ඇමෙරිකාවේ ගුවන් බලය

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ඇමෙරිකාවේ ගුවන් බලය

ලෝකයේ වැඩිම යුද ගුවන් යානා ප්‍රමානය ඇමෙරිකාව සතුය.එය ලොව අන් සියලු රටවල යුද ගුවන් යානාවල එකතුවට වඩා වැඩි බව වාර්ථාවේ.පහත ඡායාරූප මගින් දැකගත හැකි වන්නේ එම යුද ගුවන්යානා වලින් එක් කොටසක් පමනි. කුවේට් රාජ්‍ය යේ අලි අල් සලීම් ගුවන් තොට්දී මේ ඡායාරූප ලබා ගැණුනේ ඉරාක යුද සමයේ “Operation Southern Watch / Operation Telic / Operation Iraqi Freedom” යන යුද මෙහෙයුම් සඳහා මෙම යානා කුවේටය වෙතා ගෙන ආ අවස්තාවේදීය.​

0213770-602x405.jpg

142.jpg

132.jpg

8.jpg

71.jpg

61.jpg

51.jpg
 
  • Like
Reactions: 33000W

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
42.jpg

31.jpg

31.jpg

210.jpg

110.jpg

මෙහෙමයි කියල පෙනුනට අපේ හමුදාවේ කොල්ලොන්ට මුන් මොන කබ්බොද බං..

මට ++ ටිකක් මදියි.. පුලුවන්නම් දීලා යන්න
අන්තර්ජාලය ඇසුරිනි.
 
chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Siraawata ? Paw ban umba . Jathi wadiyek wenna epa . Eththa pili ganin .
    Apita mun ekka herennawath bae

    යකෝ.......!!!!! ජාතිවාදියෙක් නෙවෙයි........!!!!!!! අපිට හැරෙන්නවත් බෑ කියල නිකම් හිටියොත් උන් ඇවිත් අපේ ඉඩම් ටිකටත් කෙලලා යනකම් උබල දන්නේ නෑ.....!!!! එක නිසා නෙගටිවේ වෙන්නේ නැතුව පොසිටිවේ වෙයන් බන්..........!!!!!!!!! "yes we can" කියල හැම වෙලාවේම හිතපන්........!!!!!!! උබල වගේ උන් හිටියොත් USA මෙහෙන් ගහගෙන එනකොට ඉදා කියල රට බාර දීල පැනල දුවයි.....!!!!
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    thumbs up bro.