ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අපි යාලු වෙමු
 
 
Thread Tools Display Modes
Prev Previous Post   Next Post Next
(#1)
Old
මහින්ද මහින්ද is offline
Banned
මහින්ද has a little shameless behaviour in the past
 
Posts: 164
Join Date: Dec 2011
Love අපි යාලු වෙමු - 12-31-2011, 05:42 AM

නව අවුරුද්දක් කරා අපිට තව තියෙන්නේ ටික වෙලාවයි. මම මේ එළකිරි එකේ ගොඩාක් ත්‍රෙඩ් වල රවුම් ගහල බැලුවා. කොතන බැලුවත් වලි. එක හින්ද අපි මෙහෙම කරමු. මේ අලුත් අවුරුද්දේ ඔයගොල්ලෝ ඔය රණ්ඩු සරුවල් වෙන එක නවත්වන්න. මොකද ඔයගොල්ලෝ දේශපාලනය හින්ද රණ්ඩු සරුවල් වෙන එකේ තේරුමක් නෑ මොකද රනිල්, සෝමේ , ටිල්වියා, මංගල, අනුර කුමාර , දයාසිරි රවී මගේ ගජ යාළුවො. ඉඳල හිටලා ඇවිල්ල තේ එකක් එහෙම බීලා යනවා. එක නිසා ඔයගොල්ලෝ මේකේ නිකං රණ්ඩු වෙලා පව් පුරවා ගන්න එපා.

ලබන්නාවූ නව වසර සෞභාග්‍යයෙන් සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!
Reply With Quote
 

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.07995 seconds with 7 queries