
තව කතා ටිකක් මෙන්න !! 


ඇම්ඩාගේගාණ... 

රුධිර සංසරණ පද්ධතිය... 

හොරා මාමේ... 


100%ක්ම ජලය... 

ඇම්ඩා දෙක වසරේ... 










පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.
"මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".
ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..
"හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"
ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..

අඩෝ....දෙවනි සෙට් 1 මැක්සා බO.......rep+


Thx Roviya!! n thx for rep!hahaaa patta mchn![]()
Thx machng!! new jokes tikak ada danng!! fatta! ewa!!


ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ...



ඒ මගේ නෝනා...



එහෙනං කමක් නෑ... 



ගාන වැඩියි... 


නොමිලේ දුන් දේ 








