කොහොමද භාණ්ඩේ හොදද??? නරකද????

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    කොහොමද භාණ්ඩේ හොදද??? නරකද????

    මේක මයික්‍රෝ සමාගමෙන් ආපු පැන්ඩා කාර් එකේම අලුත් සංස්කරණයක්.... :confused: මේකේ ගාන වෙන්නේ රුපියල් :1,840,000.00 (වැට් බදු සමග ) :shocked: මේ පින්තුර බලලා කාර් ගැන දන්න කට්ටිය මේකේ හොද නරක කියන්න. :yes: මටත් එළකිරියේ හැමෝටමත් දැනගන්න. :P:P මේකේ දාලා තියෙන specification එකනම් මම මයික්‍රෝ එකෙන් මේල් එකකකින් ගෙන්න ගත්තා.:D:D:D පින්තුර අන්තර්ජාලයෙනි.....:yes::yes:

    131osw.jpg
    74775800.jpg
    44583823.jpg

    73150geelypandau2010042.jpg
    3019546734.jpg
    73151geelypandau2010042.jpg
    201061884430.jpg
    crossext2.jpg
    crossinterior1.jpg
    crossphoto1.jpg
    geelypandacross.jpg
    geelygleaglegx21.jpg
    geelygleaglegx22.jpg
    geelygleaglegx22.jpg
    geelypandacrosssideextr.jpg
    image001lp.jpg
    image002zf.jpg
    kitajci32foto4219952174.jpg
    kitajci32foto4219952174.jpg
    kitajci32foto4219952174.jpg
    kitajci32foto4219952174.jpg
    kitajci32foto4219952174.jpg
    kitajci32foto4219952174.jpg
    kitajci32foto4219952174.jpg
    kitajci32foto4219952174.jpg
    lccrossdm285x21002.jpg
     
    • Like
    Reactions: sosamila

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    කවුරුත් නැද්ද එළකිරියේ මේ ගැන දන්නා එවුන්???????????:growl::growl::angry::angry:
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මේක ගන්න එක පාඩුද බොලව්???????:rolleyes:

    52 බලලා ගිහින්........2 කමෙන්ට් එකක්වත් දාලා තියෙන්නේ..:shocked: යකෝ අඩුම ගානේ බම්ප් එකක්වත්.....:angry::angry::angry::angry::angry::angry: මම මේක දැම්මේ මේ ගැන දැනගන්න බොලව් ..... :yes: මට රෙප් හිඟමන් ඔනී නෑ. :no::growl: උබලගේ අදහස් තමා වටින්නේ.:love::love::love:
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    අදහස් වලට ස්තුතියි මචං ලා.....:):):)

    ඇයි මයික්‍රෝ සර්විස් චාටර් මචං??????:(:(:(
    මුන්ගේ අමතර කොටස් කොහොමද?????:P:P:P

     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    gilly gana nam danne na macho...habai micro lage service nam anthimai


    100% agree macho munge services chaterma chater.
    Man danna uncle kenek munge car ekak aragena. eke viper eka yakada kurak wedila damage wuna. mungen ahuwahama un kiyala thiyenne "den eka enne ne kiyala". Ohomada bolaw services denne.:angry: