මේ මගේ කේන්දරය!

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    pawsi macho....neecha banga raaja yogaya thibboth mokada wenne?:oo::baffled:

    රාශියක නීච ග්‍රහයෙක් සමඟ උච්ච බලයෙන් යුත් ග්‍රහයෙක් සිටියහොත් නීච භංග රාජ යෝගය සෑදේ.

    නීච ග්‍රහයා සිටින රාශියේ රාශිය අධිපති කේන්ද්‍ර ස්ථානයක එනම කේන්ද්‍රයේ 1,4,7,10 ස්ථානයක නීච තත්වයෙන් නොසිටීනම් එයද නීචභංග රාජයෝග තත්වයක් බව සමහර තැනක සඳහන් වේ.
    එය කොපමණක් දුරට සත්‍යදැයි මම නොදනිමි.

    පලවිපාක
    නීච ග්‍රහයාගෙන් සිදුවන අරිටු ඵල විපාක නීචභංග රාජයෝගයෙන් අහෝසි වේ.

    නීචභංග රාජයෝගය යෙදී තිබෙන රාශියේ භාවබලය වැඩි කෙරේ.

    නීච ග්‍රහයා අදිපතිත්වය දරන රාශියේ භවාත්මක බලය වැඩි කෙරේ.

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Machan pawsi.
    Maasa 2kaka withara idan jobak nathuwa weelenawa.
    Puluwan nam kiyapan monawa kawada hariyaida kiyala.

    welaawa.jpg

    Loku udawwak
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    මචො කරදරයක් කරනව කියල හිතන්න එපා,මට දන් වයස 28 විතර වෙනවා bt තම ජොබ් එකක් නෑ,සෙල්ලම් කරනකොට කකුල පෙරලිල දැන්නම් ටිකක් හොදයි..පුලුවන් නම් මට මගෙ වෙලාව ටිකක් බලල කියන්න.. ලොකු help එකක්....
    1983.10.18
    2.15pm
    makara/kumbha
    kandy

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මචං පවුසි... මගේ යාලුවෙක් ගෙන් හෙන කරදරේ.. ඌට වෙලාව ටිකක් බලාගන්න ඕන ලු...
    බෑ කියන්නේ නැතිව මට මේකත් බලල දීපං...
    :yes: :yes:

    1990/11/14
    වෙලාව උදේ 7:43 ට...
    වැල්ලවායේදී...
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මගෙත් කේන්දරේ බලාගත්තනම් හොඳයි වගේ... දන්න කවුරුවත් හොඳ කෙනෙක් ඉන්නවද???????????
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචො කරදරයක් කරනව කියල හිතන්න එපා,මට දන් වයස 28 විතර වෙනවා bt තම ජොබ් එකක් නෑ,සෙල්ලම් කරනකොට කකුල පෙරලිල දැන්නම් ටිකක් හොදයි..පුලුවන් නම් මට මගෙ වෙලාව ටිකක් බලල කියන්න.. ලොකු help එකක්....
    1983.10.18
    2.15pm
    makara/kumbha
    kandy

    උඹ ලග්නාධිපති දුකට අධිපති ශනි පුණ්‍යස්ථානයේ උච්චව උපන්න කුම්භ ලග්නෙ මිනිහෙක්.උඹල වගේ මනුෂ්‍යත්වය හඳුනන මිනිස්සු ඉපදෙන්නේ අවුරුදු 30 න් 30 ට .උඹට කට්ට කාගෙන දුක ඉවසන්ඩ පුලුවන්.උඹව පහලට ඇදල දාපු සෙනසුරුම උඹව කවදහරි ආයේ සමාජේ උසස් තත්වෙකට උස්සල තියනවා තියනවාමයි.කුම්භ ලග්නේ උසස්ම මිනිසුන් බිහි කරන්නේ ශනි තුලාවේ උච්ච වෙලා ඉපදුනහම.රස්සාවක් තවම නැතිවුනත් උඹට අවශ්‍ය විය පැහදම් අනිවාර්යෙන් උඹට කරදරයකින් තොරව හම්බෙනව.උඹට උප්පත්ති ග්‍රහබලයෙන් ලැබෙන සැප කාටවත් නවත්තන්ඩ බෑ.

    කුභ ලග්නෙ ලග්නාදිපති වන ශනි උච්ච වෙලා ඉපදුනාට ශනි ඉන්නේ 9 වැන්න හෙවත් භාදකස්ථානයේ.ඉතින් ඒ හින්ද මැදිවයස එනම් වයස 30 වෙනකම් ටිකක් හෙමින් තමයි ගමන ගෙනියන්ඩ වෙන්නේ.නමුත් 2017න් පස්සේ උඹේ ජීවිතේ ඉහලට ගමන් කරන හැටි උඹටම තේරෙන්ඩ ගනී.

    ගෝචර ගමනින් ශනි තුලාවට ආවට මේකේ නියම ප්‍රථිපල එන්නේ ජූලි වලින් පස්සේ.ඒ හින්ද ජොබ් එකකට දැන්ම ලෑස්ති වෙයන්.එක්සෑම් අප්සට් වුනානම් ඒවා හිතින් අයින් කරල අලුගසා දාලා නැගිටින්ඩ කාලේ හරි.

    හැබැයි පුතෝ කසාද බඳිනකොට කේන්දර බලල කසාද බැඳපන්.කුජ+ශුක්‍ර ඉන්නේ හතේ.

    බයවෙන්ඩ එපා.ඉවසපන්.මහන්සිවෙලා ජොබ් එකකට තව තවත් ඕනේ කොලොෆිකේශන් හදාගන්ඩ මහන්සි ගනින්.ජූලි වලින් පස්සේ ඇප්ලිකේශන් දාපන්.

    කාකනිල් මුද්දක් දාපන් දකුණු අතේ මැඳගිල්ලේ.සෙනසුරාදා සෙනසුරු හෝරාවේ 6.7 අතර කපුටන්ට කපුටු දානයක් දීපන්.
    කකුලක් ආබාදිත මිනිහෙකුට දුඹුරුපාට හරි කලුපාට හරි වස්ත්‍රයක් දන්දීපන් මාසෙකට සැරයක්.

    සෙනසුරු උපතේදී බලවත් හින්ද මේ පූජාවන් පටස් ගාලා පලදෙනව අනිත් අයට වැඩිය.මාස තුනක් එකදිගට කරල බලපන් මම කියන්නේ බොරුද කියල.

    9 යේ රවි ශනි නීචභංගයක් දීල තිබ්බත් තව ටිකක් රවි බලවත් කලොත් සෑහෙන්ඩ ගුණ දෙනව.

    මේ පූජාටික හරියට හොයල බලල කරපන්.අනිත් උන්ට වඩා මේ පූජා ශනි තුලාවේ තියෙන කුම්භ ලග්නෙ අයට වැඩ කරන එක කරනවාමයි.

    නියඟ ඇවිලෙන අහස නොදනී දිනක මහ වැසි වැටෙනවා...
    වැටෙන මහ වරුසාව නොදනී දිනක යලි හිරු නැගෙනවා....

    ඉවසපන්.

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Machan pawsi.
    Maasa 2kaka withara idan jobak nathuwa weelenawa.
    Puluwan nam kiyapan monawa kawada hariyaida kiyala.

    welaawa.jpg

    Loku udawwak

    සිංහ ලග්නයෙන් උපන් කේන්දරයේ රැකියා ස්ථානව පෙන්වන දසවැන්න හෙවත් දසවැන්නේ ගුරු ග්‍රහයා සිටින්නේ නීච ස්ව්භවයෙනි.ගුරු වෘශභයට සතුරෙකි.එමනිසා රැකියා ස්ථානෙයි ස්ථිරව දිගුකාලයක් රැකියා කටයුතු කරගෙන යාමට මෙය බාදාවක් වේ.

    එමෙන්ම දැනට ගෙවන්නේ සිකුරුගේ ශනි අතුරු දසාව වන අතර කර්මස්ථාන අදිපති සිකුරු සිටින්නේ තමාගේම භාවයේ එනම් තුලාවේ තුන්වැන්නේ ස්වකීය බලයෙනි.කෙසේවෙතත් ශනි ගෝචර ගමනින් සිංහයේ තුන්වැන්න හෙවත් තුලාවට හෙවත් කර්මස්ථාන අදිපති සිටින රාශියට පැමිණීමත් සමඟ ඔබගේ රැකියාව අහිමි විය.

    කේසේ වෙතත් නව රැකියාවකට යාමට වෙනදාට වඩා උත්සුක වීමට සිදුවන අතර ඉදිරියේදී නිතර සිදුවන රැකියා වෙනස්විම් වලකා ගැනිමට ගුරු අපලය සඳහා පූජා තැබීමෙන් මේ තත්වය සමනය කරගත හැක.
     
    Ela machan. Godaak pin, Bohoma sthuthie.

    You must spread some Reputation around before giving it to pawusi again.

    Mehema enawa machan. sorry. Puluwan una gaman dennawa :)
    Puluwan nam maasa ganan poolime inne nethuwa welawa balaganna hoda thenak, Hariyata balaganna thenak kiyanawada?
    Mata welaawak hadaganna machan, Pathalak patan ganna :D
    Loku udawwak

    ගුරු අපලය සඳහා පූජා Monawaada kiyalath kiyanna puluwan nam. Karadara karanawaata samawanna
     
    Last edited:

    රතුවිතාන හරි ගුණපාල මහත්තය වගේ කෙනෙක් තමයි ඉතින් හොඳ
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    රතුවිතාන හරි ගුණපාල මහත්තය වගේ කෙනෙක් තමයි ඉතින් හොඳ

    Ela machan. රතුවිතාන මහත්තය gaawata issara gihin thiyenawa. godak kal yanawa. Godak sthuthie thorathuru walata. Godak pin :)
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0

    මචො elakiri down වෙලා නිසා ස්තුති කරන්න පහු උනා, ගොඩක් පින් මචො මට කියල තියෙන දෙවල් වලට,,පුජ වලට, මම එහෙමම කරන්නම්,මට තියෙන එකම ප්‍රශ්නෙ තමා ඔය කියන විදිහට රස්සාවයි,පරස්තාවයි,එ නිසා ලොකු කලකිරිමකින් ඉන්නෙ මම, ගෙදරින් හැමදාම කන්න බෑ නේ මචො නේ,කොල්ලො විදිහට අපිත් කියක් හරි හම්බ කරල ගෙදරට දෙන එකනෙ යුතුකම නෙ අපේ...
    මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචො,..
    අපෙ අම්ම ලගදි මගෙ වෙලාව බලන්න ගිය තැනකින් කියල තියෙනව මගෙ උපන් වෙලවට අනුව මගෙ ලග්නෙ මකර කියලා, එ කිවෙ මම ඉපදිල තියෙන්නෙ මකර ලග්නෙ අන්තිම වෙලවෙයි කුම්භ ලග්නෙ මුලටලු,එහෙම උනොත් මගෙ පලාපල බලන්න වෙන්නෙ මකර ලග්නෙටලු,, එ ගැන මොකද මචො කියන්නෙ උබෙ දනුම හටියට? මගෙ හිත දෙගිඩියවෙන් එ ගැන,.. නැවතවරක් උබට ගොඩක් පින්..
    :):):):):):):lol::lol::lol::lol::P:P
    thanks rep denna balu aniwa denna puluwan upariam ganak denawa macho...