ඔබගේ ප්‍රියතම විකට චරිතය කවුද ?

ඔබගේ ප්‍රියතම ව&#3538

  • ටෙනිසන් කුරේ

    Votes: 28 11.2%
  • බන්දු සමරසිංහ

    Votes: 28 11.2%
  • ෆ්‍රෙඩි සිල්වා

    Votes: 12 4.8%
  • විජය නන්දසිරි

    Votes: 47 18.7%
  • Mr Bean

    Votes: 45 17.9%
  • සුනිමල් ජයසිරි(සුන්න පොනිමල්)

    Votes: 91 36.3%

  • Total voters
    251

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම කියන්න ආවෙ සුනිමලයගෙ නම ඔතනට ඇඩ් කරන්න කියලා වෙලාවට නම දාලා :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද යකෝ ඒ කරපු පාහර වැඩේ..:( ඇයි මිස්ටර් බීන් ඇඩ් කලේ..? ලෝකෙන්ම හොඳම විකට රංගන ශිල්පියො ගත්තොත් මිස්ටර් බීන්ට වඩා හොඳ රංගන ශිල්පියො ඉන්නවා.. උන් එකෙක්වත් නෑනෙ.. ලංකාවෙ අයයි වැඩිපුර ඉන්නෙ.. ඉතිං මිස්ටර් බීන් දාපු එක වැරදියි.. අනික ලංකාවෙ ඔයිට වඩා විකටයො ඉන්නවා බං.. විජය නන්දසිරි, ෆ්‍රෙඩී සිල්වා, බන්දු, ටෙනිසන් කැලේ උන් එක්ක බැලුවම..

    සුනිමල් ජයසිරි කියන්නෙ ජෝකර් කෙනෙක් නෙමේ මන්දබුද්ධික චරිතයක්..:( ඒ වගේ අය විහිළුවට ගන්නෙපා..:no: