ළමුන් දෙදෙනෙකු අපයෝජනය කළ කතක් රිමාන්ඩ්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ළමුන් දෙදෙනෙකු අපයෝජනය කළ කතක් රිමාන්ඩ්

    Srilankamirror - බාල වයස්කාර පිරිමි ළමුන් දෙදෙනෙකු අපයෝජනය කළ බව පැවසෙන තිස්සමහරාම, මෝලකැපුපතාන ප්‍රදේශයේ කාන්තාවක රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    එම කාන්තාව 14 හා 15 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

    තිස්සමහාරාම පොලීසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් ඇය ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    add me wage seen ekak lankawe una kiyala ahuwe first time mama num.

    lady teachers la ehema school wala podi kollo ekka ona tharam affairs thiyenawa,but ewa rape nemey ne,kamatthen wena ewanee