අපි 7ක් ගියා බන් වාරේ පටන් ගන්න දවසේ ඒරත්නෙනේ......... කියල වඩක් නෑ පට්ටම ලස්සන පෑත්තක්.... උදේ 9ට පටන් ගත්ත ඉවර වෙන කොට රෑ 10.45 යි......වරනගල ඈල්ලේනුයි,සීතගගුලෙනුයි දෙකෙන්ම නෑවා ...උබේ ත්‍රෙඩ් එක නිසා වෑඩේ ගොඩක් ලෙසි උනා මචන්........![]()

මම තුන් වතාවක් සිරිපාදේ කරුණා කරලා තියනවා. ඒත් නල්ලතන්නිය පැත්තෙන්. මේ විස්තර බෙදාගත්තාට ගොඩක් පින්.

WOW,it's look great
Elama kiri Saho... Godaaaak Pin... Rep+++![]()
nice wrk bro
වැදගත් තොරතුරු ගොඩක් තියෙනව
+ rep

මේ ත්‍රෙඩ් එකට සම්බන්ද කුරුවුට එරත්න පාරේ ඔක්කොම විඩියෝස් මෙන්න
ආන්දියා මල තැන්න තමා කුරුවිට පාරේ උඩට යනකොට හම්බෙන අන්තිම රෙස්ටින් පොයින්ට් එක.


මචං අපිත් ඉන්නෙ අවාරෙට වන්දනා කරන්න යන්න....සමහර අය කියනව අවාරෙට සිරිපාදෙ යන්න හොද නෑ කියල මේකෙ ඇත්තක් තියනවද?