'මම' ඉන්නේ කොහෙද?

Dec 29, 2011
151
17
0
අහල පහල අය, අම්ම, තාත්ත , ළමයි , නෑදෑයෝ , නිවන් දක්කල ලු තියෙන්නේ , අනිත් කට්ටිය නිවන් දක්කන සද්දේ බත්තරමුල්ල හන්දියටම ඇහෙනවාලු ,:lol:

නැත පින්වත. මම මාගේ ඇමති මණ්ඩලයට මේ රහතන් වහන්සේ ගෙනත් බන දේශනා කර අපගේ ඇමතිවරුන් අඩුම වශයෙන් සෝවාන් පලයට හරි පත් කරගැනීමට කැමති.:):) මම එය ලබන අවුරුද්දේ කරනවා මයි.:dull::dull: ඉන් පසුව අපේ රට දහමින් පාලනය වන සේක. එම නිසා රට ස්වයං පෝෂිත වී අප ලෝකයේ ඉතා බලගතු ජාතියක් වනු නිසැකයි.

මෙම ප්‍රතිපත්තිය මාගේ මහින්ද චින්තනයේ ඇතුලත්ය.
 

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් තුමාට මේ සම්බන්දයෙන් සියලු සුදුසුකම් ඇති බව මට විස්වාසය .
    දමිත් තුමාට සහය සඳහා මර්වින් ඇමතිතුමා පත් කිරීම සුදුසු බවට විස්වාසකරමි
    .

    ජය වේවා
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මහින්ද;11752086 said:
    නැත පින්වත. මම මාගේ ඇමති මණ්ඩලයට මේ රහතන් වහන්සේ ගෙනත් බන දේශනා කර අපගේ ඇමතිවරුන් අඩුම වශයෙන් සෝවාන් පලයට හරි පත් කරගැනීමට කැමති.:):) මම එය ලබන අවුරුද්දේ කරනවා මයි.:dull::dull: ඉන් පසුව අපේ රට දහමින් පාලනය වන සේක. එම නිසා රට ස්වයං පෝෂිත වී අප ලෝකයේ ඉතා බලගතු ජාතියක් වනු නිසැකයි.

    මෙම ප්‍රතිපත්තිය මාගේ මහින්ද චින්තනයේ ඇතුලත්ය.

    thamun koyi ekatath kalin avatar eka ayin kala eka hondayi... nathnam ahawal ekath nathiwenna thibbaaa... :lol::rofl:

    ohe dannawada danne naa... 'aththa unnaha' nam mage gnathiyekuth wenawa! ;):rolleyes:
    man me liyana wade iwara kalaayin passe kohomath e hamotama denawa!! :):)
    eeta passe balagannako...
     
    Dec 29, 2011
    151
    17
    0
    thamun koyi ekatath kalin avatar eka ayin kala eka hondayi... nathnam ahawal ekath nathiwenna thibbaaa... :lol::rofl:

    ohe dannawada danne naa... 'aththa unnaha' nam mage gnathiyekuth wenawa! ;):rolleyes:
    man me liyana wade iwara kalaayin passe kohomath e hamotama denawa!! :):)
    eeta passe balagannako...

    ආ, මේ අපේ දමිත් තුමානේ. ඔව් ඔව් ඔව් මට මතකයි ඔබතුමාව.

    එළකිරි එකේ ඉන්න අයට කරන දැනුම් දීමයි. කරුණාකර මගේ දමිත් සහෝදරයට කිසිම අපහාසයක් කිරීමෙන් වැළකෙන්න.:frown: එසේ කළහොත් ඔබලා ට එරෙහිව මා නීතිමය ක්‍රියාමාර්ග ගනු නියතයි,( නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද කියල ඉතින් කියල දෙන්න ඕනේ නෑනේ?):):) මොහුට මොහුගේ වැඩේ කරගෙන යන්න දෙන්න.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මහින්ද;11754697 said:
    ආ, මේ අපේ දමිත් තුමානේ. ඔව් ඔව් ඔව් මට මතකයි ඔබතුමාව.

    එළකිරි එකේ ඉන්න අයට කරන දැනුම් දීමයි. කරුණාකර මගේ දමිත් සහෝදරයට කිසිම අපහාසයක් කිරීමෙන් වැළකෙන්න.:frown: එසේ කළහොත් ඔබලා ට එරෙහිව මා නීතිමය ක්‍රියාමාර්ග ගනු නියතයි,( නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද කියල ඉතින් කියල දෙන්න ඕනේ නෑනේ?):):) මොහුට මොහුගේ වැඩේ කරගෙන යන්න දෙන්න.

    කොයි වැඩේද? අරින එකද , ඉරන එකද ?
    ඔබතුම කියනවනම් ඕන එකක් කරන්න ඉඩ දෙන්න වෙනවනේ
     
    • Like
    Reactions: Double max

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    කැලැන්ඩරේ මාරු උනාට මේ ජීවිත සේරම 'පුරාණ මිදං භික්ඛවේ කම්මං' (පෙර කරපු කරුම) ම තමයි!!! :(
    2012 වෙසක් මංගල්‍යට කලින් ඒ කරුමෙන් ගැලවෙන්න බලන්න... :)
    මාත් _ක ඉරාගෙන ලියන්න try කරනවා... ඒත් තාම අලුත් post එකකට fit නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    කැලැන්ඩරේ මාරු උනාට මේ ජීවිත සේරම 'පුරාණ මිදං භික්ඛවේ කම්මං' (පෙර කරපු කරුම) ම තමයි!!! :(
    2012 වෙසක් මංගල්‍යට කලින් ඒ කරුමෙන් ගැලවෙන්න බලන්න... :)
    මාත් _ක ඉරාගෙන ලියන්න try කරනවා... ඒත් තාම අලුත් post එකකට fit නෑ.

    Pala hutto tho ada udeth awith mulu awruddama cha karanna de hadanne ponnayo

    tho puka ira ganna bari nam pa*** kapa ganin

    2012 di wath paw nodi palayan ponnayo

    thoge iruna pukata beheth ganin. nathinam thota awruddata renna bari wei.

    :angry::angry::angry::angry::angry::angry:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Pala hutto tho ada udeth awith mulu awruddama cha karanna de hadanne ponnayo

    tho puka ira ganna bari nam pa*** kapa ganin

    2012 di wath paw nodi palayan ponnayo

    thoge iruna pukata beheth ganin. nathinam thota awruddata renna bari wei.

    :angry::angry::angry::angry::angry::angry:

    huttho, tho danna oya kunuharupa tika kiyala thoge ammatayi / thaththatayi wandapiya, tho wage ponna kariyekwa ratata / jathiyata daayada kalaata!!

    tho thamayi පුරාණ මිදං කම්මං kiyapu ekata thiyana hondama udaaharane!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    සත්වයෙක් කියන්නේ සංකතයක්!!! හැදිලා, කාලයක් තිස්සේ වෙනස් වෙවී පැවතිලා, අවසානයේ විනාශවෙලා යන දෙයක්!!! සත්වයෝ සංසාරේ ගමන්කරන්නේ නෑ!!! !!! !!! මේ කිසි කෙනෙක් කලින් හිටපු තැනකින් මෙතනට ඇවිල්ලත් නෑ!!! මළාම මෙතනින් වෙන තැනකට යන්නෙත් නෑ!!! ඒ වගේම සත්වයෝ කියන ජාතිය නිකම්ම නිකම් ඉබේ හැදෙන්නෙත් නෑ!!! විශ්වයේ කොයි අස්සක මුල්ලක හරි සත්වයෙක් හැදෙනවා නම් හැදෙන්නේ පංච උපාදානස්කන්ධයක් හන්දයි!!! !!! !!! සත්වයෙක් ජීවත් වෙන කාලයේ නිරන්තරයෙන් වෙනස් වෙමින්, අලුත් වෙමින්, 'එක ස්වරූපයකින්' සත්ව ශරීරය තුල ක්‍රියාත්මකවෙන මේ පංච උපාදානස්කන්ධය, 'තවත් ස්වරූපයකින්' සත්ව ශරීරය කේන්ද්‍ර කරගෙන අවකාශයේ විහිදෙන / පැතිරෙන ස්වභාවයෙන් යුතුයි!!! ජීවත්වන සත්වයෙක් මරණයට පත්වෙද්දී ඒ සත්වයාගේ ශරීරය තුල ක්‍රියාත්මක වන පංච උපාදානස්කන්ධය අවකාශයේ පැතිරුණොත්, ඒ හේතුවෙන් තවත් සත්වයෙක් ඉපදීම විශ්වයේ පවතින ස්වභාවික සංසිද්ධියක්!!! !!! !!! ස්වභාවධර්මයේ ක්‍රියාවලියක්!!! එහෙම උපතක් සිදුවීමේදී අලුතෙන් ඉපදෙන සත්වයාට 'තමුන්ව' උපද්දන්න හෙතුවෙච්ච පංච උපාදානස්කන්ධය ලැබෙන්නේ 5 ආකාරයක මතකයක් හැටියට!!! ඒ මතකයේ,
    1) 'රූප' නැත්නම් හතරමහා ධාතුත් ඒ හතරමහා ධාතු වලින් හැදුනු සියලු දේත් සම්බන්ධයෙන් තියන මතකයක්
    2) 'වේදනා' නැත්නම් ඒ හතරමහා ධාතුත් ඒවායින් හැදුනු දේවලුත් විඳලා ඇතිවෙච්ච මතකයක්
    3) 'සංඥා' නැත්නම් ඒ විඳපු දේවල් හඳුනාගෙන ඇතිවෙච්ච මතකයක්
    4) 'සංස්ඛාර' නැත්නම් හඳුනා ගත් දේවල් වලට අනුව චේතනා පහලකරලා හිතපු කියපු කරපු දේවල් වල මතකයක් සහ
    5) 'විඥාණ' නැත්නම් චේතනා පහල කරලා කටයුතු කිරීමෙන් දැනගත්තු දේවල් ගැන මතකයක් හැටියට, කලින් සත්වයා මුළු ජීවිත කාලය පුරා 'අහපු / දැකපු / විඳපු / හඳුනගත්තු / හිතපු - කියපු - කරපු / දැනගත්තු' හැම දේම තියනවා!!!

    සත්ව ජීවිත සකස්වීමට හා ඒවායේ පැවැත්මට හේතුවෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' යන ස්වභාවික සංසිද්ධිය නිසා, සත්ව ශරීරයක් සකස්වීමේදී 'ගබඩාවෙන' මේ මතකය, එම 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' පැවැත්ම පවතින තාක් විනාශයට පත්වීමක් සිදුවෙන්නේ නෑ!!! එම නිසා, එක ජීවිතයකින් තවත් ජීවිතයක් සකස්වෙමින්, ඒ ජීවිතයෙන් තවත් ජීවිතයක් සකස්වෙමින්, දිගින් දිගට පැවතගෙන ඇවිත් හැදිලා තියන මේ එක සත්ව ජීවිතයක, බුදු ණෙතට පෙනෙන්නේ නැති තරම් දුර ඈත අතීතයක සිට පැවත එන අනන්ත අප්‍රමාණ මතකයක් අඩංගු වෙන බව භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළා!!! උන්වහන්සේ පැවසුවේ 'දිනකට කල්ප සියයක් තරමේ මහා විශාල කාල පරාසයක අතීත මතකය ආවර්ජනය කල හැකි පුද්ගලයෙක්, අවුරුදු 100 තිස්සේ එහෙම සිහි කර කර හිටියත්, එයාට සිහිකරන්න ලැබෙන්නේ මුළු මතකයෙන් චුට්ටයි!!' කියලයි!!! උන්වහන්සේ එසේ දැක්වුයේ, තමන් නොදන්නවා උනාට / තමන්ට සිහිකරගන්න බැරි උනාට, මේ හැම සත්වයෙකුටම එවැනි අනන්ත අප්‍රමාණ මතකයක් උරුම වී තිබෙන බවයි!!! !!! !!!

    ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් / ලෝක ධර්මතාවයක් නිසා අලුතෙන්ම ඉපදෙන සත්වයන්, ඒ ස්වභාවික ක්‍රියාවලිය නිසාම ලැබෙන 'තමන්ගේ නොවන' මතකයකට 'තමන්ගේ දෙයක්ය' කියලා රැවටීම ඒ සත්වයාගේ නොදැනුවත්කම නිසා සිදුවන දෙයක්!!! !!! !!! ඉතින් ඔය තමුන්ගේ නොවන / තමුන්ට අදාළ නැති මතකයක් 'පංච උපාදානස්කන්ධයක්' තමන්ගෙයි කියලා ගැනීම, නැත්නම් ඒ පංච උපාදානස්කන්ධයට 'තමන්ට වෙච්ච දේවල් / තමන් කියපු කරපු දේවල්' කියලා රැවටීම කියන 'සක්ඛාය දිට්ඨිය' නිසා අලුතින්ම ඉපදෙන සත්වයා, 'මම මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවා... මට මැරුණම ආයේ ආයෙත් උපදින්න ලැබෙයි...' කියලා, නැති අවුලක් හදාගන්නවා!!! !!! !!! එයා ඒ අවුලෙන්ම ඉඳන් මරණයට පත්වුනොත් ඒ ශරීරයෙන් අවකාශයට විහිදෙන පංච උපාදානස්කන්ධයෙන් ඒ ගමන තවත් සත්වයෙක් ඉපදෙනවා!!! ඒ හැදෙන සත්වයාත් කලින් එකා වගේම ලැබෙන මතකයට රැවටෙනවා!!! ඔන්න ඔහොමයි මේ සංසාර කතාව හැදෙන්නේ!!! !!! !!!

    හැබැයි මේ ඇත්ත කතාව තේරුම්ගන්න සෑහෙන අමාරුයි!!! ඒක තේරුම්ගන්න අනිවාර්යයෙන් ප්‍රඥාවන්ත මනුස්සයෙක්ම වියයුතුයි!!! ඒකයි බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි!!' කියලා, වේලපහින්ම කියලා තියෙන්නේ!!! !!! !!! නොතේරෙන මෝඩයෙක් නම් කරන්න දෙයක් නෑ... තමුන්ගේ මෝඩකමට වෙන කවුරුවත් පලි නෑ!!!


    කවදා හරි මේ එක පංච උපාදානස්කන්ධයක දිගින් දිගට පැවතීමට 'නැවතීමේ තිත' තියන්න ලැබෙනකම්, ඒකෙන් සත්වයෝ හැදෙන එක නතරවන්නේ නෑ!!! ඒ හැදෙන හැදෙන සත්වයෝ තිරිසන් සතුන් හැටියට ඉපදෙනවා... පෙරේතයින් හැටියට ඉපදෙනවා... නිරයේ ඉපදෙනවා... හතර අපායෙත් ඉපදෙනවා... වළක්වන්නත් බෑ!!! !!! !!! ඒ වගේම, රඹුටන් ඇටයකින් හැදෙන්නේ රඹුටන්, අඹ ඇටයකින් හැදෙන්නේ අඹ වගේ, මේ එක පංච උපාදානස්කන්ධයක් නිසා උපදින්නෙත් එකම වගේ සත්වයින්මයි!!! හැබැයි එවුන්ගේ සමානත්වය තියෙන්නේ එක් එක් ජීවිත වලදී ලැබෙන භෞතික ශරීර වල නෙවෙයි... ඒ හැදෙන හැදෙන සත්වයින් අහන / දකින / හිතන / ක්‍රියාකරන විදියෙයි!!! නිවැරදිවම කියනවා නම්, 'තමුන්'ව හැදෙන්න හේතු වුන පංච උපාදානස්කන්ධය තව කොච්චර ඉස්සරහට ඉස්සරහට පැවතුනත්, ඒකෙන් හැදෙන්නෙම 'තමන්ට' වගේම හිතෙන / 'තමන්ට' වගේම දැනෙන සත්වයෙක්මයි!!! ඉතින්, ඒ අනාගතයේ හැදෙන සත්වයින්ට ඇතිවන විඳීම් දැනෙන්න ගන්නෙත්, මේ දැන් තමන්ට දෙයක් වෙනකොට දැනෙනවා වගේමයි!!! ඒ අනාගතයේ හැදෙන සත්වයාට හිතෙන්න ගන්නෙත්, මේ දැන් තමන්ට හිතෙනව වගේමයි!!! ආන්න එතකොට, තමුන් 'අතීතයේ මම මේ මේ විදියට මේ මේ තැන්වල ඉපදිලා හිටියා... මට මේ මේ දේවල් තිබුණා... මම මේ මේ දේවල් කළා... දැන් ඒ මොකවත් නෑ... මං අහවල් අහවල් දේ කල නිසා මට මෙහෙම උනා...' කිය කියා ලතවෙනවා වගේ, බොහෝසෙයින් දුකට පත්වෙන්නට සිදුවෙනවා!!! !!! !!! මනුස්ස ලෝකෙදි මේ අතීත ජීවිත සිහිවීම ඒතරම් බරපතල විදියට සිද්ධ වුනේ නැතුවට, සත්වයෙක් නිරය / පෙරේත / තිරිසන් ලෝක වල ඉපදුනාට පස්සේ, ඉවරයක් නැතුව අතීතය සිහිවෙන්න ගන්නා බවත්, ඒ නිසා ඒ හැම සත්වයෙකුටම බොහෝම දරුණු විදියට විඳවන්න සිදුවෙන බවත් බුදුරජාණන්වහන්සේ කියලා තියෙනවා!!! ඒ වගේම මේ උපදින උපදින හැම සත්වයාටම 'ජාති පි දුක්ඛා... ජරා පි දුක්ඛා... ව්‍යාධි පි දුක්ඛා... මරණං පි දුක්ඛං... අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ... පියේහි විප්පයෝගෝ දුක්ඛෝ... යංකිච්චං නලභති තම්පි දුක්ඛං...' කියන දුක් set එකත් අනිවාර්යයෙන් ලැබෙනවා!!! !!! !!! ඉතීන්, දිගින් දිගට උපදින්න උපදින්න ගොඩාක් දුක්විඳින්න සිද්ධ වෙනවා!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ දැන් අපිට වෙලා තියෙන්නෙත් ඕකමයි!!! අද අපි මේ විඳින හැම වේදනාවක්ම විඳින්න වෙලා තියෙන්නේ, ඔන්න ඔය විදියට 'බුදු ණෙතට වත් පේන්නේ නෑ!!' කියපු තරම් බොහෝම දුර ඈත අතීතයක ඉඳලා පැවතගෙන එන, අපේ නොවන / අපිට අයිති නැති, 'පංච උපාදානස්කන්ධයකට' / 'මතකයකට' නැත්නම් 'කුණු ගොඩකට' අනුව අපි ඉපදුන නිසාම තමයි!!! !!! !!! මේ හිතෙන / දැනෙන හැමදෙයක් මත්, ඒ විදියට ඉපදුන නිසාම තමයි!!! හැබැයි ඒක කරවපු කෙනෙක් / ඒකට දායක වෙච්ච කෙනෙක් කියල කවුරුවත් නෑ!!! 'හේතු' නිසා 'ඵල' හටගන්නා ස්වභාවයට අනුව, 'හේතු-ඵල ධර්මතාවයට' අනුව සිද්ධවෙච්ච දෙයක් විතරයි!!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ, 'පුරාණ මිදං භික්ඛවේ කම්මං' (මහණෙනි, මෙය පෙර කරපු කර්මයක්!!) කියල කිව්වේ!!! ඉතින්, 'මේක' නැත්නම් 'මේ ජීවිතය' පෙර කරපු කරුමයක් උනාට, තමන් කරපු මගුලකුත් නෙවෙයි උනාට, කොහොමද තමුන්ට ඒක දැනෙන විදිය?? දැන් කොහොමද 'තමුන්' කන / 'තමුන්ට' කන්න වෙලා තියන පරිප්පුව??? ඔන්න ඕකයි මේ සංසාර කතන්දරේ බරපතල කම!!! ඔය පංච උපාදානස්කන්ධයේ පැවැත්ම දිගින් දිගට පවතින්න ඇරියොත්, ඔය 'මම'ත් දිගින් දිගටම හැදෙනවා!!! එහෙම හැදෙන තාක් ඔය 'මට' ගොඩාක් දුක්විඳින්න වෙනවා!!! සම්ප්‍රදායික විදියට, වෙන දේ සුද්ද සිංහලෙන්ම කිව්වොත්, 'තොට' අම්බානට කන්න වෙනවා!!! !!! !!! ඉතින්... මැරෙණ මැරෙණ මිනිස්සු උපදින්නේ පෙරේතයින් / තිරිසන් සතුන් හා නිරි සතුන් හැටියට බව බුදුරජාණන්වහන්සේ වේලපහින්ම කියලත් තියන එකේ, ඉස්සරහට යනකොට කාට කාටත් හොඳට 'කන්න' වෙන බව දැනගෙන 'ආතල් එකේ' හිටියානම් හොඳයි...

    විශ්වයේ කොයි මුල්ලක සත්වයෙක් ඉපදුනත් ඉපදෙන්නේ, මේ වැඩපිළිවෙලට අනුවයි!!! ඉතින්, මේ සංසාර දුකින් ගැලවුණු කවුරුවත්ම නෑ!!! !!! !!! හැබැයි, ඉතාමත් දුර්ලභ 'ක්‍ෂණ සම්පත්තියක්' ඇතුව ඉපදෙන්න වාසනාව ලැබුණු වාසනාවන්ත සත්වයෙකුට, ඒ කියන්නේ බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා ශ්‍රී සද්ධර්මය පරම පිවිතුරු විදියටම අහන්න ලැබුණු කෙනෙකුට, මේ සසර දුකින් සදහටම නිදහස්වීමට අවස්ථාවක් ලැබෙනවා!!! ඒ කියන්නේ, අනන්ත කාලයක් තිස්සේ පැවතගෙන ආව පංච උපාදානස්කන්ධයක් එයාගෙන් එහාට යන්න නොදී නවත්තගන්න අවස්ථාවක් ලැබෙනවා!!! හැබැයි අවස්ථාව ලැබුණු පලියට හැමෝටම සාර්ථක වෙන්න ලැබෙනවා කියල එකක් කොහෙත්ම නෑ...
    කලයුතු දේ හරියටම කරන, ඒකත් තමන්ගේ ජීවිත කාලය තුලදීම කරලා ඉවර කරන, ඉතාමත් සුළු පිරිසක් පමණක්, බුද්ධ සාසනයේ උපරිම ප්‍රයෝජනය ලබාගෙන, රහතුන්වහන්සේලා හැටියට පිරිණිවන් පානවා!!! අනික් එවුන් 'නිකංම නිකං' මැරෙණවා... උන්ට දිගින් දිගටම ඉල්ලං කන්න වෙනවා!!!

    සත්වයා කියන්නේ සංකතයක් නිසා, එක්කෙනෙකුට / එකෙකුට තියෙන්නේ තමන්ට ලැබුණු ආයු කාලය විතරයි!!! !!! !!!
    'තමුන්' බුද්ධ සාසනයේ උපරිම ප්‍රයෝජනය ලබන්නට / සසර දුකින් නිදහස් වීමට නම්, 'බුද්ධ සාසනය', 'සසර දුකින් එතෙරවීමේ වැඩ පිළිවෙල' එහෙමත් නැත්නම්, 'චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීම' තමුන්ට ලැබුණු ජීවිත කාලය තුලදීම කරලා අවසන් කලයුතු වැඩක්!!! !!! !!! ඊටත් වඩා, තමන්ට එහෙම බුද්ධ සාසනයේ උපරිම ප්‍රයෝජනය ගන්නට නොලැබුණත්, අඩුම ගණනේ මේ ලැබුණු ජීවිත කාලය තුලදී සසර දුකින් එතෙරවීමේ මාර්ගයට, සෝතාපන්න මාර්ගයට, වත් ඇතුල් වෙන්නට නොලැබුණොත්, තමුන් තවත් ක්‍ෂණ සම්පත්තියක් නැති නාස්ති කරගත්තු මහ පුදුම කාලකන්ණියෙක් වෙනවා!!! !!! !!! අතට ගත්තු දේ කටට දාගන්න තරම්වත් වාසනාවක් නැති මහ පුදුම අවාසනාවන්තයෙක් වෙනවා!!! !!! !!!

    ** තව ටික දවසක් යනකොට බලාගනිල්ලකෝ ඔය ඉස්සර මහ ඉහලින් වැජඹිච්ච, බුදුහාමුදුරුවොන්ටවත් නැති තරම් නම්බුනාම පට්ටන්දර තිබිච්ච, සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයෝ අතීතයේ හිටිය අහිංසක මිනිස්සුන්ටයි තොපිලටයි කරලා තියන දේ...


    බුදුරජාණන්වහන්සේ වදාළේ, 'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!' කියලයි!!! !!! !!!

    බුදුරජාණන්වහන්සේ හොඳටම දන්නවා මේ සංසාර ප්‍රශ්ණයට මූලික වෙන හේතුව, '20 ආකාර සක්ඛාය දිට්ඨිය', නැත්නම් සත්වයා පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකට වෙලා තියන රැවටිල්ල නැතිකරගන්න කම්, මේ සත්වයින්ට කිසිම ගැලවීමක් නොලැබෙන බව!!! උන්වහන්සේ කිව්වෙම, "හිස ගිනිගන්නවා වෙන්න පුළුවන්... ඒකට කමක් නෑ!! ඒක ඔහේ ගිනිගත්තාවේ... තමුන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න!!!" "ආයුධයකින් පහර කාල ලේ ගලනවා වෙන්න පුළුවන්... ඕනේ තරම් ලේ ගලපුවාවේ!! තමුන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න!!!" කියලයි. මොකද මේ ඇඟ ගැන බලලා වැඩක් නෑ... ඒක කොහොමත් අනිත්‍යයි!!! තමුන්ට වටින්නේ මේ ලැබුණු අවස්ථාවයි!!! !!! !!! මේ ක්‍ෂණ සම්පත්තිය miss උනොත් ආයේ කල්ප බර ගණනකට තමුන්ට ගොඩ යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙන්න පුළුවන්!!! !!! !!! සසර සැඩපහරින් බේරෙන්න නම්, ගොඩටම නැගගන්න 'රහත්වෙන්න' අමාරු උනත්, ආයුෂ ඉවරවෙන්න කලින් ගැට්ටේ හරි එල්ලෙන්න, 'සෝතාපන්න' වත් වෙන්න ඕනෙමයි!!! !!! !!! නැත්නම් තෝ 'මේ පාරත්' ඉවරයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ, "අප්‍රමාදී වෙන්න... පමාවුවෝ මළවුන් වගෙයි..." කිය කියා කිව්වම, තොපිට ඔය බව තේරුණේ නැද්ද??? ??? ???

    'සෝතාපන්න වුන කෙනෙක් 7 වරකට වඩා උපදින්නේ නෑ!!' 'සෝතාපන්න වුනොත් 8 වන භවයක් කරා යන්නේ නෑ!!' කිව්වට, ඊට පහල උදවිය, ධම්මානුසාරී / ශ්‍රද්ධානුසාරී / පැවිදි වෙච්ච / දසසිල් - අටසිල් - පන්සිල් රකින / මස් කැල්ලක්, අරක්කු පොදක් කටේ වත් නොතියන / සිල්වත් / ගුණවත් / අනගාරික කිසි එකෙක් ගැන, එක වචනයක් වත් කියල නැත්තේ අයි??? එවුන් අඩුගනනේ 70 පාරකට වඩා උපදින්නේ නෑ... ආත්ම 80 කට නැත්නම් 800 කට එහා යන්නේ නෑ... කියල වත් දේශණා කරලා නැත්තේ ඇයි??? ??? ??? ලෝක විදු බුදුරජාණන්වහන්සේ ඒ ගැන දන්නේ නැතුව ඇති කියල හිතුවද??? ??? ??? බුදුහාමුදුරුවෝ seen එක ලස්සනට කියල තියෙන්නේ... තොපිට තේරිලා නැතුව විතරයි!!! !!! !!! උන්වහන්සේ දන්නවා, 'කොච්චර දාන මාන දුන්නත්, කොච්චර සිල් රැක්කත්, කොච්චර භාවනා කලත්, සෝතාපන්න නැත්නම් ආයේ කතාකරන්න වත් දෙයක් නෑ!!' කියල!!! !!! !!! සංසාර ගමන ඒ තරමට unsure !!! ඒ තරමට uncertain !!! උන්වහන්සේ ඒකෙ risk එක විතරක් පෙන්නුවා, 'සක්විති රජ කෙනෙක් උනත්, රජකම් කරලා මරණින් මතු දිව්‍යලෝකේ උපතක් ලැබුවත් ඊළඟ වතාවේ ආයේ නිරයට ඇදන් වැටෙන්න පුළුවන්!!' කියල!!! සක්විති රජ කෙනෙක් කියන්නේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇතුව උපදින්නට තරම් උතුරන්නම පින් ඇතුව උපදින සත්වයෙක්!!! ගිහිව හිටියොත් සක්විති රජ වෙන, පැවිදි උනොත් බුද්ධත්වයට පත්වෙන තරම් උතුම්ම උතුම් ජීවිතයක් ලබන කෙනෙක්!!! එහෙම 'සක්විති රජ' හැටියට උතුම්ම ජීවිතයක් ගතකළත්, අන්තිමේ මැරෙන්නේ නිකංම නිකං!!! ඒ kick එකට ඊළඟ ජීවිතය දිව්‍යලෝකෙක සකස්වූනාට ඊළඟ පාර ආයිම වලේ!!! !!! !!!

    බුදුහාමුදුරුවෝ 'මහා කාරුණික' නිසා කාගේවත් හිත රිදවන්න බැරි කමට, 'නිරයට ඇදන් වැටෙන්න පුළුවන්...' කිව්වට, 'වැටෙන්න පුළුවන්' නෙවෙයි යකෝ, සෝතාපන්න නැත්නම් අනිවාර්යයෙන්, definitely නිරයට වැටෙනවා!!! !!! !!! සක්විති රජ උනත් සංසාර පැවැත්මට අහුවෙලා උන්නොත් වෙන්නේ එහෙම නම්, තොපි වගේ හීනියට මලක් පහණක් පූජකරගෙන, ලාවට බණක් අහගෙන, 'බුදු දහම' හප හපා ඉන්න කාලකණ්නි නරපණුවෝ සේරටම යන්න වෙන්නේ නිරයටම තමයි බව තොපිට තේරුණේ නැද්ද??? බුදුහාමුදුරුවෝ, 'මැරෙණ මැරෙණ මිනිස්සු උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!!' කියලා කිව්වම, තොපි හිතුවේ පොඩි joke එකක් කරලා... කියලද??? උන්වහන්සේ "සංසාරෝඝං මහබ්භයං" කිව්වා මිසක්, කිසිම තැනකදී, කොයිම වේලාවකදී වත්, 'නෑ... පින්වත! සංසාරේ එච්චරටම භයං නෑ... මං විහිළුවක් කලේ! උඹල ඔන්න ඔහේ හිමි හිමිං, පින් කර කර, පෙරුම් පුර පුර, කරගෙන පලයල්ලා' කියල, කියල තියනවා තොපි අහල / දැකල තියනවද??? තෝ දැන් සෝතාපන්න වෙලාද??? ??? ??? නැත්නම් හොඳට දැනගනින්, තෝ 'මේ සැරෙත්' හතර අපායටම තමයි!!! !!! !!! තෝ කිලෝ 700-800ක ලොකු සංඝයෙක් උනත් ඒත් එච්චරම තමයි!!! !!! !!!
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    'mama' thiya wishwaya kiyala deyakwath na budda darmayata anuwa. sanjananta paddathiya(as,kan,nasa,diva,sama and brain) wenas karala shunyathawa akara 3nkin kumana ho akarakayata awaboda kara gaththama buddadarmayata anuwa kata hari niwan dakinna puluwan.

    e akara 3n ek akarayak thama wasthu wala bawthika lakshanayak widiyata shunyathawa aduna ganima. ethakota mama kiyala pudgalayek thiya me wishwayema kawruwath na. kisima grahalokayak na.

    simply kiwoth uba issaraha computer ekak penunata aththatama ethana computer ekak na. mata eka wenne kohamada kiyala taramak durata pahidili karanna puluwan ubata one nan.
    pm ekak dapan one nan. (man me thread eke replies baluwe na. meka joke ekata ahapu ekakda buddagamata madak gahanna karana ekakda man dan na. serious ahanawa kiyala anumana karagenai uththara dunne)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'mama' thiya wishwaya kiyala deyakwath na budda darmayata anuwa. sanjananta paddathiya(as,kan,nasa,diva,sama and brain) wenas karala shunyathawa akara 3nkin kumana ho akarakayata awaboda kara gaththama buddadarmayata anuwa kata hari niwan dakinna puluwan.

    e akara 3n ek akarayak thama wasthu wala bawthika lakshanayak widiyata shunyathawa aduna ganima. ethakota mama kiyala pudgalayek thiya me wishwayema kawruwath na. kisima grahalokayak na.:eek::eek: koyi buduhamuduruwoda kiwwe??

    simply kiwoth uba issaraha computer ekak penunata aththatama ethana computer ekak na. mata eka wenne kohamada kiyala taramak durata pahidili karanna puluwan ubata one nan. :rofl::rofl:
    pm ekak dapan one nan. (man me thread eke replies baluwe na. meka joke ekata ahapu ekakda buddagamata madak gahanna karana ekakda man dan na. serious ahanawa kiyala anumana karagenai uththara dunne)

    eyi... umba godaak danna kenek wageyi!!!
    macho, prashna 5k ahanawalu... anna ewata uththara hoyagena hitapan!!! ethakota ahapu gaman uththara denna puluwan ne... :yes::yes:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    eyi... umba godaak danna kenek wageyi!!!
    macho, prashna 5k ahanawalu... anna ewata uththara hoyagena hitapan!!! ethakota ahapu gaman uththara denna puluwan ne... :yes::yes:

    godak dewal dan na. danna dewal tama kiwwe. monada prashna 5. ekin eka wage ahapan.
    3pitake tama thiyenne. eke thiyenne gawthma budun deshana kala darmaya