මෙන්න මගේ බැටරි චාජරේ
මේක මම ආතල් එකට කරපු පොඩි project කෑල්ලක්.
මේකේ නිධාන කතාව මෙහෙමයි;
මම ටික කාලෙකට කලින් ebay ඒකෙන් ගත්තා wireless mouse එකක් මෙන්න මේ ජාතියේ,
මේක අරගෙන ටික දවසකින් තමයි තේරුනේ, මු හෙන ලේ පිපාසිත ඩයල් එකක් විත්තිය. මේකා බැටරි බොන්න උපන් හපන් ඩයල් එකක්.
මේ wedding එක කොරන්න බැරි නිසා අයේ සැරයක් ebay එක පීරලා rechargable බැටරි 2ක් හොයාගත්තා.
මොනවා දුන්නත් බැටරි බොන එකා බැටරි බොනවමනේ. කඩෙන් බැටරි ගන්න වියදම ඉතුරු උනාට rechargeable බැටරි සති 2 කට සැරයක් විතර charge කරන්න වෙනවා.
මගේ ගාව තියන බැටරි chager එක ටිකක් ලොකුයි. portable නෑ කියන්න පුළුවන්.
මේ නිසා මම හිතුව බැටරි charger කෑල්ලක් හද ගන්න ඕන කියල. එහෙම තමයි මේක උපත ලැබුවේ.
මේක USB charger එකක්,ඒ කියන්නේ PC එකේ හරි laptop එකේ හරි usb port එකට ගහල charge කරන්න පුළුවන්.
මේක සම්පුර්ණ ස්වයංක්‍රීය item එකක්. බැටරිය charge වෙලා ඉවර උනාම ස්වයන්ක්‍රියව ක්‍රියා විරහිත වෙනවා, ඒ අතරේ බැටරිය charge වෙන එක එක අවස්ථා LED වලින් පෙන්නනවා. charge current එකත ස්වයන්ක්‍රියව පාලනය වෙනවා.
මිට අමතරව මේක PC එකට හරි laptop එකට හරි කනෙක්ට් කරලා බැටරියේ විස්තර (වෝල්ටේජ් එක උෂ්ණත්වය වගේ ) terminal එකක් හරහා රියල් ටයිම් බලන්න පුළුවන්.
තව ඕන නම් බැටරියක් discharge කරන එකත් මේක හරහාම කරගන්න පුළුවන්,
වැදගත්ම දේ තමයි මේක open hardware project එකක්, කාට හරි circuit එක ඕන නම් Post එකක් දාන්න.
මම මේක හදන කාලේ එක එක stage වලදී ගත්තු photo ටිකක් තමයි මේ. ඔය අන්තිමට තියෙන්නේ බැටරියක් charge වෙනකොට එකේ උෂ්ණත්වය වෙනස්වෙන හැටි log කරලා (through terminal) excel එකේ ඇදපු graph එක
මේ post එකේ අන්තිමට මම circuit diagram එකයි microcontroller එකට දාන hex file එකයි zip කරලා attach කරලා තියනවා
[
මේක කොහෙන්වත් ඉස්සුවේ නැත. තනිකරම මාගේ නිර්මාණයකි.
]
[හොඳයි සාධාරණයි වැදගත් වෙයි කියල හිතෙනවනම් රේප් එකක් කොමෙන්ටුවක් බම්පියක් දාල යන්න
]
Uploaded with ImageShack.us

][හොඳයි සාධාරණයි වැදගත් වෙයි කියල හිතෙනවනම් රේප් එකක් කොමෙන්ටුවක් බම්පියක් දාල යන්න
]
Uploaded with ImageShack.us
Attachments
Last edited: