulakuth nemei......

    but, good post....

    merry x'mas..

    නෑ බං මේකේ ඔරිජිනල් DVD RIP තියෙනවා .. අපි ටිකක් මහන් සි වෙලා හොයා ගන්න ඔනේ ..
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එල කොල්ලෙක් නේ. සිරාම නත්තල් තෑග්ග... Rep දෙන්න බෑ කියන්නේ....